බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පවත්වන වර්ෂාවසාන වාර විභාගයේ 10 ශ්‍රේණිය චිත්‍ර පළමු ප්‍රශ්න පත්‍රයේ 11 සිට 15 දක්වා ප්‍රශ්නවලට නිවැරදි පිළිතුර යටින් ඉරක් අඳින්න යැයි සඳහන් කර තිබුණද ඊට අදාළ පිළිතුරු හතර ලබා දී නැතැයි ලංකා ගුරු සංගමය කියයි.
ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියනුයේ 11 ශ්‍රේණිය විද්‍යාව ඉංග්‍රීසි මාධ්‍ය ප්‍රශ්න පත්‍රයේ එකම ප්‍රශ්නය තැන් දෙක තුනක මුද්‍රණය වී ඇති බවයි.
පාසල් වාර විභාගයක් හෝ හරි හැරටි පවත්වන්නට අධ්‍යාපන බලධාරීන් අසමත් වී ඇතැයි ද ස්ටාලින් මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ඕනෑවට කරනවද මන්දා.මේවා මුද්‍රයනය කර අවසානයේදී හරි වැරදි තියෙනවද බලන්න කෙනෙක්ව පත් කරලා නැද්ද ඔතන. (අ)
පරිස්සමෙන් කළ යුතුයි. (ර)
ඕකත් ලොකු ප්‍රශ්නයක්ද? ඉරක් අඳින්න ඉඩ නැත්නම් හඳක් අඳින්න පුළුවන්නේ. (ර)