ඊයේ හෝකන්දරදී පොලිස් වෙඩි පහරට ලක්වූ රියදුරා සහ මගියා පොලිස් ආරක්ෂාව යටතේ හෝමාගම රෝහලේද ත්‍රි රෝද රියේ හැපී තුවාල ලද කොස්තාපල් කොස්වත්ත රෝහලේද ප්‍රතිකාර ලබයි.
ඊයේ හෝකන්දරදී පොලිස් වෙඩි පහරට ලක්වූ රියදුරා සහ මගියා පොලිස් ආරක්ෂාව යටතේ හෝමාගම රෝහලේද ත්‍රි රෝද රියේ හැපී තුවාල ලද කොස්තාපල් කොස්වත්ත රෝහලේද ප්‍රතිකාර ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔය වෙඩි තියලා ඇල්ලුව වාහනේ තිබිලා හමු වුණ නීති විරෝධී දේ මොනවද? වරෙන්තුකාරයෝ හිටියද? බීමතින් පදවලාද? (හේ)
ෂුවර් එකට ත්‍රීවිල් එකේ මොනා හරි තියෙන්න ඇති.(හේ)
ඇයි මේ පොලිසියේ මහත්තුරුන්ට මිනිසුන්ට වෙඩි තියන්ට තියෙන හදිසිය. ගමන් ගිය මගියා මැරිලා තිබුනානම් එයාගෙන් යැපෙන එයාගේ පවුලේ සාමාජිකයින්ට පොලිසියෙන් ජීවිතාන්තය දක්වා කන්ට බොන්ට අඳින්ට අරන්දෙනවද ? (ර)