නොනවත්වා ගිය ත්‍රී රෝද රියකට හෝකන්දර හන්දියේදී වෙඩි තැබීමෙන් රියදුරා සහ තවත් අයෙක් තුවාල ලදැයි පොලිසිය කියයි.
කොට්ටාවට නීති විරෝධී ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ලැබුණු ඔත්තුවක් මත පොලිසිය මෙම ත්‍රී රෝද රිය නවත්වන ලෙස දුන් සංඥාව නොතකා ධාවනය කරන්නට වූ බවත් පොලිස් කොස්තාපල්වරයකුද ත්‍රී රෝද රියේ හැපී තුවාල වූ බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර උතුරට සමහර ද්‍රව්‍ය ප්‍රවාහනය නීති විරෝධී කරලා තිබුනා. දැන් කොට්ටාවටත් එහෙම කරලාද? අපොයි මගේ උපන් ගම ? (නදී)
සමහරවිට රියදුරන්ට පොලිස් මහතුන්ව පෙනෙන්නේ නැහැ, වහනය ධාවනය කරද්දී. (නි)
පොලිසියට අපේ උපහාරය! (නි)
මොකක් හරි මගෝඩි වැඩක් කරන්න ඇති.(හේ)
ඔය වාහනය වෙඩිනොතියා නවත්වාගන්න නොහැකි වුණාද? (නි)
ඇයි ලේසියට වෙඩි තියන්නේ?? පසුපස ලුහුබදින්න බැරි වුනාද? (බ)
බුද්ධික ගොන් කතා අහන්න එපා පාරේ ධාවනය වන වාහනයක් අතින් අල්ලල නවත්වන්නද කියන්නේ පොලිසිය කළේ හරි දෙයක් අණ නොතකා ධාවනය කළේ නම් මැරෙන්නම වෙඩි තියන්න තිබුනේ අපේ අනුකම්පාව හන්ද තමයිි අද වන ගොඩක් අපරාධ සිදුවන්නේ (බ)
වැඩේ වැරදුනාම කුඩු නැත්නම් බඩු නේද ? (අ)
ත්‍රී වීල් වලට වෙඩි වැදුණට අනික් ඒවට නෑ (දිල්)
එ්ත් අල්ල ගත්ත දෙයක් නැහැ වගේ! සරා ගොයිය හරි මිනිහා කියල තිබුන පැරණි රසාංගය මතක් වෙනවා!! (අ)
වෙඩිනොතියා නවතවන්න පුළුවන්නම් වෙඩි තියනවද? අනේ මෙහෙමත් මොළ (අ)