පිළියන්දල කැකුණගහවත්ත ගඟබඩ පාරේ කුකුළන්,බල්ලන් හා ඉබ්බන් වැනි සතුන් ද කාලයක් තිස්සේ අතුරුදන් කළ බව කියන කිඹුලෙක් උඟුලක් අටවා අල්ලා ගැනීමට ගැමියෝ සමත් වුහ.
කිඹුලාගේ දිග අඩි 12කි.ඔරු පාරුවලටද මේ කිඹුලා තර්ජනයක් වු බව කියති.
වනජීවී දෙපාර්තමේන්තුවට හා දෙහිවල සත්තුවත්තට කිඹුලාගැන දැනුම් දී ඇතැයි ඔවුහු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම දිගටම ගියානම් මිනිසුන් වුණත් කන්න තිබුණා (නි)
ළමයෙක් හරි මනුස්සයෙක් හරි කෑවා නම් ඒ අයගේ පවුල්වල මානසිකත්වය ගැන මොකද ඔය ආඩපාලි කියන අය කියන්නේ? (නි)
ආනේ ඌව ඇල්ලුවද? අම්මෝ! දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවේ (නි)
සතාට අනතුරක් නොකර මෙහෙම කරන එක නම් හොඳයි (නි)
මේ ලංකාවේ වඳවී යෑමේ තර්ජනයට ලක්වූ තවත් එක් සතෙක් (නි)
මට නම් සත්තු ඕනෙම නැ. මෑතකදී නිල්වලා ගගට මුණ හෝදන්න ගිය ළමයා අම්මගේ ඇස් ඉදිරිපිට අරන් ගියේ. ඊට කලිනුත් අවුරුදු 10 ක ළමයෙක්. (ර)
පින්තුරයක් එක්ක දැම්මා නම් තමයි තවත් වටින්නේ. (ර)
පිස්සුද මහානාම ? අද ඇලකට දොලකට බහින්න පුලුවන්ද හිතේ බයක් නැතුව ? මෙයාල කවදාවත් නැති තරමට දැන් ඉන්නවා ලංකාවේ (අ)
සතා දුක්විඳින හැටි බලන පහත් මානසිකත්වයටද? (අ)
ඔහොම ගියාම කිඹුලා බනිස් කන එකත් අඩුවෙයි (නි)