ෆයිබර් බාස් අත්අඩංගුවේ අවුරුද්දයි මාසයක් වයසැති දියණිය ගලක ගැසී යැයි සැක පිට පියකු අත්අඩංගුවට ගත් බව බේරුව පොලීසිය කියයි.දරුවා නාගොඩ රෝහලේදී මිය ගියේය. 24 August 2014
හමුදාවෙන් පැන ගිහින් නීතීයත් අතට ගනී පසුගිය විසිහතර පැයේදී මහනුවර , ඌරුබොක්ක හා කිතුල්ගලදී පොලිස් කොස්තාපල්වරුන් හය දෙනකුට පහර දුන් බව කියන හමුදාවේ හිටපු සෙබළුන් 24 August 2014
පමා වෙලා වැහැපන් වැහි වළාවේ දවසේ වියදම සොයා ගැනීම සඳහා සුපුරුදු වෙළෙදාමක් කැර ගැනීමට ගන්නා උත්සාහය පරාජය කිරීමට වැස්සට නොහැකි සැටියෙකි. අම්බලන්ගොඩ සවස් ක 24 August 2014
ගාලු රෝහල ලෙඩුන් බිල්ලට දෙන්න හදනවා කරාපිටිය හා මහමෝදර රෝහල්වල එකතුවන මුළුතැන්ගේ අපද්‍රව්‍ය පමණක් නගර සභාව විසින් එකතුකරන බවත් ප්ලාස්ටර්, සැරහුම්, එන්නත් කටුවැනි ස 24 August 2014
වඳවෙන සතෙක් අ′පුරෙන් හමුවේ ශ්‍රී ලංකාවට අාවේනික උණ හපුළුවකු අනුරාධපුරයේ කුරුන්දම්කුලමේ දී සොයාගත් එම් ඩී හර්ෂණ රුවන් චාමර එම සතා පණ්ඩුලගම වනජීවී කාර්යාල 24 August 2014
ජනපති ඇමෙරිකා යයි මහින්ද රාජපක්ෂ ජනපති ඇමෙරිකාවේ හුස්ටන් නුවර බලා පෞද්ගලික සංචාරයක් සඳහා පිටත් වු බවත් සිය සහෝදර ඩඩ්ලි හමුවීම අරමුණ බවත් ජනාධිපත 24 August 2014
ගාලු රෝහල සඳුදා ලෙඩ වේ ගාල්ල රෝහලේ කසල ඉවත් නොකිරීමේ ප්‍රශ්නයක් මත සඳුදා සිට සායන හා රෝගීන් බාර ගැනීම නතර කරන බව රෝහල් අධ්යක්ෂ දොස්තර ෂෙල්ටන් පෙරේරා 24 August 2014
‘අලි හොරකමට සාක්කි නැතිලු‘ උඩවලව ජාතික වනෝද්‍යානයේ අලි පැටවකු සොරකම් කිරිමට පසුගිය මැයි පළමුවැනිදා රාත්‍රී ගල්පාය දික්යායට පැමිණි පිරිසට එරෙහි නඩු 24 August 2014
පොලිස් බල්ලා ගියේ වලල්ලාවිට ප්‍රා මන්ත්‍රී ගෙදරකට: බුලත්සිංහල මන්ත්‍රී ගෙදරකට නොවේ වැලිපැන්න ගලතර කොන්ත්‍රාත් සමාගමක මුරකරුවන් බැඳ දමා කොල්ලයක් සිදු කළැයි කියන සිද්ධියට බුලත්සිංහල ප්‍රාදේශිය සභාවේ 24 August 2014
එසැණ නවක ගී රැල්ල ආධුනිකයනට තම ගායන හැකියාව ඔප් නංවා ගැනීමේ අවස්ථාව ලංකාදීප එසැණින් සැලැසේ. ඔබේම පදමාලා අනුව ලියන ගීත, කවි, විරිදු හා බයිලා ඉදිරිපත 24 August 2014
මී ඔයටත් දෙවියන්ගේම පිහිටයි පුත්තලමේ මී ඔයේ අනවසර වැලි ගොඩ දැමීම් නිසා ඔය දෙපස දැවැන්ත කුඹුක් ගස් රැසක් ඇද වැටී ඇත. මාතලේ හා ගලගෙදර ප්‍රදේශවලින් ඇර 24 August 2014
බැලූ බැල්මට ගාල්ල කන්දවත්තේ ඇළක තිබී කුණුවී ගිය පිරිමි මළ සිරුරක් සොයාගත් බව පොලීසිය කියයි. පානදුර හේනමුල්ලේ නිවසක වහළ සෑදීමට ගිය 19 හැවිර 24 August 2014
මල් කැකුලක් පරාක්‍රම සමුද්‍රයට බිලිවෙයි පරාක්‍රම සමුද්‍රයේ දිය නෑමට ගිය මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ 14 හැවිරිදි පාසල් සිසුවකු දියේ ගිලි මියගොස් ඇතැයි පොළොන්නරුව පොලි 23 August 2014
හමුදා පුතාගේ දස්කම් බලන්න අම්මාට බැරිවෙයි යුද හමදා විශේෂ බලකායට බැඳුණු සිය බාල දරුවාගේ විසිර යෑමේ පෙළපාළිය නැරඹීට මාදුරුඔය යුද හමුදා කඳවුරට ආ ඔහුගේ මව හදිසියේ රෝගාතුර වී 23 August 2014
දෙමළ තරුණියෝ 35 නැගෙනහිර ආරක්ෂාවට ශ්‍රී ලංකා යුද හමුදාවට අලුතින් එක් වූ දෙමළ තරුණියෝ 35 දෙනෙක් අය ත්‍රිකුණාමලය 22 වැනි සේනාංක මූලස්ථානයේ දි අද විසිර ගියහ. බ්‍රිගේඩිය 23 August 2014
යතුරු පැදිය දුම්රියේ ගැටී අයෙක් මරුට පුත්තලම පාලවිය අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී යතුරු පැදියක් දුම්රයක ගැටීමෙන් යතුරු පැදිකරු මරුමුට පත්වූ බව පොලිසිය කියයි. 23 August 2014
අරුම පුදුම ඡායාරූප කැමරාවකින් ලබාගන්නා ඡයාරූපයක් සංස්කරණය කිරීම ඡයාරූප කලාව තුළ තිබෙන ප්‍රධාන සිද්ධාන්තයක්. එම නිසා ඡයාරූප ශිල්පය ප්‍රගුණ කරන බ 23 August 2014
යකඩ යකා අලියාට අරියාදු කරයි මඩකළපුවේ සිට කොටුව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක අද අලුයම 1.00 ට පමණ හබරණ පලුගස්වැවදී අලියකු හැපීමෙන් දුම්රිය පිළිපැන ඇතැයි 23 August 2014
බැලූ බැල්ලමට ගාල්ල මහමෝදර රෝහල ඉදිරිපිට මහ මුහුදේ ගල් පරයක් අතර සිරි වී සිටි නාදුනන කාන්තාවකගේ මළ සිරුක් අද පෙරවරුවේ සොයාගත් බව ගාල්ල පොලිි 23 August 2014
මරුවා ඇන්ටනාවෙන් එයි රූපවාහිනී ඇන්ටනාවෙන් විදුලි සැර වැදී පානදුර කෙසෙල්වත්තේ තරුණයකු (21) මරුමුවට පත්ව ඇත. වහළයේ අලුත් වැඩියාවකින් පසු බිමට බසිද්ධි ඔහු 23 August 2014
සිරකරුගේ සිරුර වැසිකිලියේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි නැන්දම්මා මැරීයැයි සැකපිට අත්අඩංගුවට ගෙන පොලොන්නරුව බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවිය 23 August 2014
ඉබෝලාවට කටුනායකත් වැටක් ලයිබීරියාව, සියරාලියොන්, ගිනියාව සහ නයිජීරියා යන රටවල වැසියන්ට ‘‘ඔන් ඇරයිවල් ‘‘ වීසා එනම් ගුවන් තොටුපොළෙන් වීසා ලබාගැනීමෙන 23 August 2014
රන් හලෝ දෙකක් අසුවේ රුපියල් එකොලොස් ලක්ෂ පනස් පන් දහසක් වටිනා රන් කැබලි දෙකක් ජංගම දුරකතන දෙකක් තුළ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිණි 23 August 2014
මගමරු කොස්ගමදි දෙන්නෙක් රැගෙන යයි අවිස්සාවෙල්ලේ කොස්ගම දී සිදු වු රිය අනතුරකින් දෙදෙනෙකු මිය ගිය බව පොලීසිය කියයි. 23 August 2014
පුවක්පිටිය පන්සලේ මහ පෙරහැර ... මහරගම (පුවක්පිටිය පන්සල)ශ්‍රී විපශ්‍යාරාමය පුරාණ විහාරස්ථානයේ තිස් අටවැනි මහා පෙරහැර උත්කර්ශවත් ලෙස (22) රාත්‍රීයේ මහරගම හා අවට ව 23 August 2014
රත්මලානේ තව ගෙවල් තුනක් මුහුදට ගසාගෙන යයි රත්මලාන වෙඩි කන්ද මුහුද අයිනේ තිබූ නිවාස තුනක් අද මුහුදට කඩා ගෙන යෑම නිසා එහි සිටි 20 දෙනකු පමණ අවතැන්වී සිටිතියි රත්මලාන ප්‍රාදේ 22 August 2014
දඩයක්කරුගේ පුරුද්ද නැති කරන්න බැරි වේ මුව මස් කිලෝ 10ක් සමග සැකකරුවකු කරුවලගස්වැවදී අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසි කියයි. සැකකරුගේ නිවසේ තිබී බඳින තුවක්කු 22 August 2014
අයියා මලෝ මුහුදු රකුසා ඩැහැ ගනිති පියා සමග තංගල්ල කපුහේන්වල මුහුදේ දිය නෑමට ගිය අයියා මලේ දෙදෙනක් මුහුදේ ගසාගෙන ගොස් ඇති අතර හය හැවිරිදි මල්ලි මියගොස් 12 හැවිරිදි අය 22 August 2014
කුකුළේ ගඟ පිටාර ගලයි දෙදිනක් තිස්සේ ඇද හැලෙන වර්ෂාව නිසා කුකුළේ ගඟ පිටාර ගැලීමෙන් පාලින්ද නුවර, අයගම, කලවාන, බුලත්සිංහල හා අගලවත්ත ප්‍රදේශයන්හි පහත් බ 22 August 2014
අකුරල මුහුද ගොඩබිමට ඔරවයි අකුරල ප්‍රදේශයේ මුහුදු රල අද (22) ප්රචණ්ඩ ස්වාභාවයක් ඉසිලීය.කොළඹ ගාල්ල මහ පාරට ද ගැසු රැල්ලේ පෙණ පාර අයිනේ ගස්වල රැඳුණේය. වසර ව 22 August 2014
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026