කොස්ගම දී අද උදේ වෙඩි පහරින් මිය ගිය පුද්ගලයා මිනී මැරුම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ අයකු බවට ලැබී ඇති තොරතුරු සත්‍ය දැයි සොයන බව පොලිසිය කියයි.
නඩුවකට ගොස් ගෙදර යන ගමන් ලොතරැයි ටිකට්පතක් ගැනීමට ගොස් සිටිය දී ඔහුට වෙඩි වැදී ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඇදිලා තියෙන්නේ නියම ස්වීප් එක.(හේ)
නඩු කල් අදිනකොට ඔහොම තමා (දිල්)
එහෙනම් උසාවිය දඩුවම් දෙන්න කලින් දීලා තියෙනවා .(හේ)
අවි ගත්තෝ අවියෙන්ම නසිති. (ර)