අනුරාධපුරයේ සඳහිරු මහ සෑ ගර්භයේ තැන්පත් කිරීම සඳහා පුජා කළ බුදු පිළිම වහන්සේලා හා ධාතු කරඬු ඇතුළු පුජා භාණ්ඩ 5000 අධික ප්‍රමාණයක් කොළඹ හත ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ විශේෂ මණ්ඩපයක තැන්පත් කැර ඇත.
මේ පුජා භාණ්ඩ විශේෂ රථ පෙරහරකින් සිකුරාදා (21) අනුරාධපුරය බලා රැගෙන යාමට නියමිත බව විහාරාධිපති දරණාගම කුසලධම්ම නාහිමියෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd