ජනතා විමුක්ති පෙරමුණේ ඉල් මහ විරු සමරුව නොවැම්බර් 30 දා සවස 3 ට පැවැත්වීමට එම පක්ෂයේ ලන්ඩන් ශාඛාව කටයුතු සංවිධානය කොට තිබේ.
මෙය නාමල් කරුණාරත්න හිටපු මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර "ඉදිරි ජනාධිපතිවරණය සහ ලංකාවේ අනාගතය" මැයෙන් දේශනයක් ද දෙසැම්බර් මස 6 වනදා පැවැත්වීමට යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොමයක් දෙනා ධනවාදයට බැන බැන දේශපාල සරණාගතයෝ වගේ යන්නේ මේ රටවලට. සමාජවාදී අදහස් චීනයේවත් , රුසියාවෙවත් හරිගියේ නැහැ (නි)
රට කාපු කාලකන්නි!(අ)
මියගිය අයගේ පවුල් වලට ලැබෙන ආධාර වලින් හා ලැබෙන පඩිනඩි වලින් 1/4ක් වත් යොදවා මේ සැමරුම අර්ථවත් කරන්න (නි)
සූ ගාලා සුද්දෝ ඒවි පෝළිම් කඩාගෙන දේශන අහන්න.. (නි)
විජේවීර ඇතුළු සමාජිකයින් බොහොමයක් මැරුවේ යූ.ඇන්.පී එක. ඒත් අද වෙද්දි ජවිපෙ තමන්ගේ මිනීමරුවන් හා සන්ධානගත වෙන්න හදන්නේ. තව ටික කාලෙකින් මෙයාල ඉල් මහ විරු සමරුව වෙනුවට ඉල් මහ සැණකෙලියක් පවත්වන්නත් බැරි නෑ.....(බ)