රූපන කලා ආයතනයේ පස් වැනි සැමරුම සහ නවක රංගන ශිලිපීන්ගේ කළ එළි දැක්ම සමඟ ''රූපන රූසර'' විවිධප්‍රසංගය
2014 නොවැම්බර් මස 23 දින සවස 3.30 කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදි
තැපැල් හා ගුවන් සේවා අමාත්‍ය ජීවන් කුමාරතුංග , සහ රෙජිනෝල්ඩ් කුරේ,දුමින්ද සිල්වා, යන මහත්වරුන් හා කලා කරුවන් රැසක් ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd