ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරය සංවිධානය කළ පාගමනක් ‘මහින්දට තුන්වරක් බෑ, නීති විරෝධි ජනාධිපතිවරණ එපා.‘ මැයෙන් අද (18) මහ වැස්සේ කොළඹ දී පැවැත්විණි.
බොරැල්ල කැම්බල් පිටියේ සිට පිටකොටුව ප්‍රයිස් පිටිය දක්වා ගිය එම විරෝධතා පා ගමන සඳහා විශාල පිරිසක් සහභාගී වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ට දිනනවා කියලා විශ්වාස නම් මොකද මේ බන්දුලට පෙළපාලියක ඡායාරූපය දැක්ක ගමන් කටෙන් නරිවාදම් වැක්කෙරෙන්නේ? (නි)
ඉතින් වැරදි නම් ඔයාලා හරි දේ කරලා පෙන්වන්නකෝ (නි)
මේ කට්ටියගේ කටවල් බොහොම ඉක්මණට වැහෙන බව අපි දන්නවා (නි)
බන්දුල පෙරේරා කියන්නේ ලංකාවේ ජීවත්වුණාට.බත් කන එහෙත් තණකොළ කන ජාතියේ කෙනෙක්. (නි)
දැන් මේ හැමෝම පෙළපාලි යන්න රැස්වෙන්න ඕනෑ බන්දුලගේ කඩේ වටේද? (නි)
මහින්දට තුන්වරක් බැහැ කියන ජවිපෙ සහෝදරන් ජනපතිවරණයට ඉදිරිපත්වෙලා මහින්ද පරදවලා පෙන්වන්න. එතකොට සහය දෙනවා. මේ සහෝදරන් හැමදාම වර්ජන මිස වැඩ නැහැ. මෙන්න වැඩ පෙන්වන්න අවස්ථාව.මේතාක් රට පාලනය කර තිබෙන්නේ යූඑන්පී හා නිදහස් පක්ෂය පමණයි (නි)
මෙවැනි දේවල් කලාට කමක් නැහැ. ඒක ඕනෑම පුරවැසියෙකුගේ අයිතියක් .නමුත් රට දෙකඩ කරන්න මාන බලන උන්දැලට මේ ලබාගත්ත නිදහස උගසට නොදී!(හේ)
අන්න ශිෂ්‍යත්ව විභාගයෙත් සාමාර්ථ ලකුණු මට්ටම අඩුකරලා. පුළුවන් නම් සාමාන්‍ය පෙළ ගණිතය පාස් ලකුණු ගණන 10 ට 15 කට විතර බැස්සුවොත් හොඳයි. (නි)
මේ ඉන්න සෙනඟ කොහෙන්ද ආවේ? බලන්නකෝ සෙනඟ තොගය... (නි)
ඉතින් මොකද ඔය ටික කරලා පෙන්වන්නේ නැත්තේ බන්දුල? (නි)
සෙනඟ කොහෙට රැස්වුණත් මොකද වෙන්නේ බන්දුල? (නි)
අපි මුළු හදවතින්ම මහින්ද මහතා සමඟයි (නි)
එක්කෙනෙකුට සෙනඟ දැකලා හරි අමාරුවෙලා. (නි)
මට නම් එතුමාගේ ඔය කියන විදියේ ඒකාධිපති ගතියක් පෙනෙන්නේ නැහැ (නි)
බලාගෙන බන්දුල. ඔන්න ඔයාගේ කම්බාය හරියට ඇඳගන්න. අනිත් අයගේ චීත්ත බලන්න යන්න කලින්. (නි)
ඔය මහා සෙනගේ එන්නේ බත් පැකට් එකට කසිප්පු වීදුරුවට නැමෙන අය නොවන බව හොඳටම පැහැදිලියි. මොන පක්ෂයක් හරි කමක් නැහැ මේ දූෂිතයින් පලවා හරිනවානම්. (බ)
යුද්ධය දිනන්න උදව් කළ ජනාධිපතිතුමා කියා ජනතාව මහින්ද මහතා දෙවියන් සේ සැළකූ කාලයක් තිබුනා. ඒ ජනතාවගේ ආදරයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න තිබුනේ ජනතාවට තවත් ළංවූ ජනාධිපති කෙනෙක් හැටියට බවයි මට සිතෙන්නේ (නි)
ජනක, කොහෙද ඔය කියන දියුණුව තිබෙන්නේ? පගාව දූෂණය නම් දියුණුවෙලා. ඒවා ගන්න මිනිසුනුත් දියුණුවෙලා. ඔබ පුවත්පත් කියවන්නේ නැද්ද? (නි)
අපිට ඕනෑ වෙනසක්. එපමණයි. (නි)
බන්දුල. අර ගමේ ගොඩේ දෙකටම නැති පුද්ගලයෙකුට කියන වචනේ තමයි කියන්න වෙන්නේ. (නදී)
මෙන්න වැඩ පෙන්වන්න අවස්ථාව. වැඩ පෙන්න්වන්නේ කොහොමද හලෝ ඡන්දෙ දෙන්නේ ගොනාට ඇඳගත්ත මිනිස්සු. ජේ වී පී එක හදන්නේ ගොන්කම නැති කරන්නයි. (නදී)
මේක ජේවීපී ගැන ප්‍රශ්නයක් නෙමෙයි. යුද්ධය ජයගත් එක අපි මුළු හිතින්ම අගය කරන අතර ඒ මුවාවෙන් සමහරු කරන වැඩ නම් අපිට පිළිගන්න බැහැ. (නි)
මේ කට්ටියගේ කටවල් බොහොම ඉක්මණට වැහෙන බව දන්නේ කොහොමද? කමණි, මේ අයගේ කට වහන්න හදන්න එපා. හිතට එකඟව හිතන්න (නි)
මනමේන්ද්‍ර මහත්තය ගණන් ගන්න එපා..එයා ඉන්නේ ඔලුවෙන් හිටගෙන..ඉන්න විදිය ගැන කඩේ අරින වහන විදිය ගැන,වැඩට යන එන විදිය ගැන,රස්සාව කරන විදිය ගැන වගේ ඔය එකී නොකී විදි වගේම මරපු එකාගේ පෙට්ටිය ගෙනියන විදිය ගැනත් අපිට එයාල තුන්ඩු කෑල්ලෙන් කියල දීපු කාලයක් තිබුනනේ..එයාට ඒවා මතක් වෙලාද කොහෙද? (බ)
සමහරු කතාකරන්නේ සිහින ලෝකවල ඉඳගෙන වගේ (නි)
සැමුවෙල් මහත්තයෝ..ගමක ඉන්න ජේ වී පි සාමාජිකයින් ගැන සමීක්ෂණයක් කලානම් ඕකට උත්තර පහසුවෙන් හොයා ගන්න පුළුවන්.(අ)
කට්ටිය ගැන දුකයි..සත්‍යපාල මහත්තයෝ..ඔහොම්මම යන්..ඔයාල අහසින් පොළොවට එකපාරට පහළ වුණාට මේ රටේ අනෙක් මිනිස්සු හැම කෙනා ගැනම දන්නවා (දිල්)
මහින්දට නොවේ ඕනෑම කෙනකුට දහපාරක් හරි ඉල්ලන්න පුළුවන්විය යුතුය. මොකද එයාව ජනාධිපති කරනවද නැද්ද යන්න මහජනයා තීරණය කරාවී. (හේ)
ජයසිරි මනිමේන්ද්‍ර, ඕක අනුස්මරණය කර කර ඉන්න. අපි නම් යන්නේ ඉදිරියට. අතීතයට නොවෙයි (නි)
මහින්දට නොවේ ඕනෑම කෙනකුට දහපාරක් හරි ඉල්ලන්න පුළුවන්විය යුතුය. (නි)
කරන්න පුලුවන් හොඳම දේ කරට කර තරඟ කරලා දිනලා පෙන්වන එකයි (නි)
මෙහෙම මොනවටද පෙළපාලි ගිහින් මහන්සි වෙන්නේ? (නි)
ඕවා කරලා ගැළවෙන්න වෙන්නේ නැහැ. ජනාධිපතිවරනෙට ඉදිරිපත් වෙන්නම වෙනවා. (නි)
මේ රටේ කොහේද වියරුවක් තියෙන්නේ? අපිට නම් එහෙම පෙනෙන්නේ නැහැ (නි)
රට කන හොරුන් වංචාකාරයන් එළවීමේ පළමු පියවර. ජය වේවා !!! (නි)
පෙළපාලි යන එකේ තිබෙන වරද මොකක්ද? (නි)
අපි නම් අපේ ඡන්දය දෙන්නේ වත්මන් ජනපතිටයි (නි)
අලුත් කලාවක් සොයාගත්තා මං ඡන්දෙ ගන්න ඕනෑ නම් ... නිකන් ඉන්නෙපා හතර වටේටම බෙදපල්ලා බන් විගඩම්! (නි)
බන්දුල, ගමේ ගොඩේ අයට කියන නම් එහෙම මේ වෙලාවේ මතක් කරගෙන කට වරද්දාගන්න එපා. (නි)
ආපදා වලින් දුක්විඳින අසරණ පුරවැසියන් ගැන සිතන්නේ කවදාද? (නි)
ජයසිරි මනමේන්ද්‍ර පොඩ්ඩක් හොයල බලන්න චන්ද්‍රිකාගේ සුනාම් සහන මණ්ඩලේ නැවැත්තුවේ කව්ද කියලා. එහෙම නොවුනා නම් යුද්ධ කරන්න රටක් ඉතිරි වෙන්නේ නැ. (දිල්)
"එදා ප්‍රභාකරන්ගේ මාෆියා කල්ලිය වගේ අදත් සුළු කල්ලියක් ජනතාව ප්‍රාණ ඇපයට අරන්: මේක මානුෂීය මෙහෙවරක්: අපි ගල්ලෙන බින්දා සිංහබාහු පරපුරේ සිංහලයන් ජාතික ගමන යන්න එන්න" - (අ)
බන්දුල කඩේ යන එකේ නම් සීමාවක් නැහැ වගෙයි (නි)
ඔන්න රට දියුණු වෙනකොට ඉවසගෙන ඉන්න බැරි අය. (අ)
අපිට නම් දැන් මල් හතයි! මේ අය මොනවද මේ පෙළපාලි පෙන්වනවා විතරනේ. (නි)
සැමුවෙල් මහත්තයෝ, ගමක ඉන්න ජේ වී පි සාමාජිකයින් ගැන සමීක්ෂණයක් කළා නම් ඕකට උත්තර පහසුවෙන් හොයාගන්න පුළුවන්. කියූ ගමන් එන්න පුළුවන්.හැබැයි ඉතින් ඔය ඉන්නේ ඒ ඔක්කොම තමයි. (නි)
අද රටේ මිනිස්සු බොහොම දුක්මහන්සියෙන් එදාවේල වුණත් හරිහම්බ කරගන්නේ (නි)
අපිට ජේ වී පී කියල නැහැ කවුරු හරි මේ ක්‍රමය වෙනස් කොරනවානම් ඒ ඇති . කරන්නේ කවුද කියන එක නොවෙයි ප්‍රශ්නය වැඩේ කරන එකයි. (දිල්)
අපි නම් අපේ ඡන්දය කිසිමදාක වෙන කෙනෙකුට දෙන්නෙ නැහැ. අපි සැමදා මහින්ද මහතා සමඟයි (නි)
මහින්ද, ශිෂ්‍යත්ව විබාගයේ ලකුණු මට්ටම අඩුකිරීමෙන් වැඩි සිසුන් ගණනක් සමත්වනු ඇත. වැඩි දෙමාපියන් සහ දරුවන් ප්‍රමාණයක් සතුටුවනු ඇත. මේක දරාගන්න නොහැකිව ඊර්ෂ්‍යාවට දාන ප්‍රතිචාර අපි ගණන් ගන්නේ නැත. (නි)
නියම පෙළපාලිය. වැඩ නැත. හඬ පමණි. (නි)
බලේ තියෙන්නේ ජනතාව අතේ ආයිබෝන් ! ඔහොම යං !! (අ)
යම් යම් අඩු පාඩු තියෙනවා.සර්ව සම්පුර්ණ කිසිවක් තිබුනෙත් නැහැ ඉස්සරහට එන්නෙත් නැහැ.අපි අහසින් පොළොවට පාත් වූ අය නෙමෙයි. මනුස්ස පරාණ ගෝනිවලට එකතු කළ කාල පහුකරලා අපි අද මෙතන ඉන්නේ. වැරදි නොතිබුණ ආණ්ඩු කොහෙද තිබුණේ? ඕවා බයිලා මහත්තයෝ. මේ රටේ නීතිය තියෙනවා.නීතිය හොඳින් ක්‍රියාත්මක වෙනවා.මැතිවරණ වලින් තමන්ට නියමිත කාලයටත් කලින් ඡන්ද තියන්නේ.එපා නම් කලින්ම ගෙදර යවන්න අවස්ථාව දීලා තියෙන්නේ.කොන්ද පණ ඇතුව තරඟ කරලා ගෙදර යවන්නකෝ.මේ රටේ සාමාන්‍ය මහජනතාවගේ මතය ප්‍රදර්ශනය වේවි ජනවාරියේ. පුලුවන් නම් මහත්වරු ඒකේදී ඔප්පු කරලා පෙන්වන්න මහින්දට තුන්පාරක් බැහැ කියලා (නි)
පෙළපාලියක් යන එකේ නම් කිසිම වැරැද්දක් මට පෙනෙන්නේ නැහැ (නි)
රටේ සංවර්ධනය සමග ජනතාවට සහන සැලසිය යුතුයි. අැමතිවරුන්ගේ මඩිය විතරක් තරකෙරගෙන හරියන්නේ නැහැ. පේනවා නේද ජවිපෙන් පැනපු රැවුල් අැමති ගහන හැටි.(අ)
හොරුන්ව ගෙදර යවන්න මෙතනින් පටන්ගන්න රටේ නිතිය සහ සාමය ගොඩනගන්න ජනතාව එකතුවෙන්න.(අ)
සෙනඟ ඔක්කොම බන්දුලට ඕනෑ තැනට රැස්වුණා නම් බන්දුල බොහොම කැමති වේවි. (නි)
ජාතික බලවේග මේ රටේ හැම දෙකටම ඉදිරියට ආව එක රටට ශක්තියක් සැමදා.(අ)
මට පෙනෙන්නේ බන්දුල සිහිමද ගතියෙන් කියවනවා. වගෙයි (නි)
අපිට නම් එහෙම පෙනෙන්නේ නැහැ. පෙනෙන පියවි ලෝකෙට එන්න එපාය නිදියගෙන සිටීයම කොහොමද පෙනේනේ. සමාජයත් එක්ක දටෙන් කටයුතු කරන අයට පෙනෙනවා මොකක්ද රටේ වෙන්නේ කියල. (ස)
නිදාසිටින්නන් හට කිසිවක් පෙනෙන්නේ නැත. පෙනෙන්නේ සුන්දර සිහින පමණයි (නි)
බන්දුලලා මනමේන්ද්‍රලා හිතාගෙන ඇති රටේ නීතිය නැති එක සදාකාලිකයි කියලා. (ස)
අනේ බමුණු, ජේ වී පි එක දෙපාරක්ම මිනිසුන්ගේ මෝඩකම නැතිකරලා දැන් එහෙම මිනිහෙක් බේතකටවත් හොයන්න බැහැ. (නි)
බන්දුල, නරකද කේන්දරේ බලාගත්තොත්? සෙනසුරා මාරුවෙලා තියෙන්නේ තමුන්නැහෙගේ ඔලුව උඩින් කියලා තමයි අපිට පෙනෙන්නේ. (නි)
මට නම් මේ බලවේග වලින් කිසිම වැඩක් නැහැ. අපි හැමදාම මහින්ද මහත්තයා සමඟයි (නි)
රටත් බල්ලට ගිහින් ජතාවට උපරිම වැදිලා තියෙන්නේ බල ලෝබෙන් මත්වෙලා රට කනවා බුද්දිමතුන්ට තැනක් නැහැ නීතියක් නැහැ ඔක්කොම හොරුටික තක්කඩි ටික ආණ්ඩුවේ ඉන්නේ ඉතින් කොමද රට හදන්නේ ? (අ)
මේක මේ ජවිපෙ හැමදාම කරන සෙල්ලමනේ. ඡන්දෙට ගියාම ඇපත් නැහැ (නි)
ඇයි අප්පා මෙතරම් හදිස්සිය, බලලෝභී වෙන්න හොද නැහැ.ඇයි මහජන මුදල් නාස්ති කරන්න හදනේ! ජනපතිවරණයකට තව කල් තියනවනේ ! (අ)
බන්දුල මම 1979 පැවැත් වූ පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ තුන්වෙනියා ලෙස ලකුණු ගෙන ඉහළින් සමත් වූ කෙනෙක්මි. මේ කියන්නේ පම්පෝරියකට නෙමෙයි. ඔබ වැනි දේශපාලන අන්තේවාසිකයන්ගේ ශබ්ද කෝෂයේ ඇති ප්‍රධානම වචනය ඊර්ෂ්‍යාව බව මතක්කර දියයුතු නිසාය. අද ලෝකයේ විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීමේදී ලංකාවේ විශ්ව විද්‍යාල වල තැන පවා පල්ලම් බැස තිබෙන්නේ මෙන්න මේ විභාග වල ගුණාත්මකභාවයේ ප්‍රශ්න නිසා බව මම නොබියව කියමි. (නි)
බම්බුව තමයි ..මේ ඉන්නේ ජනතා බලවේගද..?ජනාධිපතිවරනෙට බයේ කකුල් වෙවුලන ගෑණු පරාන මිසක...අනුර මහත්තයට ඕව කරලා ගැලවෙන්න වෙන්නේ නැහැ..ජනාධිපතිවරනෙට ඉදිරිපත් වෙන්නම වෙනවා..නැත්නම් ඉතින් අර ගමේ ගොඩේ දෙකටම නැති පුද්ගලයෙකුට කියන වචනේ තමයි කියන්න වෙන්නේ.ඔය ඉන්න කට්ටිය වගේ සිය ගුණයක් හෙට රජයට ගෙනත් කොලඹ පෙළපාලි යවන්න පුළුවන් ජනපති තුමාට පුළුවන් කියල..මේවා මේ බැරිකම් වහගන්න කරන විහිලු.ජනපතිවරණය අනිවාර්යයෙන් ජනවාරියේ එනවා..ඒකට මුණ දීල පිරිමියෙක් කියල ඔප්පු කරලා පෙන්නන්න අනුර මහත්තයෝ..නැත්නම් කලිසම ගැලවේවි....චිත්ත ඇඳවේවි......(අ)
ඔව් ඔව් බන්දුල. මට්ටම ලකුණු 10 කට විතර දැම්මා නම් හරි. හැබැයි ළමයින්ට දෙවරක් චක්කරේවත් බැහැ. මෙහෙමත් අධ්‍යාපන දර්ශනයක් ලෝකයේ කොහෙවත් නැතුව ඇති. (නි)
ඔය විදියටම 88දිත් ජේ.වී.පිය කරලා අන්තිමටම ඒ කාලේ ආණ්ඩුවේ අපේක්‍ෂකයා දිනුවා. මේ පාරත් වෙන්නෙ ඒකම තමයි.සෙනඟ බලන්න පුළුවන් ඉස්සරහට තිබෙන මහින්ද මහත්තයගේ පෙළපාලි වල. (නි)
ඕනෑ ඔට්ටුවක්. බන්දුලගේ කවුරුහරි ඉන්නවා ශිෂ්‍යත්ව විභාගයේ යන්තම් ලකුණු අරගෙන සමත් වෙන්න බලාගෙන (නි)
අප රටේත් ප්‍රජාතන්ත්‍රවාදිව මෙවැනි විරෝධතා තිබීමේ කිසිදු වරදක් නැත. එය ප්‍රජාතන්තවාදී අයිතියකි . යුක්රේනයේ උද්ගෝෂණ පටන්ගත්තේ මෙම ආකාරයටම සාධාරණ ඉල්ලීම් ඉදිරියට ගෙන එමිනි. අන්තිමට බලය උදුරාගත්තේ බටහිර න්‍යාය පත්‍රයකට ක්‍රියාත්මක වූ ජුන්ටාවක්ය. අද මැද පෙරදිග සිදුවීම් ඛේදජනකය. මේ ගැන වාර්තා කරන මාධ්‍ය දැනුවත්වී ඇතැයි සිතමි. (අ)
දේශපාලනය ගැන පාරම්බෑවාට කමක් නැහැ බන්දුල. එහෙත් විභාග ගැන මෝඩ කතා කියන්න ගිහින් මෙතැන විහිළුවක් වෙන්න එපා. (නි)
ජනතාව උගස් කරමින් ලෝකෙට ණයවේවි මොකද කරන සංවර්දනය කොයි රාජ්ජ ආයතනයද ලාබ ලබන්නේ හැම අායතනයක්ම කෝටි ප්‍රකෝටි ගනම් පාඩුයි ගුවන්සමාගම,දුම්රිය,තැපැල්,කනිජ තෙල්,වරායවල්,මෙකි නොකී හැම දෙයක්ම පාඩුවට දුවන්නේ ඒ මදිවට වංචාව දුෂනය හොරකම් මේ හැමදේකට වගකියන්න ඕනි ජනතාව ජනතාවගේ කරේ තමයි බරපැන පටවල තියෙන්නේ.(අ)
මෙච්චරකල් හිතාගෙන හිටියේ බන්දුල පෙරේරා අට පාස් කියලා. දැන් බලාගෙන යනකොට පහ පාස්ද කියලාත් ෂුවර් නැහැ. විභාග ළකුණු මට්ටම ගැන කියපු වියත් වැකියෙන්ම මොළය පිහිටලා තියෙන්නේ කොහේද කියලා ඔප්පු වෙනවා. (නි)
ජනතාව මෙහෙම එකතු වෙච්ච එක හොදයි. (ර)
රතු මල්ලිලා ඡන්දය ඉල්ලලාම බලන්නකෝ. (නි)
බන්දුල මහත්තයෝ, ඔය කඩේ යන එක දැන්වත් නවත්වන්න. ඕනෑම දෙයක් එහෙයි කියලා අනුමත කරන්න එපා .මමත් පුද්ගලිකවම මහින්ද මහත්තයට ගරු කරනවා. ඒත් මේ වගේ මුදල් නාස්තියක් මගේ ජීවිතේටම දැකලා නැහැ.ඒක නිසයි අපිත් මේ වගේ අසීමිත බලතල ඇති විධායක ජනාධිපති ක්‍රමයට අකමැති.ඒ නිසා මමත් පෙළ ගැහෙන්නේ පොදු වැඩපිළිවෙලකට පමණයි (නි)
එසේය එසේය බන්දුලතුමෝ. මාපියන්ගේ සන්තෝෂය වැඩිවෙන තරමට ජනප්‍රසාදයද සමානුපාතිකව වැඩිවෙනු ඇත. මෙය බන්දුලගේ තුන්වන දේශපාලන නියමයයි. (නි)
රන්ජන්, කියපු දේම තමා මටත් කියන්න තියෙන්නේ. (ර)
අපිත් ඡන්දෙ දුන්නේ මෙතුමාට තමයි. නමුත් මේ ගමන ටිකක් හිතන්න වෙනවා. මොකද යුද්ධය තියෙනකොට බඩුමිලේ ගණනුයි දැන් වෙනකොට බඩුමිලේ ගණනුයි බැලුවාම සාමාන්‍ය ජනතාව වන අපේ වියදම් ඉහළට, ආදායම් පහළට. පාපැදියට පැච් එකක් දාන්නත් රු. 50 යි. ඉතින් හිතන්නකෝ අපි කොහොමද ආයෙත් ඡන්දෙ දෙන්නේ කියලා. (නි)
එහෙනම් ඉතින් මේ එන්නේ මහඟු අවස්ථාවක්නේ මහින්ද මහත්තයා කලින්ම ගෙදර යවන්න. ඒක එපා කියලා තව දෙකක් තියාගන්න හදන්නේ මොකද? ඔය නැහැ කියන ඒවා හදන්නද? මහින්ද මහත්තයා එපාද නැද්ද කියලා තීරණය කරන්නේ මේ රටේ ඡන්දය දෙන සාමාන්‍ය ජනතාව. (නි)
ජේවීපී එක මේවට හරි දක්ෂයි. හැබැයි ඔයටිකම තමයි හැමතැනම යන්නේ. ඡන්දෙ දෙන්නෙත් ඔය ටිකම විතරයි. ඉතින් කොහොමද ඡන්ද දිනන්නේ!! (නි)
ඔන්න රාජපක්ෂ පරම්පරාව දියුණු වෙනකොට ඉවසගෙන ඉන්න බැරි අය (නි)
මේ සල්ලි වලටයි, බත් පැකට් වලටයි එන මිනිස්සු නෙමෙයි බන්දුල මහත්තයෝ. නියම හැඟීමෙන් පෙරට එන මිනිස්සු (නි)
ඡන්දය තියන එක ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනියි කියලා කියන අය ඉන්නේ මේ රටේ පමණි. ජනතා බලවේගය මහින්ද සමඟය (නි)
ජයන්ත, මගේ පරණ තැටියට ඔයාට ඔච්චරම තරහා ගියේ මොකද? ඒ කාලේ ඉපදුණ අයට දැන් අවුරුදු 25 පැනපු කතාව ඇත්ත. ඒකනේ ඒ වයසේ අය අදත් ඔයාලගේ පස්සෙන් එන්නේ. ඔයාලගේ කෙරුවාව ඒ අහිංසකයෝ දන්නේ නැහැ. (නි)
ජන බලයට කන් දුන්නා නම් ගරුකළා නම් අද තත්ත්වය වෙනස් වෙන්න තිබුණා (නි)
හපොයි! ලකුණු පහළ දැම්මාම වැඩියෙන් සමත් වෙනවාලු. අනේ බන්දුල පඬිතුමෝ, එතකොට විභාග වල ප්‍රමිතියක් ගුණාත්මකභාවයක් තියෙන්න ඕනෑ නැද්ද? (නි)
බන්දුල පෙරේරා යනු අපේ රටේ ආදර්ශමත් පුරවැසියෙකි. මෙවන් මිනිසුන් රටකට වාසනාවන්! (නි)
ලංකාව හරිමගට ගන්න ඕනි නැත්නම් වෙන්නේ ලොකු විනාසයක්!!(හේ)
මේ ජවිපෙට රටේ ඡන්ද තියෙන්නේ ලක්ෂ දෙකක් විතර. ඒ වුණාට ඔවුන්ගේ සංවිධානය හොඳයි. ඕනෑ අවස්ථාවක 10000ක් විතර එකතු කරගන්න පුළුවන් කෙටි දැනුම්දීමකින්. හරි වැරදි මොනවා වුණත් සාමාජිකයින්ගේ කැපවීම ඉතා හොඳයි. (නි)
අනාගතය වෙනුවෙන් මේ වගේම අනෙක අයටත් ශක්තිය ලැබේවා.(හේ)
අපිට ඕනි ලොකු වෙනසක් මේ යන විදිය හොදම නැහැ, රටේ නීතියක් නැහැ. (හේ)
තෑගි භාරගන්න මිනිස්සු රැස් වෙන්න හොඳයි. පෙළපාලි යන්න බැහැ. (නි)
මාර අදහසක්නේ බන්දුල විභාග ලකුණු මට්ටම පහළ දාන එක ගැන දීලා තියෙන්නේ. කවුද ඔයාද ඔය මසුරන් අදහස ඉදිරිපත් කළේ? (නි)
රට නැවතත් අගාදයට යන ලකුණු තියන්නේ.(හේ)
ආණ්ඩුවේ රැල්ලට අසුවුණත් විරුද්ධ පක්ෂයේ රැල්ලට අසුවුණත් ගිලිලා මැරෙන්නේ අපි. (නි)
රටේ නීතිය සහ සාමය ගොඩනඟන්න ජනතාව එකතුවෙන්න. ජයවේවා! (නි)
ජනාධිපති වරනෙට කෝටි 300ක් කජු අැටද කොස් ඇටද ?මේ ඔක්කොම ජනතාවගේ මුදල් නාස්ති කරන්නේ බැරිද මේ මුදල් රටේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කරන්න .(හේ)
මේ අය එදා ඉඳලා මේ දක්වා කළේ රට වනසන එක. මහින්ද ජනාධිපති තුමාට රටේ මිනිස්සු කැමති නම් මේ වැඩකට නැති අය කෑ ගැහුවට කවුද ගණන් ගන්නේ. ? මේ රජය හෝ ජනපතිව හොල්ලන්න මේ වැඩකට නැති අයට මේ රටේ මිනිස්සු ඉඩ දෙන්නේ නෑ.(හේ)
ලංකාවේ ණය බර පොළිය විතරක් කෝටි 94000 ගෙවනවා,කොහොමද රටේ දියුණුව.(හේ)
ප්‍රශ්නය තියෙන්නේ දෙපාරක් ඉල්ලන්න පුලුවන්ද බැරිද කියන එකට වඩා එහෙම පුළුවන්වීමේ භයානකකමයි. (නි)
හරි, මේ යන විදිහ හොඳ නැ කියල කිව්වට හොඳේ කියන්නේ මොන ක්‍රමයටද? මේ යන විදිහේ අඩුපාඩු තියෙන්න පුළුවන්, නමුත් මේ යන විදිහ හොඳ නෑ කියලා. වෙන හොඳ ක්‍රමයක් කරන්න පුළුවන් කෙනෙකුත් නැ. මොකද රඟ මඬලේ ඉන්න නළුවෝ ඔක්කොම මීට පෙර ප්‍රධාන චරිත රඟ පාපු නළුවොනේ. ජනතාව ඒක දන්නවා. රටක ආර්ථිකය දියුණු වෙන්න නම් අනිවාර්යයෙන්ම රටේ යටිතල පහසුකම් දියුණු කරන්නම වෙනවා. අද අපිට නැතත් හැමදේම අනාගතේට වටිනවා. බත් පිඟාන ගැන විතරක් හිතල ආණ්ඩුව පරද්දන්න හදනවනම් කාලයක් යනකොට පැරදුනේ තමන් කියලා දුක් වෙන්න වේවි. (හේ)
මෙතැනේ ඉන්නේ නියම ජනතා බලවේගයි නැතුව ආණ්ඩුවේ සල්ලිවලට හෝ බත් පැකට්ටුවට හෝ බස් වලින් විවිධ ප්‍රදේශ වලින් ගෙනාව ජනතාව නොවේ.(හේ)
ආත්මාර්ථකාමී වෙන්නේ නැතිව රට ගැන හිතන්න. (ර)
ලක්මාල්, ඔයා හරි (නි)
ජනාධිපතිතුමාට තවමත් කල් තිබෙනවා හිතන්න. මේ සල්ලි නාස්ති කරන වෙලාවක් නෙමෙයි. දුප්පත් ජනතාව ගැන හිතන්න. (නි)
සැමුවෙල්, හොඳට පරණ ජන්ද ප්‍රතිඵල බලන්න (නි)
"බන්දුල පෙරේරා 2014-11-20 01:57:30" මම කියපු දෙයක් නම් නෙමෙයි..පම්පෝරි නොගහුවට මහින්ද මහත්තයෝ ඔයාගේ කාල සිමාවේම ගමේ ස්කොලෙන් මාත් ඕක පාස් උනා.ඒක නෙමයි මෙතන තියෙන ප්‍රශ්නය.රටේ නීතියක් නැහැලු..මානව හිමිකම් ප්‍රජාතන්ත්‍රවාදය මුකුත් නැතිලු.දුෂණය භිෂණය රජ වෙලාලු..රට කාලලු..යකඩෝ ඉතින් එහෙම රජයක් තව අවුරුදු දෙකක් තියා ගන්න පෙළපාලි යන්නේ පිස්සුවෙන්ද ලඟ එන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා මිසක්.හරි මම කඩේ යනවනම් මහින්ද මහත්තයල බමුණු මහත්තයල උත්තරයක් දෙන්නකෝ..ඕව වැල් බයිලා මහත්තයෝ..ගමක ඉන්න පහලම මට්ටමේ ජේ වී පි සාමාජිකයාගේ ඉදන් ඉහලම මට්ටම දක්වා ඉන්නේ ඉරිසියාකාර කුහකයෝ..අනුන්ගේ දේ දැක්කම විදගන්න අමාරු ඒවා තමන්ගේ දෙපා මුලට වැටෙනකම් පෙරුම් පුරන එව්වෝ..නිකන් ඉදල අනුන්ගේ දේ බෙදා ගන්න දත කන එව්වෝ..අපේ ගම්වල ජේ වී පි කරන කට්ටිය ඉරිසියාවේ කුහක කමේ ප්‍රති මුර්ත. මහින්දට බැහැ කිය කියා මෙතන ප්‍රදර්ශනය කරන්නෙත් ඒ ඉරිසියාව කුහකකම හා එකතු වුනු නොහැකියාව..(අ)
බන්දුල දැනටම බයවෙලානේ! (නි)
අනේ බන්දුල, සේවා කාලය තව අවුරුදු 2 ක් තියෙනවා (නි)
මේකේ තියෙන සමහර අදහස් දැක්කහම මේ ලෝකෙද ඉන්නේ කියලා හිතෙනවා. (නි)
ඡන්දයක් පැවැත්වීම ඒකාධිපතිත්වයක් වන්නේ කෙසේද? (නි)
ගමක ඉන්න ජේ වී පි සාමාජිකයින් ගැන සමීක්ෂණයක් කළා නම් ඕකට උත්තර පහසුවෙන් හොයාගන්න පුළුවන් (නි)
මට බන්දුල ගැන හරිම දුකයි (නි)
මම සාමාන්‍යයෙන් දේශපාලන පුවත් වලට අදහස් ලියන්නේ නැහැ . එත් අර පහේ ශිෂ්‍යත්ව විභාගය ගැන කියවුන පඬි වදන කියවලා ඇඟේ ලේ පිරිසිදු වුණා කියල නම් නොලියාම බැහැ,(අ)
එදත් ඉල්ලුවේ, අදත් ඉල්ලන්නේ එකම දෙයයි. ඒ තමයි ප්‍රජාතන්ත්‍රවාදය. ඔබ සැමට ජයවේවා !!! (නි)
මගේ ඩුප්ලිකේට් එකට තැන දෙන්නේ නොදැන නෙමෙයි කියල දන්නවා..එකට කමක් නැහැ.. එත් ඒවා නිවැරදි කරන මගේ අදහසටත් ඉතින් පොඩි ඉඩක් හරි දෙන්න. (අ)
වඩා උත්තරීතර ජනබලයයි. ජනබලයට ජයවේවා! (නි)
කොහොම වුණත් මේ යන ක්‍රමය හොඳ නම් අපිට හොඳයි (නි)
බන්දුල ඇඳුමක් ඇඳගෙනද ඔය කතාකරන්නේ? (නි)
යුද්ධය දිනූ එකට ප්‍රණාමය ඔහුට හිමියි. නමුත් මේ පාර වෙන කෙනෙකුට කරන්න කියලා බැලුවා නම් තමයි හොඳ. (නි)
හැමදා නියං එකදා වැහි වළාවේ... හොඳ දේ හොඳමය.... ලක් මව දිනේවා! ජනතාවට යහපතක්ම වේවා! (නි)
අයියෝ! අද රටේ බඩුමිල අහස උසට නැඟලා. දුප්පත් අපිට තමා මේ ඔක්කොම. (නි)
මේ රටට හෙන ගහල තියෙන්නේ කැපුවත් කොළ හරි කැපුවත් නිල් හරි අය හින්දයි.(අ)
බන්දුල පෙරේරා, පැස්බරා තම ඔලුව වැලි අස්සේ ගහගත්තාම හිතනවලු තමන් හැංගිලා කියලා.නමුත් මුළු ඇගම එළියේ. ඔහොම යමු! (නි)
කෑමෙන් හොඳ කෑම ඉල්ලාගෙන කෑම ...නෑමෙන් හොඳ නෑම ලෙඩ ඇදගෙන නෑම ...කීමෙන් හොඳ කීම නරි වාදන් කීම ..දෑමෙන් හොඳ දෑම ලකුණුත් බිම දෑම .... (අ)
දිලාන් ඔයාට ලොකු වැරදීමක් ඔයා හිතන්නේ ඔයා ඉදිරියට යනවා කියල නමුත් ආපසු හැරී බලන කොට ඔයා ඉන්නේ හිටියටත් වඩා ගොඩක් පසුපසින්. හොදට බලන්න ඔය පෙළ පාලියේ ඉන්නේ කවුද කියල බංකොලොත් දේසපාලන නායකයෝ ටික සහ මුළු ලංකාවටම ඉන්න ජේ වී පි සාමාජිකයෝ ටික පමණය.(අ)
රචිත් ඔයා මොන නීතියක් ගැනද කතා කරන්නේ? ඔයා දන්නේ නැත්නන් දන්නා කෙනෙක්ගෙන් අහල දැන ගන්න. මේ රටේම කාලයක් තිබුන නිතිය ගැන. මම ටිකක් කියන්නම්:- දේසපාලනය කිරීම, ත්‍රිවිද හමුදාවේ සේවය කිරීම ඔවුන්ගේ පවුල් පිටින් ඝාතනය කිරීමට හේතුවක් වීම, තුන්ඩු කෑල්ල දුන් විගස කඩ වැසිය යුතු, ඔවුන් විසින් ඝාතනය කල තැනැත්තාට පාන්සුකුලය දීමද ඝාතනයට හේතුවක් වීම.දැනුන් දුන් විගස නිවසෙහි ඇති සියලුම විදුලි පහන් නිවා දැමීම, ගමේ හන්දියක හෝ ගහක් යට ඔවුන්ගේ උසාවි පැවැත්වීම. එම උසාවියේ නඩු කාරයා{විනිස්චයකරතුමා}වනුයේ ගමේ පොල් කඩන මිනිහෙක් එහෙම නැත්නම් ගමේ ඉදල්හදන මිනිහෙක්. මෙකි නොකී සියල්ලම මේ රටේ මහජනතාවට හොදට මතකය (අ).
ඒක තමයි මාත් කියන්‍නෙ, තුන්‍පාරක් නම් බැහැ තමයි. (නි)
දැන් මේ රටේ යුක්තිය සාධාරනය කිසිසේත් බලාපොරොත්තු වෙන්න බැහැ (නි)
බල්ලෝ බිරුවාට කදු පාත්වේද? (අ)
බන්දුල පෙරේරා සහ ජයසිරි මනිමේන්ද්‍ර යනු අපේ රටේ ආදර්ශමත් පුරවැසියෙකි. මෙවන් මිනිසුන් රටකට වාසනාවන්!(අ)
හොදට බලන්න මේ පෙළ පාලිය දිහා සියලුම බැනර් එකම විදියට එකම පාටින් එකම තැන මුද්‍රණය කරපුව. අතිගරු ජනාදිපති මහින්ද රාජපක්ෂ මැති තුමාට කලගුණ සලකන ජනතාව විසින් දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා පෙළ ගැසෙන මහජන රැල්ල මොන විදියේ එකද්ද කියා ලගදීම බලාගන්න පුළුවන් (අ)
මහින්ද මහත්තයට අපේ කිසිම අකමැත්තක් නැහැ. නමුත් දෙපාරකට වඩා ඉල්ලන්න පුළුවන් විදිහට නීති වෙනස්කළ එක, බොහෝ ප්‍රාදේශීය සභා වල වැඩක් කරගන්නට පගාව දෙන්නට සිදුවීම, බොහෝ කොන්ත්‍රාත් වංචාවට දුෂණයට හසුව තිබීම,බොහෝ දේශපාලකයන් හොරුන් වීම, අවනීතිය නීතිය වීම... මේවා ගැන අපිට එකඟවෙන්න බැහැ. මේ දේවල් නැතිකරලා ඔබතුමා රටේ නායකයා විදිහට ඉන්නවට අපි විරුද්ධ නැහැ. එහෙම නැත්තම් අපිට පොදු අපේක්ෂකයා තෝරාගන්න වෙනවා (නි)
කොමෙන්ට්ස් කියවද්දී මට හිතුන, මෙම පිරිසගේ ජාන වල ප්‍රශ්නයක් ඇති බව .නියම ලාංකිකයෝ මෙම මත නොදරයි .2005 දී මහිද රාජපක්ස ජනාදිපති නොඋනානම් ,බහුතර සිංහලයන්ට මේ වන විට දකුණෙන් මුහුදේ පැනීමට සිදු වනවා ඇත ,(LTTE එකෙන් ජීවිතය බේරා ගැනීම සදහා ). (ස)
මඩ බන්දුල වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තිබ්බේ ජේවීපී ඒකද ? (ස)
බන්දුල පෙරේරා, ඔයා ඕනෑදේටයි එපාදේටයි හැම එකකටම කටනොදා ඉන්නේ කවදාද? (නි)
මට දුක අවුරුදු 2 ට කලින්ම විදායකය නැති කර ගන්න හදන එක ගැනයි.(අ)
බන්දුල වගේ ජිවත් වෙන මිනුස්සු කොහොමද දන්නේ හරි දේ මොකද්ද වැරැදී දේ මොකද්ද කියල. (අ)
ඉතින් බමුණු, වෙනස් කරන්න නම් මැතිවරණයකට ඇවිදින් වෙනස් කරන්න එපැයි.වෙන දන්නා ක්‍රමයක් තියෙනවා නම් කියන්නකෝ. (නි)
බන්දුල බලන්න කලිසම ගැලවිලාද කියලා.(අ)
අපොයි අචිනි, බයවෙන්න එපා (නි)
ජයවේවා. බන්දුල මේ මිනිස්සු ඔය අාවේ අරක්කු බෝතලේ සහ බත් එක අරගෙන ලංගම බස් එකෙන් නෙමේ.. එහෙම ජනතා බලවේග බලහත් කාරෙන් ගේන්නේ ඔබලාගේ රැස්වීම් වලට. මේවා දැක්කාම හොරුන්ට බය හිතෙනවා. (අ)
සැමුවෙල් මහත්තයෝ..ගමක ඉන්න ජේ වී පි සාමාජිකයින් ගැන සමීක්ෂණයක් කලානම් ඕකට උත්තර පහසුවෙන් හොයා ගන්න පුළුවන්..එලොවටත් නැති මෙලොවටත් නැති අනුන්ගේ දියුණුව ඉවසන්න බැරි ඒකට ඉරිසියා කරන කුහක් කමින් පිරුණු අනුන්ගේ දේ තමන්ගේ පාමුලට වැටෙනකම් පෙරුම් පුරාගෙන ඉන්න නිකමෝ තමයි වැඩි ප්‍රමාණය ඉන්නේ.එයාලට වෙන වැඩක් නැහැ..ඉතින් කියපු ගමන් එන්න පුළුවන්..හැබැයි ඉතින් ඔය ඔක්කොම තමයි. (අ)
මේ රට ආරක්ෂා කරන්නේ ශ්‍රී මහා බෝධිය ,දළදා වහන්සේ ජේ වී පි යි. (අ)
අපරාදේ බමුනුට තිබුනේ අර ඉරාකේ සිරියාවේ ඉන්න අයි එස් එස් ත්‍රස්තවාදින්ට එන්න කියන්න..මේක වෙනස් කරලා දෙන්න කියල..ඉතින් බමුනුවෝ.. මෙයාල හදන්නේ මේ වෙනස් කරන්න නෙමෙයි, තව අවුරුදු දෙකක් මහින්ද මහත්තයට ඉන්න කියල අතට දෙන දේ කටට නොදා විසි කරන්නනේ ....වෙනස් කරන්නනම් මැතිවරණෙට ඇවිත් වෙනස් කරන්න එපැයි..වෙන දන්නා ක්‍රමයක් තියෙනවනම් කියන්නකෝ..ඔයා ලෝයර් කෙනෙක්නෙ..සමහර විට අපි නොදන්නා ක්‍රමවේද ඇති. (අ)
මේ ක්‍රමය රටට හඳුන්වා දෙනකොට එදා ඔය අයට කට තිබුණේ නැද්ද මේක වැරදියි කියන්න. දැන් අර නරියා මිදි තිත්තයි කිව්වා වගේ තමා. (නි)
දෑස් පෑදේවා! (ර)
බන්දුල මහත්මයා මෙතෙක් කල් වහෙන්ඔරෝ කියපුවා අද නම් එළිපිටම කිව්වා නේද? ලංකාවේ ජනපතිවරයෙකුට වාර තුනක් තරඟ කරන්න ව්‍යවස්ථාවෙන් ඉඩක් නැති බවක් ඔබ නොදන්නේද? (නි)
ඒකාධිපතිත්වයක් කොහෙද තියෙන්නේ? (නි)
ප්‍රසාද් හරි ..බන්දුල කියන්නේ නියම පොරක් ..මත්තල ,මිහින් ලංකා, ශ්‍රීලන්කන් ගුවන් ,තෙල් සංස්ථාව,විදුලි බල මණ්ඩලය, වරාය, දුම්රිය,ගමනා ගමන කෝටි ගණනින් පාඩුවෙලා. දවසකින් දවස වලපල්ලට යනවා, මාසෙකට ඇමති වරු 2 3ක් අලුතින් එනවා.රටේ අදායමක් වැඩිවෙන්නේ නැතුව කෝටි ගානක් ණය ගන්නවා.රජය සේවක පඩි ගෙවන්න බැංකු අයිරාවකින් ...රට දියුණු වෙලාලු...යුද්දේ ඉවර වෙලාලු...අඩු ගානේ යුද්ධ කාලේ තුන්වේල කාපු මිනිසුන්ට දැන් එ්කත් නැත්තේ අැයි කියවලාවත් බන්දුල කියන්නේ නැ නේ.හැබයි බන්දුල කියවනවා වගේ රුපියල් 1000 අතට දීල,කෑම එකයි අරක්කුයි දීල, අාවේ නැතොත් සමුර්ධී කපනවා කියල සීටීබී බස් දාල ඔය වගේ 100 ගුණයක් සෙනග ගෙන්නනම් පුළුවන් (අ)
අන්න චීත්ත බෙදනවා. කවුරු හරි ගිහිල්ල බන්දුලට එකක් අරන් එන්න. (අ)
බන්දුල පෙරේරා ටිකක් ප්‍රවේශම් වුණොත් හොඳයි. පේනවා නේද ජනතා රැල්ල? (නි)
බන්දුල සරම ඇඳලා ඔලුවෙන් හිට ගෙන කියන කතානේ මේවා.(අ)
ඔව් අශාන් මේ සල්ලි වලට හෝ බත් පැකට් වලට එන මිනුස්සු නොවේ. ඒක ඇත්ත. ප්‍රශ්නය ඒක නොවේ මේ ටික තමා මුළු ලංකාවෙන්ම එකතු කරගන්න පුළුවන් ප්‍රමාණය. මෙතන ඉන්න සෙනග ජනාදිපති කෙනකු පත් කිරීමට නොව ප්‍රාදේශිය සබා මන්ත්‍රී කෙනෙකු පත් කිරීමටවත් නොසැහේ. (අ)
බන්දුල ඔන්න අපි මල් මල් චීත්තයක් ගෙදරටම එව්වා . ඊළඟ රැලියට ඒක ඇඳන් එන්න හොඳේ.(අ)
අනේ බමුණු, ජේ වී පි එක දෙපාරක්ම මිනිසුන්ගේ මෝඩකම නැතිකරලා. මෝඩකමට බෙහෙත් නැති නිසා මෝඩකම අරින්න බොහොම අමාරුයි. කොටින්ම ඔබට පුළුවන් වුනාද මෝඩකම ඇරගන්න. මම ජේ වීපීයට කත් අදිනවා නොවෙයි රටේ තිබෙන දූෂණය , පගාව සහ එයින් ජීවත් වන අයට විරුද්ධව කතා කොරනවා මෙතන කිසිම කෙනෙක් මේ රටේ . දූෂණය , පගාව තිබෙනවා කියල කියන්නේ නැති එකයි පුදුමය.(අ)
ගැලවෙන්නත් ඇඳලා ඉන්න එපාය කුලතිලක. (අ)
අපිට නම් දැන් රට තිබෙන විදිය දාහෙන් සම්පතයි. තවත් දූෂිතයෙක් වගේ (අ)
ජනතාවනි, අපේ සල්ලි ටික සුරන් කන කල්ලිය පන්නා දමමු. වැරදිකරුවන්ට දඩුවම් කරමු. කාප්ට් කිරීම නතර කරමු. ගම්මාන යා කරන රටේ පාලම් ටික හදමු. වැව් ටික හදමු. කර්මාන්ත ගොඩනගමු. බුද්දිමතුන් විදේශ සේවයට යවමු. (නදී)
මෙවන් මිනිසුන් රටකට වාසනාවන්. ඔය ඇත්තමද? (ර)
ඒක නේන්නම් මනිමේන්ද්‍ර, දැන් දැන් මේ රට ගෙනියන්නේ ප්‍රාදේශීය සභාවේ කට්ටිය බව හොඳටම පැහැදිලියි. (නි)
මහින්ද මහත්තයෝ..ඔයා වගේම මාත් ඕක පාස්..මම පහේ ශිෂත්වයක් ගැන අදහසක් දැම්මේ නැහැ.. මේ තීරුවේ යන්නේ එහෙම දෙයක් ගැන නෙමෙයිනේ..ඔය ඩුප්ලිකේට් කට්ටිය කියන දේවල් ගණන් ගන්න එපා..(අ)
ජේ.වී.පී කතා අහන්න තමයි සෙනග එන්නේ. ඡන්දේ දෙන්න එන්නේ නැහැ (නදී)
බමුණු, ඔයා ජේවීපි එකට කත් අදිනවා නොවේ. ජේවීපි එකට කඩේ යන ගමන් තමන්ගේ මෝඩකමටද ප්‍රසිද්ධියක් ලබාගන්නවා (නි)
ජනබලයට ජයවේවා! (නි)
ජයසිරි මනිමේන්ද්‍ර මම ඔය කියන කාලයේ උසස් පෙළ සිසුවෙක් .මං එදා වුන දේත් දන්නවා. අද වෙන දේත් දන්නවා. ඔය අද තියනවා කියන නීතිය අකුරටම සාධාරණව කියන අයුරින් ක්‍රියාත්මක වෙනවාද කියල දැනගෙන කතා කරන්න. මම මධ්‍යස්ත මත දාරියෙක් මිසක් කිසිම පක්ෂයක අන්තේවාසිකයෙක් නෙවෙයි. (අ)
ජනාධිපති තුමාට තව වසර දෙකක් පදවියේ ඉන්න නීතියෙන් ඉඩකඩ තියනවා නම් මොකටද කලින් ජනපතිවරණයක් පවත්වන්නේ. එතුමා විසින් කළයුතු හොඳම දෙය වන්නේ කාගේත් සහයෝගය ලබාගෙන, එම වසර දෙක තුල, රටට ගැලපෙන ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවක් සකස් කරලා නියමිත කාලයට ජනපතිවරණයයි මහා මැතිවරණයයි පැවැත්වීමයි. එහෙම කළ හොත් එතුමා යහපත්, නිවැරදි දේශපාලකයකු ලෙස ඉතිහාසගත වේවි. ඔය වන්දිභට්ටකම් කරන අයගෙන් තමයි එතුමා පරිස්සම් විය යුත්තේ. (නදී)
මහින්ද මහත්තයට අපේ කිසිම අකමැත්තක් නැහැ. (නි)
බන්දුල පෙරේරා දැන් බලාගෙන ඉන්නේ වෙනද ගොඩවෙන සිල්ලර කඩේ වෙනුවට සුපර් මාකට් එකකට ගොඩවෙන්න (නි)
බම්බුව පෙනේවි හොඳට මැති ඇමතිවරු ටික එක එක්කෙනා කඩාගෙන යනකොට. (නදී)
අයියෝ මනිමේන්ද්‍ර ඔයාගේ ඔය පරණ තැටිය දැන් මේ කී වැනි පාරද මෙතන වාදනය කරන්නේ. දැන් ඔය කියන කාලයේ ඉපදුණ කෙනෙකුටත් වයස 25 පැනලා. දැන් මොකක් හරි අලුත් කුණු ගොඩක් හොයා ගන්න මෙතන දිග ඇර ගන්න.(දිල්)
කයිවාරුව නවත්තලා බලනවා නම් ශෝක් බන්දුලගේ වීරයා. මිලියන 180 ක් අර සංවිධානයට දීපු හැටි ටිරාන් අලස් හෙළි කරන වීඩියෝව (නදී)
දැන් යන ක්‍රමය හොදයි කියන අයගේ මොළේ පරික්ෂා කර ගන්න. නැතිනම් මානසික වෙදෙක් හමුවෙලා බෙහෙත් ටිකක් අර ගන්න. (බ)
මෝඩ කතාවක් කියල නාගත්තට පස්සේ බන්දුල කියන්නේ එක ඩුප්ලිකේට් වැඩක් කියල. (බ)
නෙතට දැනෙන සුවය කියල වැඩක් නැහැ (නදී)
කවුරු හෝ මේ යන ක්‍රමයනම් අනිවාර්යෙන්ම වෙනස් කරන්නම ඕනේ.එකේ කතා දෙකක් නැහැ.(දිල්)
අපි මෙහෙමවත් ඉන්නේ ජවිපෙට පින්සිද්ධ වෙන්න (දිල්)
දැන් එතකොට කාවද පත් කරන්නේ (දිල්)
ටිකිරි බණ්ඩා අදහස් දාන්නෙ හරියට ඊයේ රෑ ඉපදිච්ච කෙනෙක් වගේ ? ඔයා කොහොමද ඉන්නේ ? ඔයාට ඔහොම ඉන්න ජවිපෙ කරපු දේ මොකද්ද කියල අපිටත් පොඩ්ඩක් පැහැදිලි කළානම් (බ)
දැන් කාලය හරි ජනතාව එකතුවෙන්න (නදී)
ජනක, ඔබ ඔය කියන්නේ මොන රට ගැනද? (නි)
අනේ මන්දා! මේ නම් බත් පැකට් 1ටවත් බෝතලේටවත් ආ සෙනඟක් නම් නොවේ (නි)
අපිට නම් දැන් රට තිබෙන විදිය දාහෙන් සම්පතයි (නි)
නලින්, ඒක නැවැත්වූයේ ජේ වී පි කියලද ඔයා කියන්න යන්නේ? (නි)
සමහරු ජනපතිවරණයට ඇති බය නම් මොනවට පැහැදිලියි. (නි)
කිසි දිනක බලයට එන්න බැරි අය තමන්ගේ නොහැකියාව වහගන්නට අහිංසක මිනිසුන් ටිකක් රවටා පාරේ ගෙනගියාට රටේ ඉන්න බුද්ධිමත් ජනතාව ඕවාට රැවටෙන්නේ නැහැ. ඔය ඉදිරියෙන්ම යන සමහර උදවියගේ කෙරුවාව මුළු මහත් ශ්‍රී ලංකාවාසී ජනතාවම හොඳට දන්නවා. (නි)
සමහර අයට පෙනෙන්නේ රට හරියට දියුණුවෙලා කියලා. ඒ අය දන්නවද දන්නේ නැහැ එක පුද්ගලයෙක් පිටරටට කොච්චර ණයද කියලා (නි)
අපිටත් අවශ්‍ය පාලනයේ වෙනසක්. මේක ජේවීපි ප්‍රශ්නයක් නෙමෙයි. ඒ වෙනසට සෑම කෙනෙක්ම එකතුවීම යහපත්. එච්චරයි. (නි)
ක්‍රමයේ වෙනසක් මිස පුද්ගල වෙනසකින් රට ගොඩගන්න බැහැ (නි)
1988-1989 කාලයේ සිදුවූ දේවල් අපිට තවම මතකයි (නි)
අපි වෙනුවෙන්,රට වෙනුවෙන්,රටේ අනාගත දරු පරම්පරාව වෙනුවෙන් ජවිපෙය ගුටි කනවා.(හේ)
බන්දුල පෙරේරා ඔයා හෙළුවෙන් ඉන්නේ, ලොක්කගෙන් අමුඩයක්වත් ඉල්ලගෙන ගහගන්න. (නදී)
රංජන්ගේ කතාව හරි, නීතිය බල්ලට ගිහින් තියෙන්නේ. (නදී)
අනුරගේ කෙසේ වෙතත් බන්දුලගේ චීත්තය නම් අන්දවා බොහොම කල්. (නදී)
ජය වේවා මහින්දට! (නි)
හිටි ගමන් නත්තලට වගේ තෑගී බෙදන්න හොඳ නම් පෙළපාලි යන්න බැරිද ? (නදී)
තම නිදහස් අදහස් ඉදිරිපත් කරන්න කාගෙන්වත් කිසිම තහනමක් නැහැ. ජවිපෙත් කර තිබෙන්නේ ඒකමයි (නි)
සමහරු බයේ වෙව්ලන හැටි පෙනෙනවා හොඳට (නි)
මේක තමයි ජේවීපි එකට ලැබුණ හොඳම අවස්ථාව (නි)
බන්දුල පෙරේරා වැඩියේ හයියෙන් ඉඳගන්න එපා මොලේ තැලෙයි (බ)
බන්දුලලා මනමේන්ද්‍රලා හිතාගෙන ඇති එයාලගේ නීතිය සදාකාලිකයි කියලා. (නි)
මෙතන ඔක්කොටම වඩා බයේ වෙව්ලන්නේ කවුද කියලා අදහස් බැලුවහම පෙනෙනවා. (නි)