කොළඹ විශ්ව විද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චින්තක බණ්ඩාර මහතා විසින් රචිත ‘ලාංකේය ලිංගික සංස්කෘතියේ සංඥාර්ථවේදය‘ කෘතිය දොරට වැඩීමේ උත්සවය නොවැම්බර් 20 වැනිදා පස්වරු 3 ට මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වීමට නියමිතය.
මෙදින ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මුදියන්සේ දිසානායක, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තිස්ස කාරියවසම් සහ ආචාර්ය ටියුඩර් වීරසිංහ යන විද්වත්හු දෙසුම් පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලීන වැදගත්කමක් තිබෙන මාතෘකාවක්. වර්තමාන සංවර්ධන සංකල්පය සමඟ හොඳට පෑහෙනවා.(නි)
මේ පොතට නම් හොඳ ඉල්ලුමක් තිබේවි (නි)
බොහොම හොඳ කාලෝචිත උත්සාහයක් (නි)
අපිත් දන්නවා ඔය සංකේත. (හේ)
ඕක චිත්‍රපටියකටත් නැඟුවොත් හොඳයි කියල හිතෙනවා. (බ)