පසුගිය ඔක්තෝබර් අගදී කොල්ලුපිටියේ රාත්‍රී සමාජ ශාලාවකදී ස්කොට්ලන්ත ඉංජිනේරුවරයකුට හා ඔහුගේ පෙම්වතියට පහරදුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇමති මර්වින් සිල්වා පුත් මාලක සමග සිටි හය දෙනෙක් රහස් පොලිසියෙන් සැකපිට අත් අඩංගුවට ගනු ලැබූහ.
ඇමති ආරක්ෂක අංශයේ දෙදෙනෙක්ද ඒ අතර වෙති. එම හය දෙනා අතර පොලිස් සැරයන්වරයෙක්, කොස්තාපල්වරයෙක්, කරණවෑමියෙක්, සූපවේදියෙක් හා ව්‍යාපාරිකයෙක්ද වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැඟවූ අවි ආයුධ ඇති ස්ථාන තිබෙන්න පුලුවන්.... (නි)
මේ මිනිස්සුන්ගේ රැකියා වහාම අත්හිටවන්න ඕනේ..ඒ ස්කොට් ජාතිකයාට වන්දියක් ගෙවන්න කියලා මෙයාලට නියම කරන්න ඕනේ..? නැතිනම් වසර දෙකක් හිරේ ..?(හේ)
මහජනතාවගේ මුදල් වලින් යැපෙන අයයි මේ අය.(හේ)
සියලු බලවේග එක තැන් කර ගිය ගමනක් වගේ.(හේ)
අපේ කෙනාටම වැරදි කියන්න බැහැ මට නම්.මොකද සුද්දත් වැරදියි. ඒ පිටරට කෙනෙක්. කොහොමත් අපේ අයට ගහන්න සුද්දටත් බැහැ (නි)
තාත්තාගේ නමත් කනවා මේ පුතාලා.(හේ)