ශ්රී ජවයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ නව උපකුලපති ලෙස මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අද (17) පෙරවරුවේ මහා සංඝරත්නයේ ආශිර්වාද මැද වැඩ බාර ගත්තේය.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති කෂ්ණුකා හිරිබුරේගම, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ හිටපු උපකුලපති එම් එල් ඒ කරුණාරත්න ද පැහිණ සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට සුබ පැතුම්.(හේ)
ඔබතුමාට සුබ පැතුම්!!! (නි)
ඔබ තුමාට උණුසුම් සුභ පැතුම්.(හේ)
අපගේ උණුසුම් සුභ පැතුම්.(හේ)
නව උපකුලපති ආචාර්ය සම්පත් අමරතුංග මහතාට මාගේ හදපිරි සුභපැතුම්! (නි)
ඇති යන්තම්. දැන්වත් ජපුරේ ප්‍රශ්න ඇති නොවේවා! (නි)
සුබ පැතුම්! (නි)
ඔබට ජය පතනවා (නි)
ඔබට සුබ පැතුම්! (නි)
හලෝ මගේ යාලුවේ විශ්ව 1984 පටන්ගත්ත සරසවි ගමන ලස්සනට නිම කරන්නන හැකි වේවා. 1984/1990 බැචෙක්ගෙන් (දිල්)
සුභ පැතුම් (නදී)
ජයවේවා සම්පත් මහතාණෙනි! (නි)