හෙරොයින් මත්කුඩු ගෙනා බවට වැරදිකරුවන්වී
මහාධිකරණය මඟින් මරණ දඬුවම නියම කර සිටි ඉන්දීය ධීවරයන් පස්දෙනා අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ ඇපෑල අද (18) ඉල්ලා අස්කර ගත්හ.
ඉන්දියා අගමැති හා ශ්‍රී ලංකා ජනපති මේ ප්‍රශ්නය ගැන දුරකථන මගින් සාකච්ඡා කර ඇති බවත් බොහෝ දුරට ඔවුන්ගේ මරණ දඬුවම ජනපති සමාව යටතේ ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පත්කර ඔවුන් ඉන්දියාවට බාරදීමට ඉඩ ඇති බවත් රජයේ ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටට හරි කරදරයක් මේ අයගෙන්. (ර)
ඔය සිද්ධිය ඔය ආරයෙන්ම සිද්ධ වෙන බව මම මීට කලින් පුවතකදී සදහන් කළා. (ර)
කොහොමත් ඉතින් අපේ රටේ එල්ලුම් ගහ නැහැනේ.... (නි)
ඇයි අපේ අය ඉන්දියාවට මෙච්චර බය. (ර)
අර්බුදකාරී මෙම ප්‍රශ්නය දෙරටේ නායකයින් මෙසේ විසදීම හොඳ මුත් ඔවුන් ගෙනා මත්කුඩු තොගයද ඉන්දියාවට අනිවරන්යෙන්ම භාර දිය යුතුය. තවද දෙරටේ මුහුදු සීමා නීතියට හසුවී දෙරටේ සිර මැදිරි වල දුක්විදින අසරණයන් ගැනද අනුකම්පාකර මෙවැනි විසදුමක් දෙන්නේ නම් ලොකු පුණ්‍ය කර්මයකි. (ර)
ඔය සිද්ධිය ඔය ආකාරයෙන්ම සිද්ධ වෙන බව අපි දන්නවා.(හේ)
ඔය සිද්ධිය ඔය ආකාරයෙන්ම සිද්ධවෙන බව, මම නම් කලින්ම මේ තීරුවෙන් කියා සිටියා.අහෝ! අපේ විදේශ ප්‍රතිපත්ති.(දිල්)
ඇයි මෙයාලට ධීවරයන් කියන්නේ මෙයාල මත්කුඩු ජාවාරම් කරුවන් නෙමේද? (හේ)