ලුණුගල වෙල්ලවෙලට අද (18) මහ වැසි සමඟ මැණික් වැටුණු බව කියමින් විශාල පිරිසක් පාෂාණ වර්ගයක් අහුලන්ට ආහ.
පාරේ කිලෝමීටර් හතරක පමණ පෙදෙසක මැණික් ගල් අහුලන්නට මෙසේ සෙනඟ ඇදී ආහ.
එම මාර්ගයේ ගමන් ගත් ලොරියකින් ඉල්ලම් තොගයක් වැටී ඇතැයිද ගෝමේද හා රබස් ඉල්ලම් අතර තිබෙන්නට ඇතැයි පොලීසිය කියයි.
මැණික් අහුලන්නට පාරට ආ පිරිස් නිසා පාරේ වාහන ගමනාගමනයටද බාදා ඇති වු බව පොලීසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ! අපිට මෙහෙම වාසනාවක් එන්නේ නැහැනේ! (නි)
මෙසේ ලොරියකින් මැණික් ප්‍රවාහනය කර ඇත්තේ නීත්‍යානුකූලවද යන්න වහාම සොයා බැලිය යුතුයි. (නි)
මැණික් මෙච්චර සුලභව තිබෙනවද? (නි)
මැණික් මෙච්චර සුලබව තියෙනවද ? (නදී)
අපේ රාවනා රජ්ජුරුවෝ අනික් ඇලයට හැරුනාවද්ද..? (නදී)
ලොරි රියදුරාට පින් සිදුවේවා! (නි)