මෙරට ප්‍රථම වරට අම්පාර දිස්ත්‍රික්කයේ සිහිවටන වන වගා වනෝද්‍යස්ථනයෙන් අද (18) අද ඇරුඹිණි.
සිය ජිවිතයේ මතක සටහන් ලෙස මිය ගිය ඥාතින්, මිත්‍රයන් හා සහෘදයන් සමරා මෙහි පැළ රෝපණය කැර පුවරුද සවි කැරේ.
අම්පාර දිසාපති නීල් ද අලවිස් මහතා හා දිසා වන නිලධාරී ඒ.ආර්.එන්.මුණසිංහ මහතා මේ වැඩ පිළිවෙල ඇරැඹූහ. අම්පාර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.විවිධ වර්ගයේ පැල පන්සියක් පමන ප්‍රමාණයක් මෙම අවස්ථාවේදි සිටුවිමට සුදානම් කර තිබුණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා ශ්‍රී ලංකා. එකතුවෙලා තව තව පැල ඉන්දමු. (ර)
ඉතාමත් හොද වැඩක්; ඉහලින්ම අගය කරමි. ඔබ සැමට සදා සතුට ලැබේව! (අ)
ඉතාමත් හොද වැඩක්; ඉහලින්ම අගය කරමි. ඔබ සැමට සදා සතුට ලැබේවා!. (අ)
ඉතාමත් හොද වැඩක්; ඉහලින්ම අගය කරමි. ඔබ සැමට සදා සතුට ලැබේවා!. (අ)
ඉතාමත් හොද වැඩක්; ඉහලින්ම අගය කරමි. ඔබ සැමට සදා සතුට ලැබේවා!. (අ)
ඉතාමත් හොඳ වැඩක් (නි)
වැදගත් පුවතක් (නි)
ඉතාම කාලෝචිත වැදගත් ක්‍රියාවක්. බෝඩ් එකේ කිසිම දේශපාලඥයෙකුගේ නමක් සඳහන් නොවීම ගැනත් සතුටුයි.(හේ)
මම උපන්නේ සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කර ගමක.මගේ ගමේ යම් අයෙක් මියගිය පසු භූමදානය කරන අවස්ථාවේ සිරුරේ පය පාමුල හොඳින් මේරූ පොල් ගෙඩියක් හිටවනවා.අවුරුදු දෙකක් විතර යනකොට පොල් පැළයක් මතු වෙනවා.ඔය කරන වන වගාව අපේ පුරාණ කාලේ සිට කරගෙන ආ දෙයක්. ඉතාම හොඳ දෙයක් (නි)
ඉතාම වටිනා සද්ක්‍රියාවක්, මුළු ලංකාවේම මේ වැඩේ කරන්න ඕන. (ර)
ප්‍රශන්සනීයයි.! (ර)