කොළඹ කෞතුකාගාරයේ සිංහාසන මැදිරියේ දොරවල් දෙකක් කඩා ඇතැයි කටුගෙයි ආරංචි කියයි.
භාණ්ඩ කිසිවක් රැගෙන ගිය බවට තොරතුරු නැතැයි පොලිසිය පවසයි. පරීක්ෂණ සඳහා පොලිසිය හා රහස් පොලිසිය කැඳවා ඇත.
කොළඹ කෞතුකාගාරයේ සිංහාසන මැදිරියේ දොරවල් දෙකක් කඩා ඇතැයි කටුගෙයි ආරංචි කියයි.
භාණ්ඩ කිසිවක් රැගෙන ගිය බවට තොරතුරු නැතැයි පොලිසිය පවසයි. පරීක්ෂණ සඳහා පොලිසිය හා රහස් පොලිසිය කැඳවා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගල්ලෙන බිඳලා , ලෙන් දොර ඇරලා , එහෙත් කිසිම දෙයක් අඩුවක් නැහැ , පුදුමයි , පහුවෙලා මොනවා කියාවිද දන්නේ නෑ (අ)
කටුගෙය ආරක්ෂා කරගන්න අපේ අයට බැරි නම් ඕකේ තියෙන භාණ්ඩ ටික බ්‍රිතාන්‍ය කෞතුකාගාරයටවත් භාර දුන්නොත් හොඳයි. (නි)
ප්‍රධාන හොරොක් වෙන්න ඇති.නැත්තම් බය නැතුව යයිද?(හේ)
මීටපෙර කෞතුකාගාරයෙන් අගනා කෞතුක වස්තු ඉතා සුක්ෂම ලෙස සොරාගත් සොරදෙටුවා අපේ රහස් පොලිසිය විසින් මහත් ආයාසයකින් අල්ලගත් පසුව කෞතුගාරයේ ආරක්ෂාව දෙගුණ තෙගුණ කර ඇති මෙම අවස්ථාවේ මෙවැනි සිද්ධීන් ඇතිවන්නේ කෙසේද යන්න මහත් ප්‍රහේළිකාවකි (නි)
කටුගෙය ආරක්ෂා කිරීම අපහසු නිසා වෙන්දේසි කරහම මොන ප්‍රශ්නයක්වත් නැහැනේ. (නදී)
මොකක්ද දන්නෙ නැහැ මේ සිදුවීමේ සුළමුල? (නි)
හෙට අනිද්දාට සිංහාසනය අවශ්‍ය වේවි කියල කවුරු හරි හිතුවා වද්ද ? මේ පෙරහුරුවක් වෙන්න ඇති. (ර)
පෙර හුරුවක් වෙන්න ඇති පරිස්සමින්. (ර)