පදවිය මහසෙන් විදුහලේ සිසු දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් 12 වැනි ශ්‍රේණියේ සිසුන් දෙදෙනකු තුවාල ලබා අනුරාධපුර මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
වැසිකිළි සෝදමින් සිටියදී 11 වසර සිසුන් පොලු මුගුරු ප්‍රහාරයක් එල්ලකළ බව තුවාල ලද සිසුහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද්ද මේ `වැසිකිළි සෝදමින් සිටියදී` කියන කතාව? වැසිකිළි සේදීමේ නිලධාරී පුරප්පාඩුවක් විදුහලේ තිබෙනවා නම් සුදුසු කෙනෙක් බඳවා ගැනීමට කටයුතු කරන එක නේද හොඳ? (නි)
මේ ළමයි පාසල් වයසේ ඉඳලම දේශපාලනයට අත්පොත් තියනවාද කොහෙද? (නි)
දැන් මේ පාසල් වලටත් එක එක විදිහේ ලෙඩ රෝග බෝවෙන පාට තමයි පේන්න තියෙන්නේ .ඉස්සර මේ ඉස්කෝල වලට යන ළමයි තුල පුදුම සංවර බවක් තිබුනේ.ගුරුවරුන්ට අසීමිත ගෞරවයක් දැක්වූවා.විදුහල්පතිතුමනි නිසි දඩුවම් ලබා දී පාසලේ නම රැක ගන්න.(හේ)