කොස්ගම දකුණු ඇස්වත්තේ ටියුෂන් ගුරුවරයකුට වෙඩි තබා සඳුදා රාත්‍රියේ පලා ගිය බව කියන පිරිසක් ගැන පොලිසිය පරික්ෂණ පවත්වයි.
කළු පාට කබා ඇඳ කෙහෙල් දල්ලේ පාට ජිප් රියකින් පැමිණි බව කියන සිව් දෙනෙකු අත බ්‍රවුනින් පිස්තෝල දෙකක් තිබු බවත් ගුරුවරයාගේ කෑගැසීම අසා ජිප් රිය නතර කිරීමට බසයක් පාර හරහා දමා ඇති බවත් මැරයන් ඊට වෙඩි තබා ඇති බවත් පොලිසිය කියයි.
සුළු තුවාල ලැබූ ගුරුවරයා හෝමාගම රෝහලට ඇතුළු කරනු ලැබ සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුවර් එකටම ටියුෂන් ජිල්මාට් එකක් වෙන්න ඇති. (ස)
ගුරුතුමා මොකක්හරි දේශපාලන පක්ෂයකට සහාය පලකරන කෙනෙක් වත්ද ...?(හේ)