මත්ද්‍රව්‍ය මුසු කළ රට පුවක් මාතලේ ඈත පාසල් අසල විකුණන පිරිස් සොයා දඬුවම් කරන්නැයි වැඩිහිටියෝ කියති.
පාසල් සිසුන් ඉලක්ක කැරගෙන එම පුවක් අලෙවි කරන බවත් ඔවුහු කියති.මෙම උවඳුර නැති කිරීමට බලධරයින් ඉදිරිපත් විය යුතු බවද ඔවුහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රහස් පොලිසිය හෝ යොදවා මොවුන් නීතියේ රැහැනට අල්ලාලමු. (ර)