ජනපතිට සහාය දක්වන බව මෑතක දී පැවසූ ගම්පොල නගරාධිපති (එජාප) ගාමිණී හෙට්ටිආරච්චිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වා කොළඹ දිසාවිනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය අද එජාප නායක රනිල් වික්‍රමසිංහ සහ මහ ලේකම් තිස්ස අත්තනායක මහත්වරුන්ට වාරණ නියෝගයක් නිකුත් කළාය.
තමා පක්ෂය හැර නොගිය බවත්, ජනපතිගේ සංවර්ධන වැඩවලට සහාය දක්වන බව පමණක් කී බවත්, පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝණය කර නැති නිසා සාමාජිකත්වය අත්හිටුවීම වලක්වන ලෙසත් නගරාධිපති අධිකරණයෙන් ඉල්ලා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිල්වා, මෙයා නුවර නෙමෙයි (නි)
අර හැලියෙනුයි මේ හැලියෙනුයි, පෙරේතකමට බඩකට පුරෝගන්න මෙවැනි අයට එලවා එලවා ..බූ වල්ලකින් තලන්න ඕනේ ..? (අ)
මේ වගේ හොරුන්ට ඡන්දය නොදී අර පානදුරේ මනුස්සය වගේ දෙසපලකයන්ට ඡන්දය දෙන්න අපි පුරුදු වෙන්න ඕනේ , එතුමා ගියේ තනතුරු , වාහන ආදී සියලු දේ භාර දීල .(අ)
නුවර කට්ටිය ඉතිහාසේ ඉදලම ඔහොම තමා (අ)
අනේ රූපවතී, බූවල්ල පව්. ඒකත් නිකන් තැලෙනවා විතරයි. (නි)
පිස්සුද අනේ! දේශපාලනය කරන්නේ රට වෙනුවෙන් කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. (නි)
එයාලා ගැන දන්නවා අපි. ඉතින් ඔය කට්ටියත් සන්ධානයට ගියාම ඉවරනේ. යුඑන්පියේ ඉන්න ඕනෑ නැහැනේ එතකොට (නි)
රනිල් මහත්තයා කොහොමත් බොහොම දූරදර්ශී නායකයෙක් (නි)
සිල්වා, ඔයා ඉතිහාසය උගන්වන ගුරුවරයෙක්ද? (නි)
යම්කිසි එක ප්‍රතිපත්තියක් තිබීම අවශ්‍යයි (නි)
ඒක ඉතින් එතුමාගේ කැමැත්ත (නි)
හැබැයි ඒ වැඩේ නම් ලැජ්ජාසහගතයි (නි)