ආසියාවේ රටවල් පනහකින් මෙරටට පැමිණ සිටින වෘත්තීය බ්ලොග් කරුවෝ අද ගාල්ල කොටුව නැරඹීමට ගියහ. එහිදී මෙරට සම්ප්‍රදායික වෙස්මුහුණු කලාව පිළිබඳ අවබෝධයක් ලබාගත් බ්ලොග්කරුවෝ පාරම්පරික වර්ණ යොදා වෙස්මුහුණු පින්තාරු කිරීමේ ද නියැළුණහ.

P1070788 P1070799 P1070801