මැකෝ හොරුන් අල්ලන්න ග්‍රේරෝ උදව් කරයි පොල්ගස්ඕවිට අම්බලන්ගොඩ එක්සත්ජාතික පාක්ෂිකයකුගේ ගෙවත්තේ කුරුළු කූඩුවක සිටි මැකෝ ගිරවුන් දෙන්නා සොරාගෙන ඇතැයි පොලීසිය කියයි. 26 October 2014
මඩ පින්තූරෙට තවත් විරෝධය ලන්ඩන් නුවර එක්සත් ජාතික පක්ෂ ශාඛා සමිති සාමාජිකයින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හමුවූ අවස්ථාවේ ගන්නා ලද ඡායාරුපයක් "දෙමළ ඩය 26 October 2014
කඳාන දුම්රිය අනතුරක් පවුලක් රෝහලේ කඳාන රිලවුල්ලේ දුම්රිය හරස් මාර්ගයේදී කාරයක් දුම්රියක ගැටී මවත් පියාත් දරු දෙදෙනාත්තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කරනු ලැබඇතැයි පො 26 October 2014
කසාවතින් හා සුදුවතින් ග්ලාස්ගෝ නුවර බැබලේ ස්කොට්ලන්තයේ, ග්ලාස්ගෝ, බෞද්ධ විහාර කඨින පිංකම විහාරාධිපති, කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ, එක්සත් රාජධා 26 October 2014
ප්‍රතිරූපය නංවන්න තව කුට්ටියක් ගෙවයි ජාත්‍යන්තරය ඉදිරියේ ශී‍්‍ර ලංකාවේ ප්‍රතිරූපය ගොඩනැගීම සදහා තවත් ඇමරිකා සමාගමක සහය ලබාගැනීමට රජය කටයුතු කර තිබේ. ඇමරිකාවේ 26 October 2014
වැවත් පිරේ හිතත් පිරේ ගිය වසරේ දෙසැම්බරයෙන් පසු වන්නි දිස්ත්‍රික්කයට සැලකිය යුතු වැස්සක් ලැබුණේ දස මාසයකට පසුවය. සිඳී ගිය වැව් අමුණුද වේලී අඩපණවී ගිය ග 26 October 2014
‘‘අල්ලස් අයවැයක්” ජවිපෙ කියයි අයවැය පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය හමුවක් කැඳවා අදහස් දැක්වීය.‘‘ජනාධිපතිවරණයකදී මුළු රටටම සල්ලි බෙදන බව අයවැය ලේඛනයෙන 26 October 2014
අයවැය ගුණදොස් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි (වීඩියෝ අකිල බද්දේවිතාන) ජනත 26 October 2014
ආගමික සමගිය උතුරයි නුවරඑළිය ලේඩි මැකලම් මාවතේ ගායත්‍රි සිද්ධර් ශ්‍රී මුරුගේසු මහා සෘෂි දෙවොලේ පෙරහර අද (26) නුවරඑළිය නගරයේ සංචාරය කළේය. වේද,ස්ත්ර 26 October 2014
ජිනීවා කඨින පිංකම නොවැම්බර් 2 ජිනීවා බෞද්ධ විහාරස්ථානයේ වාර්ෂික කඨින පිංකම නොවැම්බර් මස් 2 වැනි ඉරු දින උදැසන 10 සිට දහවල් 3 දක්වා පැවැත්වෙන බව විහාරාධිපති ආච 26 October 2014
පොලීසිය නැත්නම් ගුරුන්ටත් වැඩ වරදී බන්ධනාගාරගතව සිට නිදහස් වු පිරිසක් රාජාංගනයේ පෞද්ගලික ඉංග්‍රිසි පන්ති ගුරුවරයකු බලෙන් රඳවා අස්වාභාවික ක්‍රියාවකට යොමු කැර ර 26 October 2014
අවසන් ගමන සමාගමේම ටිපර් රියෙන් කොළඹ ඉදි කිරීම් සමාගමක ඉංජිනේරු කළමනාකරුවකු ගමන් කළ යතුරු පැදියක් මරදානේදී එම සමාගමේම ටිපර් රථයකට යට වීමෙන් ඔහු මිය ගිය බ 26 October 2014
හෙම්බත් වු ජර්මන් කත සොයා ගනී නකල්ස් රක්ෂිතයේ අතරමංව සිටි ඇල්වින් උර්සුලා (70) ජර්මන් සංචාරක කත සොයා ගත් බව පොලිසිය කියයි. සිකුරාදා (24) ඇය බසයකින් ලූල්වත් 26 October 2014
විදෙස් ශ්‍රමිකයන්ට සෞදි රැකියා සහනයක් සෞදිඅරාබියේ වෙසෙන විදෙස්ගත ශ්‍රමිකයින්ගේ යපෙන්නන්හට තම ලියකියවිලි මාරු කිරීමකින් තොරව පෞද්ගලික අංශයේ රැකියාවන් කිරීමට අවසර ලබ 26 October 2014
යසෝධරාවක් වන්න අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පා වසර 2500 කටත් වඩා ඉක්මවා තිබුණත් අදත් එදාවගේම සිදුවන හොඳ නරක යහපත් අයහපත් දේ ඒ ආකාරයටම ස 26 October 2014
අකුණෙන් ගොවියාත් ගෙවිලියත් මරුට අකුණක් වැදීමෙන් තන්තිරිමලේ හේනක ගොවියාත් ගෙවිලියත් මියගිය බව පොලිසිය කියයි. 26 October 2014
පටි ගාංචුව රෙදි මුදලාලිගේ රෙද්ද ගලවයි රනින් නිමවන ලද ගාංචුවක් යෙදු කලිසමක් ඇදගෙන රන් කැබැල්ලක් ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ බැංගලෝරය බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකය 26 October 2014
බදුල්ලේ පෙදෙස් හතරකට අනතුරු නිවේදනයක් පැයක් ඇතුලක මීලි මීටර් 75 කට වැඩි වර්ෂාපතනයක් ලැබුනොත් බදුලු දිස්ත්‍රික්කයේ නාය යාම් අවදානම් කලාප 4 කින් ඉවත් වන ලෙස බදුල්ල ආපදා කල 26 October 2014
අපේ යාළු මාළුවෝ - 3 සල් ගහේ පිපෙන මලේ පැහැයට සමාන පාටින් යුතු මාළුවා හඳුන්වන්නේ හල්මල් දණ්ඩියා යනුවෙනි. ඉතා අලංකාර මාළුවකු වන හල්මල් දණ්ඩියා ලංකාවට ආ 25 October 2014
අතීත මතකය (ඔක්තෝබර් 25) ඔක්තෝබර් මස 25 වැනි දිනයන්හි දී ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම් කිහිපයක මතකය 25 October 2014
ලොව පැරැණිම රැකියාව කළ පිරිසක් කූඩුවට කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි මාවතේ දෙමහල්නිවසක් තුළ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්තානයක් වටලා එහ 25 October 2014
පන්නලට තද සුළං: නිවාස රැසකට හානි පන්නල හා සඳලංකාව ප්‍රදේශය හරහා අද සවස හමාගිය තද සුළඟකින් ගස් කඩා වැටීමෙන් වාහන කිහිපයකට ද නිවාස රැසකට ද අලභහානි සිදුව ඇතැයි දිස 25 October 2014
අකුරණ ව්‍යාපාරික සූත්තරේ පත්තු වෙයි රත්තරන් බෝලයක් මුව තුළ සඟවාගෙන, රන් බිස්කට් දෙකක් යටි පතුලේ අලවාගෙන චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලාංකික රෙදිපිළි ව්යපාරි 25 October 2014
ඉදිරි 24 පැයේ කාලගුණය අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයින අභ්‍යන්තර ප්‍රදේශ වල තැනින් තැන ගිගූරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර 25 October 2014
යකඩ යකා කළුතර පිලි පනී කළුතර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක, ඇන්ජිම කළුතර දුම්රිය ස්ථානය අසලදී අද දහවල් පිලි පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආ 25 October 2014
නරක් වූ කොත්තමල්ලි පොවන්න බැරි වෙයි කල්මුණේ ප්‍රදේශයේ ගබඩාවකින් මිනිස් පරිභෝජනයට නුසුදුසු කොත්තමල්ලි කිලෝ ලක්ෂ දෙකකට වැඩි ප්‍රමාණයක් පිරිභෝගික අධිකාරිය විසින් ස 25 October 2014
පෑස්සුම් ශිල්පියා පොලිසියෙන් පාස්සයි අතුරුගිරියේ 15 හැවිරිදි දැරියක කෙලෙසී යැයි වෙල්ඩින්කරුවකු ද ඊට උදව් කළැයි එම දැරියගේ පුංචි අම්මලා දෙදෙනකු ද අත්අඩංගුවට ගත් බව පොලි 25 October 2014
පොදු රද මඩුළු ලේකම් පස් දින චාරිකාවකට එයි පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ෂර්මා මහතා ඇතුලු දුත පිරිසක් අද පස් දින නිල සංචාරයක් සදහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර 25 October 2014
පවුලක් රන් හොරෙන් ගෙනල්ලා රුපියල් පනස් පන් ලක්ෂයක් වටිනා රන් කැබලි කෑලි 11 ක් තම අත් බෑග් වල සගවාගෙන සිංගප්පුරුවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික පවුලකට රු 25 October 2014
මගමරුට තුනක් බිලි දිවයිනේ ස්ථාන හතරක සිදු වූ අනතුරුවලින් තිදෙනකු මියගොස් 14 දෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි. මහියංගන 25 October 2014
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026