මාතර මහ රෝහලේ  වැසිකිළියක විසිහත් හැවිරිදි  එක්දරු මවකට අතවර කිරීමට තැත් කළැයි  සැකපිට  එම රෝහලේ  පෞද්ගලික ආරක්ෂකයකු (22) අත්අඩංගුවට ගත් බව  මාතර පෙලීසිය කියයි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.