ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොරදී දිව්‍ය පුජාව පැවැත්වෙන බදාදා (14) රජයේ හා බැංකු විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කැර ඇතැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
හය වැනි ජුවාම් පාප් තුමාද දෙවැනි ජුවාම් පාවුළු මීට පෙර ශ්‍රී ලංකාවට පැමිණියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිටත් දුන්නා නම් නේද හොඳ? අපිත් කැමතිනේ එතුමාව බලන්න අපේ ඇස් දෙකෙන් (නි)
යහපාලනේ (බ)
පාරවල් වහලා ගමනාගමනය සීමා කළාම පෞද්ගලික අංශයේ සේවකයන් තම රාජකාරි කටයුතුවලට යාමේදී දුෂ්කරතාවලට පත්වන නිසා පෞද්ගලික අංශයටද මෙම නිවාඩුව ලබාදීම සාධාරණ බවයි මගේ අදහස. (බ)
පාරවල් වහලාගමනා ගමනය සිමා කලාම පෞද්ගලික අංශයේ සේවකයන් තම රාජකාරි කටයුතුවලට යාමේදී දුෂ්කරතාවලට පත්වන නිසා පෞද්ගලික අංශයටද මෙමෙ නිවාඩුව ලබාදීම සාධාරණ බවයි මගේ අදහස. (බ)
මේ රටේ ඉන්නේ රජයේ සේවකයන් විතරෛ. එක නිසා කමක් නැහැ එයාලට නිවාඩු දෙන්න. පුද්ගලික අංශයේ ඉන්නේ හොඳ මැටි හරක් කියල හිතා ඉන්න රට හරක් ඉන්නකම් මෙහෙම තමයි හැමදාම රජයට විතරක් නිවාඩු දෙමු. ජය වේවා ! (බ)
රාජ්‍ය සේවකයන්ට සැළකීම හොඳ දෙයක් (නි)
පෞද්ගලික අංශයට නිවාඩු නොදීම හෙළා දකිමි. (ස)
පුද්ගලික අංශයටත් මෙය දුන්නා නම් නේද හොඳ? (නි)
පුද්ගලික අංශයටත් නිවාඩු දුන්නොත් නේද හොඳ ජනදිපතිතුමනි..(අ)
ඇයි රජයේ හා බැංකු නිවාඩුවක් පමණක් කළේ.කතෝලික ක්‍රිස්තියානි බැතිමතුන් පුද්ගලික අංශයේ නැද්ද. එම නිසා වෙළඳ නිවාඩුවක් කළා නම් නේද හොඳ..මොකද ආණ්ඩුව කරන පළමු වැඩේම මේ විදියට හැඳි 2කින් බෙදන්නේ. (අ)
කිතුනු භක්තිය ඇති වුවෝ රාජ්‍ය සහ බැංකු සේවකයන් පමණද? පුද්ගලික අංශයේ අපි පව් නැද්ද? (අ)
එතකොට අපි ඔටුවොද ? (නදී)
පුද්ගලික අංශයේ ඉන්න අයට වෙළද නිවාඩු නැද්ද මේක මාර වැඩක්නේ. (ස)