අතීත මතකය (ඔක්තෝබර් මස 27) ඔක්තෝබර් මස 27 වැනි දිනයන්හි දී ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සිදදුවූ වැදගත් සිදුවීම් කිහිපයක මතකය. 27 October 2014
බිම් අඟලකට ඇයි අද ඇනකොටාගෙන කිරිබත්ගොඩ වේවැල්දූවේදී අත් බෝම්බයක් සමඟ ව්‍යාපාරිකයකු (45) සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. දේපොළ ආරවුලක් මත ඉතාම සමීප නෑය 27 October 2014
ඩිජිටල් හැඳුනුම්පතට කණ අස්සනක් එයි නුදුරේදීම නිකුත් කිරීමට සැළසුම්කර ඇති ඩිජිටල් ජාතික හැඳුනුම්පත් සදහා වයස අවුරුදු 15 ට වැඩි පුද්ගලයින් ලක්ෂ 160 ක් දෙනා සුදුසුකම් ලබා 27 October 2014
චීන ලංකා සබඳතාව ගැන ඉන්දියාව සෝදිසියෙන් දිනෙන් දින සවිමත් වන ශී‍්‍ර ලංකා හා චීන සබඳතා වල ප්‍රතිඵලයක් ලෙස චීන නාවික යාත්‍රා වලට ශී‍්‍ර ලංකාව අවට ගැවසීමට හැකියාව ලැ 27 October 2014
අවිස්සාවේල්ලෙත් හොර සල්ලි රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු දෙකක් ළඟ තබා සිටි බව කියන ගැහැනියක හා මිනිසකු සැකපිට අත් අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලිසිය කියයි. සැ 27 October 2014
ඉදිරි දිනවල නැගෙනහිරට මහ වැසි ඉදිරි දිනවල (30දා සිට) දිවයිනේ, විශේෂයෙන් නැගෙනහිර කොටසේ, වැසි තත්ත්වය වැඩි වීම සදහා සුදුසු වායුගෝලීය තත්ත්වයන් ගොඩනැගෙමින් පවතින 27 October 2014
අපේ යාළු මාළුවෝ - 5 ඉතා දිප්තිමත් රතු වර්ණයකින් යුතු මාළුවකු නිසා ම ලේ තිත්තයා යැයි සිංහල බසින් හඳුන්වන මේ සත්ත්වයා පෙතියා තිත්තයා Puntius titteya නමින් සත්ත්ව 27 October 2014
කුඩා යානයක රෝදයක් පිපිරේ කටුනායක ගුවන් තොටේදී අභ්‍යන්තර ගමනක් සඳහා ගුවන් ගත කරමින් සිටි පෞද්ගලික කුඩා ගුවන් යානයක පිටුපස දකුණු පැත්තේ රෝදයක් අද (27) සවස 4.20 27 October 2014
කඩවත පරිසර ඕඅයිසී උසාවියට : ට්‍රැෆික් ඕඅයිසීගේ සම්බන්ධයක් නෑ මාවනැල්ල උතුවන්කන්ද වලකඩයාව වංගුවේද කැබ් රිය ත්‍රි රෝද අනතුරට කඩවත පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාගේ සම්බන්ධයක් නැති බව 27 October 2014
ජර්මන් තානාපතිට සමරු තිළිණයක් ජර්මනියේ ශ්‍රීලංකා තානාපති ආචාර්ය කරුණාතිලක අමුණුගම මහතාගේ ඇරයුමෙන් එම නිල නිවසේ පසුගියදා සාංඝික දානයක් පිරිනැමිණි. ආචාර්ය  27 October 2014
ඇල්පිටියේ තරුණයා කරාපිටියේ දී මියයයි ඇල්පිටිය පහළගොඩ දී පිහි ඇණුමට ලක්වූ 26 හැවිරිදි තරුණයෙක් අද කරාපිටිය රෝහලේ දී මියගියේය. ඔහුගේ සොහොයුරිය ද තුවාල ලබා කරාපිටියේ ප්‍ර 27 October 2014
හිටපු අයි.පී කොටියාට රැකවරණ දීලා කොටි සංවිධානයේ ඔත්තු අංශයේ සාමාජිකයන්ට නවාතැන් දී ආරක්ෂක හමුදාවලින් වසන් කිරීමට ආධාර හා අනුබල දුන්නැයි හිටපු පොලිස් පරීක්ෂක අජ් 27 October 2014
අයවැය මල්වෙඩි සංදර්ශනයක් ‘‘ අයවැය මල්වෙඩි සංදර්ශනයක් වගේ. සද්දෙ දාගෙන පාට පාටින් පුපුරලා ගියා. ඒ වෙලාවේ හැමෝම හුරේ කියලා, අත්පුඩි ගහලා මේ ආශ්චර්යය දැකලා ස 27 October 2014
පොදු රද මඩුළු ලේකම් කතානායක හමුවේ පස් දින නිළ සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින පොදු රාජ්‍ය මණ්ඩල මහලේකම් කමලේෂ් ෂර්මා කථානායක චමල් රාජපක්ෂ මහතා කෝට්ටේ ශ්&z 27 October 2014
ඔස්ලෝ පන්සලේ කඨින පිංකම නොර්වේ රාජ්‍යයේ ඔස්ලෝ අගනුවර බෞද්ධ විහාරයේ කඨින පිංකම විහාරාධිපති මාර්තුගොඩ මනිරතන හිමියන්ගේ හා ගුන්නෑපානේ පේ‍්‍රමානන්ද හිම 27 October 2014
පීසීගේ සිරුර ගල් පරයක් අස්සේ වැල්ලවත්ත පොලීසියේ කොස්තාපල්වරයකුගේ මළ සිරුරක් වැල්ලවත්ත 42 වැනි පටුමගට ඔබ්බෙන් මුහුදේ ගල්පරයක් අසල තිබියදී සොයාගත් බව පොලීසිය ක 27 October 2014
මාතලේ කුලල් කා ගැනීම් වැඩිලු ‘මාතලේ දිස්ත්‍රිකකයේ මන්ත්‍රීවරුන්ගේ කුලල් කා ගැනීම නිසා දේශපාලනය කැඳ හැලියක් බවට පත්වෙලා. මැති ඇමැතිවරුන්ගේ වැඩ නිසා 27 October 2014
බුදුන් කියාදුන් ලෝකය ලැබුවා වු මිනිසත් භවය යහපත් පැවැත්මකින් අවසන් කිරීමට නමි සියලු දෙයට ප්‍රථම තමන් විසින් හදුනා ගත යුතුය .ලෝකය තුල ජීවත්වන අපට ලෝකය 27 October 2014
ඇල්පිටිය රෝහල් පල්දෝරුව පල් වැඩක් කරයි ඇල්පිටිය රෝහලේ අපද්‍රව්‍ය බැහැර කරන පල්දෝරු පද්ධතියේ මොටර් තුනෙන් දෙකක් ක්‍රියා විරහිත වීමෙන් අපද්‍රව්‍ය නගරය අවට කුඹුරු 27 October 2014
‘දේශපාලනය මහ එපා කරපු රස්සාවක්‘ දේශපාලනය මහ එපා කරපු ජොබ් එකක් බැනුම් අහලා එපා වෙනවා. මට විතරක් නොවේ අපේ අම්මටත් බනිනවා. මෙකේ සම්පත් ටික උදුර ගන්න තාත්තා පුතා ගේන 27 October 2014
එජාප මන්ත්‍රීන්ට ඇප කොළඹ වරාය සතු කොළඹ කොම්පඤ්ඤ වීදියේ භූමියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිතියකට බදු දුන්නැයි කියන ලියවිල්ලක් ඉදිරිපත් කිරීමට 27 October 2014
බඩ වියත රකින්න වීදුරු කයි සිය දරුවන් දෙදෙනා සහ බිරිඳ රැක බලාගැනීමට සිරුරට වද දෙමින් විදුලි බුබුළු වල වීදුරු ගිල දමන හා බිඳ දමන ලද වීදුරු කැබලි මත වැතිර වීදුර 27 October 2014
මහ රෑ කුකුළු කූඩුවට ආ අමුත්තාට මන්න පහර බණ්ඩාරගම බොල්ගොඩ කුකුළු කූඩුවකින් මහ රෑ කුකුළන්ගේ මර හඬ ඇසී අවදිවූ කුකුළු කොටු හිමියා එහි අමුත්තෙක් දුටුවේය. කුකුළු නාම්බකු වෙළා 27 October 2014
අද කාලගුණය අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයින අභ්‍යන්තර ප්‍රදේශ වල තැනින් තැන ගිගූරුම් සහිත වැසි වර්ධනය වේ. පසුව මෙම වැසි බටහිර ප්‍රදේ 27 October 2014
පානදුරේ මහ රෑ ජරමරයක් පානදුර පොදු වෙළඳපොළ අසල අනවසර කඩ ඉවත් කිරීමට අද රාත්‍රී 10 යෙන් පසු පොලිසිය සමග පානදුර නගරසභාව පැමිණියේය. නගර සභා ට්‍රැක්ටරයක 26 October 2014
ලන්ඩන් නුවරත් කඨින චීවර පූජා එංගලන්තයේ ලන්ඩන් නගරයේ පිහිටි ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ කඨින පිංකම පැවැත්විණි. විහාරාධිපති දරණගම කුසලධම්ම හිමියන්ගේ ප් 26 October 2014
අතීත මතකය (ඔක්තෝබර් මස 26) ඔක්තෝබර් මස 26 වැනි දිනයන්හි දී ලෝකයේ හා ශ්‍රී ලංකාවේ සිදුවූ වැදගත් සිදුවීම් කිහිපයක මතකය මෙම වැඩසටහන මගින් ඉදිරිපත් කරයි. 26 October 2014
අපේ යාළු මාළුවෝ - 4 ඕනේට් පැරඩයිස්ෆිෂ් Ornate paradisefish ලෙස ඉංග්‍රීසි බසින් හඳුන්වන මල්පුළුට්ටා මෙරට දක්නට ලැබෙන අතිශය අලංකාර මිරිදිය මත්ස්‍යයෙකි. සාමාන් 26 October 2014
වැහි වතුර පාරක් වහයි මහ වැසි සමඟ මතුගම අලුත්ගම පාරේ ඩිපෝ හන්දිය වතුරින් යට විය. බස් හැර සෙසු වාහන ධාවනය නතර වී ඇත. 26 October 2014
හොඳම නිළිය චාන්දනී : නළුවා දර්ශන් චිත්‍රපට කර්මාන්තයට දායක වී සිටින කලාකරුවන් ඇගයීමේ අරමුණින් ඒබීසී මාධ්‍ය ජාලය ප්‍රථම වරට සංවිධානය කළ ‘හිරු රන් සම්මාන 2014‘ 26 October 2014
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026