කුඩු ඇද්ද 8ක් පෝරකේ :පහක් ඉන්දියාවේ ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී 2011.11.28 වැනිදා හෙරොයින් ග්‍රෑම් 955.4ක් ළඟ තබා ගත් බවට වරදකාරයන් වු ඉන්දියා ජාතිකයින් පස් දෙනකු හා ශ්‍රී 30 October 2014
255ක් ආගිය අතක් නෑ කොස්ලන්දේ මීරියබැද්දේ පවුල් 58ක 330 දෙනකුගෙන් පාසල් ගිය රුවන් 75 දෙනකු ජීවතුන් අතර සිටින බව බදුල්ල දිසාපති රෝහණ දිසානායක මහතා කොස්ලන් 30 October 2014
ලොන්ඩරිය අසලදී අවසන් ගමන් යයි දෙමටගොඩ ලොන්ඩරියක් අසලදී 29 හැවිරිදි තරුණයකු කපා කොටා මරා දමා ඇතැයි පොලීසිය කියයි. කාරයකින් පැමිණි පුද්ගලයකු ඔහුට මේ අනතුර සි 30 October 2014
කන්ද හාරන්න බැකෝ පහක් මීරියබැද්දවත්තේ නාය ගිය කොටසේ බැකෝ යන්ත්‍ර පහක් යොදාගෙන සිරුර සෙවීම අද (30) උදේ ඇරැඹීය. අඳුරු කාල ගුණයේ වෙනසක් තාම නැතැයි සහන සේ 30 October 2014
පණ පිටින් වැළලුණු ගණන 192? කොස්ලන්ද මීරියබැද්දේ නාය යාමෙන් පුද්ගලයින් 192 කු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක සරත් ලාල් කුම 30 October 2014
සෝ සුසුම් මැද මීරියබැද්ද හාරයි කොස්ලන්ද මීරීයබැද්දේ පණ පිටින් වැළලුණු අය සොයා පොලීසිය,හමුදාව සහ සහන සේවකයෝ අද (30) දෙවැනි දිනටත් මෙහෙයුම් ඇරැඹුහ. කාලගුණය අඳුර 30 October 2014
යතුරු පැදියේ ගිය පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් මරුට යතුරු පැදියකින් ගමන් කළ පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් හඳපාන්ගොඩදී මරුමුවට පත් වී තවත් දෙදෙනෙකු තුවාල ලැබු බව පොලීසිය කියයි. අද අලුයම 30 October 2014
රක්ෂණ සේවකයෝ පාරේ වාඩිවෙති ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව දෙකඩ කර කොටස් වෙළෙද පොළේ විකිණිමට යතියි කියමින් රක්ෂණ සේවක වෘත්තිය සමිති එකමුතුව සංවිධාන කළ පා ගමනක් ක 29 October 2014
ජපානෙන් ගිනි රිය පහක් ලංකාවට ජපන් රජයෙන් මෙරටට ප්රදානය කරන ලද නවීන ගිනි නිවන රථ පහක් හා උපකරණ තොගයක් ජපන් තානාපති නොහිබුතෝ හෝබෝ මහතා විසින් ආයෝජ 29 October 2014
මිනිත්තු හතරෙන් ජීවිත සිය ගණනක් ඉවරයි කොස්ලන්ද මීරියකන්දේ මහා පස් කන්දේ සැඟවුණු බාල මහළු තරුණ ජීවිත ප්‍රමාණය හරි හැටි දැන ගැනීමට ටික දිනක් ගත වෙතියි වත්තේ ආරංචි කියයි. 29 October 2014
ජවිපෙ මන්ත්‍රී බැරි වැඩක් කියයි දුර බැහැර රැකියාවල ගොස් සිටින අයට සිය ඥාතීන්ගේ සිරුරු හෝ දැක ගැනීම සඳහා මීරියබැද්දේ සිරුරු ගොඩ ගන්නැයි ඌව පළාත් සභා මන්ත්‍රී සම 29 October 2014
දරුවන් ගෙදර එන විට ගේත් නෑ කොස්ලන්ද මීරියබැද්දේ මළවුන් සෙවීමේ කාර්ය මහවැසි නිසා අද (29) සන්ධ්‍යාවේ නතර කැරිණි.සහන සේවකයින් පැවසුයේ පෙර පාසලට ගිය දරුවන් ගෙද 29 October 2014
කෝට්ටේ ජනාධිපති විද්‍යාලයීය චිත්‍ර ප්‍රදර්ශනය කෝට්ටේ ජනාධිපති විද්‍යාලයීය චිත්‍ර විෂය හදාරන දරුවන්ගේ චිත්‍ර හා කුසලතා සංවර්ධනය කිරීම අරමුණින් පවත්වන ‘වයිති රූ‘ චිත&zwj 29 October 2014
350 ක් පණ පිටින් වැළලේ? ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ නාය යෑම් ඉතිහාසයේ දරුණුම ඛේදවාචකය සනිටුහන් කරමින් කොස්ලන්ද මීරියකන්ද තේවත්තේ කිලෝමීටර් දෙකක් 29 October 2014
අතීත මතකය (ඔක්තෝබර් මස 29) ඔක්තෝබර් මස 29 දිනයන් හි දී ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම් කිහිපයක මතකය. 29 October 2014
මීරියබැද්දෙන් දොළ පාරක්: වැස්සෙන් සහන කටයුතු වලට බාධා කොස්ලන්ද මිරියබැදද තේ වත්තේ නාය ගිය පෙදෙස වඟුරු බිමක් සේ දිස්වේ.වැළලි ගිය ලයින් කාමරයක කෝවිලේ හෝ කඩයක වහලවත් දැකගත නොහැක. කඳු 29 October 2014
මිරියබැද්ද කන්ද තවත් නාය යයි කොස්ලන්ද මිරියබැද්ද තේ වත්තේ නාය ගිය කන්ද ආසන්නයේම තවත් කඳු කොටසක් නාය යාමට පටන්ගෙන ඇතැයි පොලීසිය කියයි. ඒ සමඟ අවට සිටි පිරිස 29 October 2014
බැලු බැල්මට මොරගහකන්ද මහවැලි ව්‍යාපාරයේ චීන ජාතිකයන් දෙන්නෙකුට මැර ප්‍රහාරයක් එල්ලවී ඇතැයි නාවුල පොලීසිය කියයි සැකකරුවන් දෙන්නෙක් අත් 29 October 2014
ඉදිරි 24 පැයෙත් තද වැසි අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයින අභ්‍යන්තරයේ බොහෝ ප්‍රදේශ වල ගිගූරුම් සහිත වැසි වර්ධනය වී පසුව මෙම වැසි බටහිර ප්‍රදේශ 29 October 2014
මීරියබැද්දේ කොටසක් සිතියමෙන් මැකේ කොස්ලන්ද මීරියබැද්ද වත්තේ ලයින් කාමර යට කැරගෙන පස් කන්ද කඩා වැටී ඇත්තේ අද (29) උදේ හතට පමණ බව අනතුරින් දිවි ගලවාත් මහේන්ද් 29 October 2014
අක්කර 200ක් නාය යයි:සිරුරු 14 ක් සොයාගනී කොස්ලන්ද මීරියබැද්ද තේ වත්තේ අක්කර 200ක් පමණ නාය ගොස් ඇත.මළසිරුරු දාහතරක් මීට මද වේලාවකට පෙර සොයාගත් බව සහන සේවකයෝ කියති. යුද හමුද 29 October 2014
පස් කන්ද ඇන්ජිම උඩට ඇල්ල දෙමෝදර දුම්රියපොළ අසල 169, 1/4 ස්ථානයේ පස් කන්දක් දුම්රිය මතට කඩා වැටීමෙන් දුම්රිය ගමන් බංඩාරවෙලට පමණක් සීමා වී ඇත. ඡායාර 29 October 2014
හමුදා සහයත් පතයි සහන සේවය සඳහා යුද හමුදාව හා පොලීසියේ සහාය ඉල්ලා ඇතැයි ආපදා කළමනාකරණ නිලධරයෝ කියති. 29 October 2014
කොස්ලන්දෙන් සිරුරු දෙකක් කොස්ලන්ද මීරියවත්තේ නාය යෑමට හසු වු දෙදෙනකු සිරුරු සොයාගෙන ඇතැයි පොලීසිය කියයි. කන්ද දිගටම නාය යන බැවින් එම පෙදෙසට ළඟා වීමට න 29 October 2014
කොස්ලන්දේ මහා නාය යෑමක් :400 ක තොරතුරුක් නෑ දින කිහිපයක් තිස්සේ පැවැති වැසි සමඟ හල්දුම්මුල්ල කොස්ලන්දේ මීරියකන්ද පාමුල ලයින් කාමර හතක් ,වතු නිවාස පහක් ,කඩ දෙකක්,කිරි එකතු කිර 29 October 2014
වීසා නැති සංචාරකයෝ - 6 සුදු පැහැති දිගු වලිගය සමග තුරු අතර ඒ මේ අත ගමන් කරන සුදු රෙදි හොරා මෙරටට පැමිණෙන සංචාරක පක්ෂීන් හෙවත් නිහැරියන් අතරින් ඉතා ජනප්ර 29 October 2014
සියනෑ සාහිත්‍ය උළෙලින් 104 කට සම්මාන ගම්පහ දිස්ත්‍රික් සාහිත්‍ය කලා උත්සවයේ ත්‍යාග ප්රදානය කිරීමේ උළෙල ගම්පහ බන්ඩාරණායක විද්‍යාලීය ශ්‍රවනාගාරයේදී ගම්ප 29 October 2014
කොස්ලන්දේ ලයින් පෙළක් ගිලා බහී - හිටි අය ගැන තොරතුරක් නෑ කොස්ලන්ද හලදුම්මුල්ලේ වත්තක ලයින්කාමර පේළියක් ගිලාබැස ඇතැයි අසල්වැසියෝ කියති. ඒවායේ සිටි නිවැසියන් ගැන කිසිම තොරතුරක් ලැබී නැත. 29 October 2014
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026