මිරිහාන ජුබ්ලි කනු අසල පාරේ සල්ලි ලොරියක් ඇතැයි ලැබුණ තොරතුරක් අනුව මෙහෙයුමක් කළද සැකකටයුතු කිසිවක් හමුනොවු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
මිරිහාන ජුබ්ලි කනු අසල පාරේ සල්ලි ලොරියක් ඇතැයි ලැබුණ තොරතුරක් අනුව මෙහෙයුමක් කළද සැකකටයුතු කිසිවක් හමුනොවු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නිකන් ඇමෙරිකාව ඉරාකයට ගහන්න කිව්වා බොරුවගේ නේ.. අපිත් බලන් ඉන්නවා.. (හේ)
සල්ගාදු එහෙමද ආසා. (නදී)
බොරුව, වෛරය, මඩ, කල හරිය මදිද? තවත් වෛරයෙන් මඩ බෙදන්නේ. (නදී)
තිබුනේ නැද්ද? (ර)
පිදුරු තලාගල කන්ද උසට බොරු වපුරලා දැන් කියන්ඩ දේවල් නැතිව බොරු හොයනවා (නදී)
ඕවා සොයන්නට පනින විට එතනට ඔත්තු දෙන්නට තවමත් පරණ රජයේ කොටසක් ඉන්නවා. සොයන්න එන විට බඩු වෙන තැනකට ගෙන යන්න කාලය හරි (නදී)
ලොරියක කෝටි 700 ක් තියන් ඉන්නේ එක තැන තියන් ඉන්නද? ඔය ලේකම්ලා කියල පත් කර ගත්තු උදවිය ගැනනම් මගේ කිසිම විස්වාසයක් නැහැ. (බ)