පරාජිත රජයේ ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන් හා ඇතැම් පෞද්ගලික ලේකම්වරු රත්නපුරයේ ගංඟා ඇළ දොළ රක්ෂිතයන්හි හොරෙන් මැණික් ගරා ඇතැයි ස්වර්ණාභරණ අධිකාරිය කියයි.
රත්නපුර කහංගම කරපිංච කාපට් පාරේ අඩි 24ක් දුරට දෝනාවක් කපා ඇතැයිද එහි වැසි කාලයේදී මහා අනතුරක් විය හැකි යැයිද අධිකාරිය පවසයි. මෙතෙක් කළ වැටලීම්වලින් 30 දෙනෙක් සැකපිට අත් අඩංගුවට ගනු ලැබූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd