ඇමැතිගේ සැක කන්ටේනර මුදාහරී අයෝජන ප්‍රවර්ධන ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් ලක්ෂ්මන් යාපා පදනමට ගෙන් වු කන්ටේනර් දෙකක් සැකයට භාජනය ව 02 November 2014
බණ්ඩාරගමත් කන්දක් නාය යන ලකුණු බණ්ඩාරගම අටලුගම ජයකොඩිකන්ද නාය යෑමේ අවදානමක් නිසා කඳු පාමුල පිරිස් ඉවත් කැරෙතියි පොලීසිය කියයි. 02 November 2014
මීරියබැද්ද පාර මතුකර ගනී දින පහක් පස් ඉවත් කිරීමෙන් පසු කොස්ලන්ද මීරියබැද්ද වත්තට යන පාර මතු කැර ගැනීමට පොලීසිය හා ගුවන් හමුදාව හා යුද හමුදාව සමත් විය.මෙම 02 November 2014
පානදුරේ කඩ පහක් ගිනි ගනී පානදුර පස් වැනි හරස් වීදියේ කඩ පහක් අද අලුයම ගින්නට අසු විය. ලොන්ඩරියකට සහ එලවළු කඩ කිහිපයකට ගින්නෙන් දැඩි හානි සිදු විය. 02 November 2014
බූස්සේ තරුණයෙකු මරා දමලා ගාල්ල බූස්සේ රෙජ්ජි වත්තේ තරුණයෙකු (35) මරා දමා ඇතැයි පොලීසිය කියයි. 02 November 2014
චීන්නු පස් දෙනා මහ ජාතිය දමති හොංකොං වල සිට මෙරටට පැමිණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ආගමන විගමන නිලධාරීන්ගේ රාජකාරියට බාදා කරමින් අශීලාචාර 02 November 2014
දෙපිරිසක් ගැටෙති : තරුණයා රෝහලේ ධර්ගා නගරයේ දෙපිරිසක් අතර ගැටුමකින් තරුණයකු තුවාල ලැබූ බව පොලිසිය කියයි. පොලිස් ආරක්ෂාව තර කර ඇත. 01 November 2014
මාලක සිල්වා රිමාන්ඩ් කොළඹ ඩුප්ලිකේෂන් පාරේ සමාජ ශාලාවකදී ස්කොට්ලන්ත ජාතික යුවළකට පහර දුන්නැයි සැකපිට ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා කොළඹ මහේ 01 November 2014
ඩෙන්මාර්ක් කඨින පිංකම ඩෙන්මාර්ක් හි කෝපන්හේගන් බෞද්ධ විහාරස්ථානයේ කඨින පූජෝත්සවය විහාරාධිපති මාර්තුගොඩ උපරතන හිමියන්ගේ අනුශාසකත්යෙන් පැවැත්විණි. 01 November 2014
හමුදාරිය පාරෙන් පිට පනී නාවික හමුදාවේ පිරිසක් ගමන් ගත් බසයක් කළුපහන ලිහිනියාගමදී පාරෙන් ඉවතට පැන නිවසක හැපී ලුතිනන් වරයකු සහ සෙබළුන් 14 දෙනෙකු තුවාල ලබා ඇත 01 November 2014
අය වැය දෙවැනි වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 100කින් අද පාර්ලිමේන්තුවේ දී සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 157ක් ද, විරුද්ධව ඡන්ද 57ක් ද ලැබිණි. එක් 01 November 2014
ලොරි - ත්‍රිරෝද ගැටුමෙන් දෙකක් මරුට ගම්පහ මිරිස්වත්ත පාරේ බැන්ඩියමුල්ල ප්‍රදේශයේ දී ලොරියක් හා ත්‍රිරොද රියක් ගැටීමෙන් අයියා මලෝ දෙදෙනකු මියගොස් තවත් තිදෙ 01 November 2014
මීරියබැද්දෙන් තව සිරුරක් ගොඩ ගනී හල්දුම්මුල්ල, කොස්ලන්ද, මීරියබැද්දේ නායයෑමෙන් වැළලුණු කාන්තාවකගේ සිරුරක් අද සොයා ගත් බව පොලිසිය කියයි. ඒ අනුව මේ වන විට සිරුරු 01 November 2014
දොස්තර රියේ හැපී අයකැමි මරුට සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍යවරයකු ගමන් ගත් ජිප් රියක් සහ යතුරු පැදියක් මොරටුව කොරළවැල්ලේ දී ගැටී යතුරු පැදියේ ගිය දක්ෂිණ අධිවේගී 01 November 2014
ගිටාරයෙන් දස්කම් දක්වයි විවිධ රටවල ජිවත් වන ශ්‍රී ලංකීක දරුවන්ගේ දක්ෂතා ලෝකයට ගෙනයන ලංකාදීප එසැණ පුවත් කැමරාව මෙවර සොයා යන්නේ වෙරෝනා නුවර ජිවත් වන අවුර 01 November 2014
මාලකට සමාජ ශාලාවේදී ආයෙත් ගහලා කොලඹ ඩුප්ලිකේෂන් පාරේ සමාජ ශාලාවකදී ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාට ස්කොට්ලන්ත ජාතිකයෙකු පහර දී ඇතැයිද ඔහු රෝහල් ගත කර ඇත 01 November 2014
බෙරගලත් ගල් පෙරළෙන ලකුණු කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතලේ බෙරගල අතර ඉහළ කන්දෙන් ගල් පෙරලීමේ අවදානමක් ඇති බැවින් එම මඟ දෙපස පදිංචි පුද්ගලයින් 200 දෙනකු පම 31 October 2014
හොර වෙදාට වරෙන්තු අධිකරණයේ පෙනීසිටීම මගහරින සුදුසුකම් නොමැති ව්‍යාජ වෛද්‍යවරයා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අලුත්කඩේ මහෙස 31 October 2014
ලන්ඩන් බණ අහන්න මහ සෙනඟක් පසුගිය බදාදා ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයෙදී පැවැත්වු ධර්මදේශනාවකට සවන්දීමට පැමිණි යුරෝපා ජාතිකයින් ඇතුළු පිරිසකගෙන් පන්සලේ අස්සක 31 October 2014
තාර මිලත් පහළට තාර ලීටරයක මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 6.00කින් අඩුකිරීමට ලංකා කණිජතෙල් නීතීගත සංස්ථාව තීරණය කැර ඇත. ඒ අනුව රුපියල් 92 31 October 2014
මීරියබැද්දේ ගණන් හිලව් පරස්පරයි කොස්ලන්ද මීරීයබැද්දේ අවතැන් වුවන්ට රජය මගින් ඉඩම් ලබා දෙන බව ආපදා කලමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි. මේ අතර මිය ගිය ස 31 October 2014
කෝටියක රන් රාජසන්තකයි රුපියල් කෝටියක් වටිනා රන් කිලෝ දෙකක් බ්ඳ පටියෙහි සඟවාගෙන ඩුබායි සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකුට රුපියල් ලක්ෂ දහයක දඩ නියම කළ රේ 31 October 2014
සෞදි ජංගමේ ලබන 7 වැනිදා සෞදි අරාබියේ නැගෙනහිර පළාත් තානාපති ජංගම සේවාව නොවැම්බර් 7 වැනි සිකුරාදා සුපුරුදු පරිදි මෙවරත් අල් කොබාර් වෙරළාසන්න පිහිටි ගල් 31 October 2014
හමුදාපති කොස්ලන්දේ කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ නාය යෑමෙන් විපතට පත් වුවන් පිළිබඳව සොයා බැලීමට යුද හමුදාපති ලුතිතන් ජනරාල් දයා රත්නායක අ 31 October 2014
ඇමැති ප්‍රා:සභා රියැදුරාට ගහයි? පානදුර ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ රියැදුරු වසන්තට ඇමැතිවරයකු හා ඔහුගේ ආරක්ෂකයන් පහරදී ඇතැයි පොලිසියට පැමිණිලිකර ඇත. රියාදු 31 October 2014
කලිසම් ඉනෙන් ලක්ෂ 26 ක රන් රුපියල් විසි හය ලක්ෂ තිස් හත් දහසක් වටිනා රත්තරන් බෝල හතරක් කලිසම් ඉනෙහි වාටියේ සගවාගෙන බැංගලෝරය බලා යාමට පැමිණි ශ්‍රී ලාංකි 31 October 2014
තවදුරටත් තද වැසි වර්ධනය වෙයි දිවයිනට නැගෙනහිර දෙසින් බෙංගාල බොක්ක ප්‍රදේශයේ පහළ වායුගෝලයේ කැළඹිලි තත්වයක් වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කි 31 October 2014
අලුත් ගුවන් බසය පිළිගන්න වතුර මල් පිපේ ගුවන් සේවා ක්ෂේත්රයේ නව යුගයක ආරම්භය සනිටුහන් කරමින් මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නවතම එයාර් බස් ඒ 330 -300&n 31 October 2014
බලංගොඩත් පස් කන්දට දෙන්නෙක් බිලි බලන්ගොඩ ඕලුගංතොට දෙදෙනකු යට වී මිය ගිය බව පොලීසිය කියයි. වෛද්‍යවරයකුගේ වත්තේ තාප්පයක් බැදීමට අත්තිවාරම කපද්දී මේ අනතුර සිදු වී 31 October 2014
කප්පම් සැකකරු හෙල්මට් නැතිව මහ පාරේ රුපියල් කෝටියක කප්පමක් ඉල්ලා මීගලෑව දිනිදු යශේන් ලංකානාත් (04) දරුවා පැහැරගත් බව කියන පස් දෙනා (ආර් සී මංජුල සඳ කැලුම්,ඩබ්ලිව් පී එ 31 October 2014
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026