හිටපු ඇමැති නිමල් සිරිපාලද සිල්වා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙසද හිටපු ඇමැති ජෝන් සෙනවිරත්න මහතා විපක්ෂ සංවිධායක ලෙසද පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අද තීරණය කළේය.
ශ්‍රීලනිපය පාර්ලිමේන්තුවේ විපක්ෂ කණ්ඩායමක් ලෙස නියෝජනය කරන බවත් නව රජයේ දින සීයයේ වැඩසටහනට පුර්ණ සහයෝගය දෙන බවත් තීරණය විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජා ඔයාට අමතක උනාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමා දැන් ආණ්ඩුව කරන්නේ (නදී)
පාර්ලිමේන්තුවාදය, පක්ෂ දේශපාලනය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන, ඡන්ද මැතිවරණ නීති හා සාමාන්‍ය පිළිවෙත් අනුව රටේ සිදුවෙමින් පවතින දේශපාලන දෝලනයේ විපරිතබවක් මා හට පෙනීයයි. ඡන්දදායකයා දුන් කැමැත්ත මොහොතින් මොහොත විහිළුවට පත්වීමට ඉඩ නොතබන්න (නි)
හිටපු ජනපතිතුමනි, නිවැරදි තීරණයක් ගන්න. ඉදිරි පරපුර සඳහාත් ඔබට තුති පුදමි (නි)
චම්පික ඔයාගේ කතාව සහතික ඇත්ත. මෛත්‍රී නිසා නිදහස් පක්ෂයට නිසි තැන ලැබුනා. එ් කියන්නේ ආණ්ඩු පක්ෂේ සිට විපක්ෂයට (නදී)
මල්කාන්ති , රටේ දෙවන පෙළ නායකත්වය නැතිකර දමා,තමන්ගේ පැවැත්ම පමණක්ම සෙවූ නිසා තමයි ඒකාධිපති පාලනයක් තිබුණු බොහෝ රටවලට වගේ අපිටත් වුණේ. (නි)
නිමල් මහජනතාවගේ හදවත හඳුනන ඉවසිලිමත් නායකයෙක්. ඔබට ජය නායකතුමනි (නි)
ජේ ආර් ගේ මොලේ නිසා යු.එන්.පී එක පැරදුනත් දිනුම්. (නදී)
අපි මෙයා මෙතනින් පන්නනවා ලගදීම මොකද මෙයා හෝටල් කාමරවල සිටන් පත් විම් ලිපිදෙන බව රටම දන්නා රහසක් , (අ)
මෙය ඉතා විමසිල්ලෙන් කටයුතු කළයුතු කාල වකවානුවකි (නි)
ආණ්ඩුව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ විපක්ෂයේ සන්දානේ (අ)
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට තව අවුරුදු ගණනාවකටම වික්‍ෂයට වෙලාම ඉන්න වෙයි. (අ)
විපක්ෂ නායක නිමල් සිරිපාල මන්ත්‍රිතුමා තමා පක්ෂය වෙනුවෙන් කැපවීමත් අවංක භාවයටත් පක්ෂ. නායකයන්ට සවන් දීමත් නිසා ඔබට ලැබුණු මෙය සැම දෙනාටම අාදර්ෂයක් ඔබට විස්නු දෙවියන්ගේ අශිර්වාදය ලබේවා. (අ)
මේවට කියන්නේ පාර්ලිමේන්තුවේ "එකගෙයි කනවා" කියලා. මේ රටේ දේශපාලනය "දේශපාලන විද්‍යාවේ" පොත්වලවත් නැතිව ඇති. (නදී)
සිරිපාල මහත්තයෝ විපක්ෂ නායක වෙන්න අත්සන් එකතු කලාද ? හැබැයි මේ දිනවල බදුල්ලත් ,කොළඹත් සීතල නිසා "හියුමන් බ්ලැන්කට් " ඉස්සර වගේම ඕනෑ වෙයි වගේ. (නදී)
මෛත්‍රිපාල සිරිසේන මහතා කළ කැපවීම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට නිසි තැන ලැබුනා (නි)
අනේ මන්දා! මේවා අහලා මට නම් පිස්සු වගෙයි (නි)
අමාලි, ඔබ දින ගණන් පිළිබඳව විමසිල්ලෙන් කටයුතු කිරීම ගොඩක් වැදගත්. (නි)
ඔබට ජයම වේවා! (නි)
හිටපු ජනාධිපතිතුමා රට ගැන හිතා ගත් මේ තීරණය හොඳ දෙයක්. (නි)