හිටපු සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතා දරු දෙදෙනාත් සමග කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්‍තොටුපොළ ප්‍රභූ පර්යන්තයෙන් සිංගප්පුරුවට ගොස් ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 306 දරණ ගුවන් යානයෙන් අළුයම 1.30 ට පමණ ඔවුහු පිටත්ව ගිය බව දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාම අර සිරිකොතේ යතුර තිස්ස ගාවද? (නදී)
අනේ පව් ඡන්දෙට කලින් කෝටි ගානක් ගත්තනේ වෙන කරන්න දේ කුත් නැති නිසා යන්න ඇති (නදී)
මේගොල්ලෝ ඔක්කොම සිංගප්පුරුවට ගිහිල්ල එහෙ සන්දානයක් පිහිටුවල එහෙ බලය අල්ලයිද දන්නේ නැහැ (නදී)
වර්තමාන ලෝකේ පහසුවෙන්ම ඇතුල්විය හැකි රට සිංගප්පුරුව. විසා එම රටට ගොඩ බැසූ සැනින් ගුවන් තොටුපොලේදීම ලබාගත හැකියි (නදී)
අර ගිවිසුමේ අත්සන්, ස්කෑන් කල ව්‍යාජ ඒවා කියා රස පරීක්ෂක වාර්තාවේ තියනවා කියල ආරංචි වුනා. මොන අනුග්‍රහයකින්ද එතකොට මේ පිටරට යන්නේ.? (නදී)
" බුදුන් දැකලත් දෙවුදත් හට නිවන් යන්න බැරි උනානේ" (නදී)
එයා සිංගප්පුරු ගිහිල්ලා (නදී)
රෝයි , ඔබ කියන විදියට කරන්න තිබ්බ මහින්ද දිනුවා නම්. මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී ලෙස නිතිය ඉදිරියේ වරදකරුවෙක් වූ පසු කොයි රටේ හිටියත් අත්අඩංගුවට ගනියි කලබල වෙන්න එපා. මේවා ක්ෂණික ඉදි අාප්ප වගේ නෙමේ (නදී)
සුන්දර කොමන්ට්ස් හින්දා සිත පිනවනවා. වදුරන් ගස් උඩින් හනිකට පැන යනවා. ගෙම්බන් බඩ පිනුම් දර්ශන පෙන්වනවා. ජහමනයා නිසා අපි එය නරඹනවා (නදී)
අල්ලපු අත්තත් නෑ, පය ගහපු අත්තත් නෑ එ්ත් නම අත්තනායක (නදී)
එයා පැනල ගියේ නැහැ අනේ. බෙහෙත් ගන්න වෙන්න ඇති ගියේ. එයා සෞක්‍ය ඇමති වෙලා හිටිය කාලේදී කර ගන්න බැරි උනා. (නදී)
ඔබතුමා පරාජය වෙලා නෑ. රට පාවාදීමට හවුල් නොවීම විශාල පින්කමක්. ජයග්‍රාහී දිනය වැඩි ඇතක නෑ (නදී)
රටගිය එක ලොකු දෙයක්. (නි)
ඇමරිකාවෙන් කියල එක්මනට අයි එස් අයි එස් එකට එකතුවෙලා වැඩ කරන්න කියල එතකොට ඉක්මනට උන් ටික පරදවන්න පුළුවන් කියල (අ)
අනේ පව් දරු දෙන්නා. (නදී)
යනකොට අර පක්ස මාරුකලට ලැබුන සල්ලි අරගෙන ගියේ නැතිද? (අ)
තිලක්-ඩුබායි ගේ කියමනේ යම් ඇත්තක් තියෙනවා. අර ගත්තු සල්ලි වලට කරන්න දේකුත් එපාය! (අ)
මහින්ද කළ ලොකුම වැරැද්ද මේ හොරු ලගට ගත් එක ,(අ)
සමහරු රට පනිද්දී අනිත් හොරු ටික ආණ්ඩු පිලට පනිනවා.අලුත් ජනපතිත් අනේ එන්න කියල ගන්නවා.එයත් කටින් බතල හිටවන්න වගේ යන්නේ.(අ)
අසෝක පාර වැරදිලා වගේ රනිල් දින්නා කියල ලියල තියෙන්නේ. රනිල් ඉල්ලුවා නම් මේ පාරත් පරාදයි. දිනුවේ වෙන කෙනෙක් රනිල් ඒ පානෙන් එලිය බැලුවා විතරයි. (නදී)
වෙන මොනවා කරන්නද ? (නදී)
යහ පාලනය ඉක්මන් කිරීම වෙනුවෙන් මහන්සි උණු ප්‍රධාන කිහිප දෙනාගෙන් කෙනෙක් ඔයා (නදී)
ඉස්සර තමයි අපි කිව්වේ අයියෝ සිරිසේන කියලා. දැන් අපි කියන්නේ "අයියෝ තිස්ස" කියලා (නදී)
සල්ලී වලට කෑදර නොවී කටයි පුකයි වාගෙන හිටියා නම් තවත් ඉන්න තිබුනානෙ (නදී)
අයියෝ තිස්ස (නදී)
විමල් වීරවංශ; තිස්ස, ගම්මන්පිල පක්ෂ මාරු කලේ තමන්ගේ වාසියට පව් අනේ එයාලට (නදී)
දැන් අපි වාර්තාවක දැක්කා රස පරීක්ෂක තුමා කියල තියනවා කියල අර ආන්දෝලනාත්මක ගිවිසුමේ අත්සන් ස්කෑන් කරගත් ව්‍යාජ ඒවා කියලා. ඒකට එතකොට දඬුවම් තියා චෝදනාවක් වත් ෆයිල් වෙන්නේ නැද්ද ? (නදී)
අර ගිවිසුමේ අත්සන් හොර එව්ව කියලා ඔප්පු වෙලා තියෙද්දී මෙන්න මෙයාට පිට රට යන්න දීලා. (නදී)
හොර අත්සන් ගහපුවට මොකද වෙන්නේ? (නදී)
අයියෝ තිස්ස (නදී)
තිස්ස තිස්ස නවතින්න 'ඔබට දැන් සන්දානය හැර වෙන මගක් තිබේද ? (නදී)
මෙන්න මිනිස්සු අනේ මන්දා හැමදාම විපක්ෂයේ ඉන්නද කල්පනාව (දිල්)
හරිම අවාසනාවන්තයි. මොහු ජාතිය පාවා දුන්නා. (නදී)
මෙයා හැමදාම විරුද්ධ පක්ෂයේ .අනේ මන්දා (දිල්)
යූ.එන්. පී. එකේ තිබුන තවත් එක හිස් ටින් එකක් තිස්ස. (අ)
අනේ පව් අහිංසකය. මැතිවරණෙන් පස්සේ මේ රටේ වැඩියෙන්ම ගෙදරින් බැනුම් ඇහුවේ මෙයාතමයි.මෝඩ වැඩ කරන්ඩ ගිහින්. (අ)
ඇත්ත රෝයි, මුලින් කීවේ නම් දුෂිතයන්ට ගුවන්තොටුපොළ වහනවා කියල. එහෙනම් තාම දුෂිතයෝ පිටවෙලා නැතුව ඇති, එ් ටිකත් ගියාට පස්සේ ගුවන්තොටුපල වහලදාවී, (අ)
තිස්සට සල්ලි මිටි දැක්කම උන් හිටි තැන අමතක උනා.මල පෙරේතය චුත වෙලාම යන්න ඕන .....(අ)
මේ "ජුදාස්" ට මෙහෙම තමා වෙන්න ඕනා. (අ)
ඇත්ත රෝයි, මුලින් කීවේ නම් දුසිතයන්ට ගුවන්තොටුපොළ වහනවා කියල. එහෙනම් තාම දුසිතයෝ පිටවෙලා නැතුව ඇති, එ් ටිකත් ගියාට පස්සේ ගුවන්තොටුපල වහලදාවී,(අ)
කියලවත් කරගන්න බෑ. (අ)
හතර කේන්දරේ පාලු මේ මනුස්සය නිසා තමා මහින්දට කෙල වුනේ . (අ)
පවට පින දෙන්න බැහැ. (අ)
කුමාර් හොල්මන් කියවනවා. (නදී)
ඇන්ටන්, සිංගප්පුරුවට වීසා ඕන නැහැ. දින 14ක් සිටිය හැකියි. එම කාලය තුල මුදල් සකසාගෙන එතනින් වෙන රටකට ගියහැකියි. (නදී)
මහත්ම ගති ඇති මිනිසුන් රටින් පිට වෙද්දී රටට ඉතිරි වන්නේ හිට ගෙන පිනුම් ගහන බඩගොස්තරයන් පිරිසකි. (අ)
නෝනා ගහල එලෙව්වාවත්ද? (නදී)
අයියෝ තිස්ස. (අ)
ලංකා ඉතිහාසයේ එකම ඇමති. දවස් 20 ඇමති. අඩුම ගානේ හොස්පිටල් ගිහිල්ලා නැහැ. (නදී)
තමාට ලැබෙන්න යන මිල මුදල්, වරදාන වලින් අන්ධ වුනාම සත්‍යය නොපෙනී යනවා. මෙවර මැතිවරණයේදී එහෙට මෙහෙට පැන්න අයගෙන් ගොඩ යන්න බැරි විදියට ඇනගත්තේ මෙතුමා සහ ගම්මන්පිල මහතායි. වසර විසිතුනකට වඩා පිටරට ජීවත් වන මටත් මෙවර මැතිවරණයේදී හිටපු ජනපතිතුමා පරාද වෙයි කියලා හිතුනානම්, දේශපාලනයේ ඇතුල් පැත්තේ දේවල් දන්නා මෙවැනි පළපුරුදු දේශපාලකයෙකුට මෙවැනි වැරදීමක් වෙන්න එකම හේතුව මම අර කලින් කියාපු එකම තමයි. (අ)
ඉන්නකල් රටට වින කරලා කරලා දැන පැනල යනවා.(අ)
රට ගියොත් ඒ රටත් ආණ්ඩුවත් පරාද වෙනවා. (අ)
අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ. (අ)
අර ස්විච් එක ඕන් කරලද යන්නේ? (අ)
පව් තිස්ස දින 15 වට හරි සෞඛ්‍ය ඇමති ඔලුව හදාගෙන එන්න ඇති...(අ)
මෙයා යන රට මොකක්ද බලලා ඒ රටේ අයට කියන්න පරිස්සමින් ඉන්න කියලා. (නදී)
අසරණ ජනතාව ඒකාධිපතියෙකුගෙන් නිදහස් කර ගැනීමේ"මානුෂිය මෙහෙයුම"කොටි ප්‍රකෝටි මුදල් ඉදිරියේ පාවල දුන්නු මෙවැනි ද්‍රෝහියන්ට ලෝකයේ කොහේ ගියත් සෙතක්නම් වෙන්නේ නැහැ.වෙන්නත් එපා.(අ)
මුදලට ආත්මය පාවල දුන්නු ද්‍රෝහියෙක්. (අ)
සෑම්, හරියටම හරි (අ)
UNP එකට තිබුන ලොකුම අපලේ තිස්ස. මිනිහ ගිය විතරයි රනිල් දින්නා. තිස්ස යන පැත්ත පරාදයි (අ)
මෙයානම් රටෙන් යන එක්ක හොදයි. මොකද මෙයා යන යන පැත්ත පරදිනවා.(අ)
තිලක්, කෝ අර බන්දුල පෙරේරා මහත්තය, එයත් මැදමුලනේ අතරමං වෙලාද මහින්ද මහත්තයාගේ දුක බෙදාගන්න ගිහිල්ල?(අ)
අනේ මේ සිල්වා තව ටික දවසකින් ඔය පයින අයගේ මහත්මා කම් ෆ්යිල් පිටින්ම එලියට එවී, අපි එතකොට බලමු මහත්වරුද මහත් හොරුද කියලා . (අ)
තිස්ස ඔබ පෞද්ගලිකව ගත් තීරණ මොනවා වුවත් ඒ තිරණ ගැණීමට හේතු වු ඒජාපය අැද වැටීම නම් මමත් දකිනවා.ඔබෙ බලාපොරොත්තුව තිබුණේ තනි පක්ෂයක් ලෙස ඒජාපය බලයට පත්වෙනවා දකින්න.අායෙත් තව මැතිවරණ 4-5 යනකම් ලංකාවේ සන්ධාන මිසක් තනිපක්ෂ බලයට පත්කරල ඒකාධිපතයන් බිහිකරන්න කවුරුවත් කැමතිවෙන්නෙ නැහැ.(දිල්)
තිස්ස ඔබ පෞද්ගලිකවගත් තීරණ මොනවා වුවත් ඒ තිරණ ගැනීමට හේතු වු ඒජාපය අැද වැටීම නම් මමත් දකිනවා.ඔබෙ බලාපොරොත්තුව තිබුණේ තනි පක්ෂයක් ලෙස ඒජාපය බලයට පත්වෙනවා දකින්න.අායෙත් තව මැතිවරණ 4-5 යනකම් ලංකාවේ සන්ධාන මිසක් තනිපක්ෂ බලයට පත්කරලා ඒකාධිපතයන් බිහිකරන්න කවුරුවත් කැමතිවෙන්නෙ නැහැ.(දිල්)
මෑත දේශපාලන ඉතිහාසයේ තුජ්ජතම්,අනූන,මොඩම.තකතීරු තීරණය ගත්තේ මේ තිස්ස, තිස්ස කියන අපේ ඉතිහාස නාමයටත් නිග්‍රහ කලා.(අ)
එතකොට මෛතීගේ සහ රනිල්ගේ හොර අත්සන් ගැහුවා කියන්නේ බොරුවක්ද? ඇත්තනම් තිස්සගේ රටින් පිටවීම නවත්වන්න තිබුන නේද? එතකොට ඒ කියන ගිවිසුම් මොනවාද? මුලින් කීවේ දුසිතයන්ට ගුවන්තොටුපොළ වහනවා කියල. එහෙනම් තාම දුසිතයෝ පිටවෙලා නැතුව ඇති . (අ)
ඇයි පවුලක් කියල කෙනෙක් නැද්ද.මෙහෙම ද්‍රෝහියෙක් එක්ක පවුල් කන්න වුනත් මොන ගෑනිද කැමති වෙන්නේ.(අ)
චන්දෙන් පස්සේ පනින සේරමල්ල මොකද අප්පේ මේ සිංගප්පුරුවටම පනින්නේ? (අ)
සිල්වා,ඔයා කන්නේ පුන්නක්කුද? (අ)
කෝටි ප්‍රකෝටි ගණනින් මහජන මුදල් දුෂණ,වංචා,හොරකම් කරපු "මෙගා හොරු" රට පනිනකොට අන්තිමට ලංකාවේ ඉතිරි වෙන්නේ බඩ ගින්නට පාන් ගෙඩියක් හොරකම් කරන අසරණයෙක් විතරයි.ඒ දුප්පත් කමට කොහෙවත් යන්න බැරි කම නිසයි. (අ)
ජනාධිපති මෛතිරි ප්‍රමුක රජයේ ඉවසීම සහ මෛත්‍රිය,කරුණාව "මෙගා හොරුන්ට" රිසි සේ රටින් පැන යාමට ඉඩ සලසයි.(අ)
අරගත්ත සල්ලි කුට්ටියත් ප්‍රභූ පර්යන්තයෙන්ම ගියාද? (නදී)
"නයෙක්" වුනත් නයෙක් කියල පෙන්වන්න අවශ්‍ය වෙලාවේදී පෙනේ පුප්පන්න ඕනේ.නැතිනම් හිතන්නේ "ගැරඩියෙක්" කියලයි.(අ)
මදැයි "මෙගා හොරුන්ට" දඩුවම් කරන්න කියල රජයක් පත් කර ගත්තා .මෙන්න මේ වෙලාවෙදි තමයි ජෙනරල් සරත් ෆොන්සේකා වගේ කොන්දක් තිබෙන නායකයෙකුගේ වටිනාකම තේරෙන්නේ. (නදී)
තිස්ස, තිස්ස මේ ඡන්දය හැර තවත් ඡන්ද තිබේ ද? ඒ ඡන්දයේ දී මේ විදියට හැසිරෙන්නේ කවු ද? (නදී)
සිල්වා කෝටි ගණන් මුදල් වලට තම ආත්මය හා ප්‍රතිපත්ති පාවා දෙන අයට මහත්තුරු කියලද කියන්නේ. මේ තරම් පහත් දේශපාලකයෙක් මම මෑත ඉතිහාසයේ දැක්කේ නැහැ (නදී)
විරුද්ධ පක්ෂේ ඉන්නකම් විරුද්දකම් කල මෙවැනි පුද්ගලයන්ට ගහෙන් එන්නාවගේ දවසින් දෙකින් ඇමති තනතුරු වරදාන දෙන්න ගියායින් උනෙත් මහින්ද මහතා ඒකාධිපතියෙක් ලෙස ලෝකයා ඉදිරියේ ඉස්මතුවී පෙන්න වීමයි. (නදී)
තිස්ස...තිස්ස...ඔබ පෙන්වූ රනිල්ගේ අත්සන හැරෙන්නට තවත් අත්සන් ලොව තිබේද? එසේය, එය නම් රනිල්ගේ ඇත්ත අත්සනයි. (නදී)
රස පරීක්ෂක වාර්තාවෙන් අර ගිවිසුමේ අත්සන් ව්‍යාජ ඒවා කියල ඔප්පු වෙලා කියල අපිට ආරංචියි. එතකොට ඒ ගැන ක්‍රියා කරන්නේ නැද්ද ? (නදී)
මදැයි "මෙගා හොරුන්ට" දඩුවම් කරන්න/ඩොලර් ට්‍රිලියන ගණනින් වංචා කරපුව හොයන්න කියල රජයක් පත් කර ගත්තා. මෙන්න මේ වෙලාවෙදි තමයි ජෙනේරල් සරත් ෆොන්සේකා වගේ කොන්දක් තිබෙන නායකයෙකුගේ වටිනාකම තේරෙන්නේ. (නදී)
මම නම් හිනයකින්වත් හිතුවේ නැහැ මේ වගේ කොන්දක් නැති නායක වරු බිහි වේවි කියලා. වැරදි තියෙනවා නේද? ඇයි පැනලා යන්න ඉඩ දෙන්නේ? (නදී)
අපිට ආරංචියක් ලැබුනා අර මෙයා උස්සගෙන දඟලපු ගිවිසුමේ අත්සන් ස්කෑන් කාපු ව්‍යාජ ඒවා කියලා. මෙහෙම කොහොමද රටින් පිටව යන්නේ. ? ඔලුව අත ගාලා සමාව දීලාද ? ඒක බරපතල දඬුවම් ලැබිය හැකි වරදක්. (බ)
ලියනගේ එයා දැන් පිවිතුරු යහපාල නමින් ලියන්නේ. දැන් සිහිය තිබුනාටත් වැඩිය විකල් වෙලා. (බ)
අනේ සිල්වෝ බඩගොස්තරයෝ කියන්නේ මොනවගේ අයටද කියල ඔයා දන්නවද (බ)
අපරාදේ ,,,, පියසේන රතුවිතාන කියන ජෝතිෂ්‍ය වේදියා කියල තිබුනා ,,,, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තය ඇරුනුකොට ශ්‍රී ලංකාවේ අනිත් ප්‍රබලම කේන්ද්‍රය තියෙන්නේ තිස්ස අත්තනායකට කියල ,,,,,, දැන් බලන කොට රතුවිතානත් සුමනදාසගේ තත්වයටම වැටුනා ,,,, මුට්ටි අල්ලන්ඩ යනවට හොද වැඩේ ,,,,,(බ)
දවස් 15 ඇතුලත බෙහෙත් උපකරණ ටෙන්ඩර් වලින් සහ අනියම් සේවක පඩි වලින් මෙයා කොටි ගානක් ගසා කාලලු (බ)
මේ අයව යවන්න ඕනේ ස්වාසිලන්තයට (නදී)