වැවිලි කර්මාන්ත ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ සභා නායක ලෙසද ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ආණුඩු පක්ෂයේ සංවිධායක ලෙසද පත් කරනු ලැබ සිටිති.
කිරිඇල්ල මහතා වසර විසි හතක පාර්ලිමේන්තු අත්දැකීම් ඇති මන්ත්‍රීවරයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් මහත්තයා යහළුවන්ට හරි සැලකිලි නේද ? (නදී)
දැන් මේ එකම නම් ඇහිලා ඇහිලා එපාවෙලා.එකම කට්ටිය දෙපැත්තට පැන පැන ඉන්නවා දැකලා එපාවෙලා. දැන් මේ රටට ඕනෑ සැබෑ වෙනසක්. හොඳ ශක්තිමත් නැවුම් අදහස් පිරි බුද්ධිමත් තරුණ කණ්ඩායමක්. මේ දෙපැත්තේම ඉන්න කට්ටිය ඉවත්වෙලා තරුණයෝ කණ්ඩායම් වලට අවස්ථාව දෙන්න ඕනෑ (නි)
කලින් සිටි එක්කෙනා නම් හොඳයි. ඔයාටත් එහෙම කරන්න පුලුවන්ද කියලා බලමුකෝ (නි)
ඕන කෙනෙක්ට ඔය වැඩේ කරතහැකි නේද කිරි ඇල්ල. (අ)
ඕන කෙනෙක්ට පුළුවන් ඔය වැඩේ කරන්න. නැද්ද ගරු ඇමතිතුමෝ? (නදී)
ඕනෑම කෙනෙකුට පාර්ලිමේන්තුවේ සභා නායක වෙන්න පුළුවන්. (නදී)