වයඹ පළාත් සභා හිටපු මන්ත්‍රී මදුරන්කුලිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුගේ නිවසේ තිබූ පෙජරෝ රියක් අද මූන්දලම පොලිසියට රැගෙන ගිය බව දැනගන්නට ඇත. එම රථය ආර්ථික කටයුතු අමාත්‍යංශයට අයත් බවට තොරතුරු ලැබී තිබිණි.
වයඹ පළාත් සභා හිටපු මන්ත්‍රී මදුරන්කුලිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුගේ නිවසේ තිබූ පෙජරෝ රියක් අද මූන්දලම පොලිසියට රැගෙන ගිය බව දැනගන්නට ඇත. එම රථය ආර්ථික කටයුතු අමාත්‍යංශයට අයත් බවට තොරතුරු ලැබී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමාතයංශවල වාහනවල සියලුම වාහන විස්තර ඒ ඒ ආයතනවල ප්‍රවාහන නිලධාරීන් සතුව තිබෙනවා. ඉක්මනින්ම නැවත ලබා ගැනීම හා ඒ පිලිබඳ විස්තර කටයුතුකරන අංශ වෙත යොමුකිරීම ඔවුන්ගේ රාජකාරියේ කොටසක් බවද අමතක නොකල යුතුයි. (නදී)
ආර්ථික කටයුතු වලට අනාගතයේ යන කලදසාව අපි නම් කලින්ම දැනගත්තා. (නි)
මුන්ට රජකාලේ දඬුවම් දීපල්ලා (දිල්)
අනේ ඇත්තට මෙහෙමත් වැඩ! (නි)
රජයේ අමාත්‍යංශ වල වාහනත් ප්‍රාදේශීය සභා ලොක්කෝ ගාව. ආසියාවේ ඓස්චර්ය කිව්වේ ඕක තමා (නදී)
මේ හාදයන්ට මග හලලා යන්න තරම් වාහන තිබිලා. එ්කට අපිට හවසට වැඩ ඇරිලා ගෙදර යන්න බස් නැතිව පැය ගණන් රස්තියාදු වෙනවා. (නදී)