ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලිපිගොනු රහසිගතව රැගෙන යන බවට ලැබුණු තොරතුරු අනුව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය අද හිටපු සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂක ඇතුළු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ කළමනාකාරුවන් හත් දෙනකුගේ කාර්යාලවලට මුද්‍රා තැබීය.