මීට දින තුනකට පෙරදී හොරණ දික්හේනපුරදී යතුරු පැදී දෙකක් ගැටී තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි විශ්‍රමික වෛද්‍ය අධිකාරි වර්නන් මැල්කම් බර්ඩි ජෑන්ස් (77) මිය ගිය බව හොරණ පොලිසිය කියයි.
අනෙක් යතුරු පැදිය පැදවූ බව කියන 17 හැවිරිදි තරුණයාද බරපතල තුවාල ලබා ඇති බවත් ඔහුට රියදුරු බලපත්‍රයක්ද නොමැති බවද පොලිසිය කියයි.
සැකකරු අත්අඩංගුවට නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඔයාට ගොඩක් ආදරෙයි මගේ සීයේ. (නදී)
වයස 60 ක වෙනසක්. (හේ)
ජෑන්ස් මහත්මයා මම 70 දශකයේ පමණසිට දන්නා ඉතා ගුණයහපත් නිහතමානී මහත්මයෙක්. මට හරිම කණගාටුයි. එතුමාට නිවන් සුව! (නි)
ඔබට නිවන් සුව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.(හේ)
දොස්තර ජෑන්ස් මහත්තයා මීරිගම රෝහලේ සේවය කළා මතකයි (නි)
ගම්පොළ රෝහළේ හිටපු ඩී.එම්.ඕ (නදී)
ගම්පොළ රෝහලේ හිටපු ඩී.එම්.ඕ (නදී)