සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේදී අද (16) පෙරවරුවේ වැඩ බාර ගත්තේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ඔහුට සුභ පැතීමට පැමිණියේය.
එහිදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා රාජිත සේනාරත්න අමාත්‍යවරයාට කිරිබත්ද කැවීය.
ඡායාරූප ශාන්ත රත්නායක
බුද්ධ ශාසන අමාත්‍ය කරු ජයසූරිය මහතාද සිය අමාත්‍ය ධූරයේ වැඩ ආරම්භ කළේය. බිරිය වෛද්‍ය වසන්තා ජයසූරිය හා දියණිය ලංකා දිසානයක ඇතුළු පිරිසක් ඊට එක්වූහ.
ඡායාරූප - ගයාන් අමරසේකර
(වීඩියෝ සනත් ඩෙස්මන් )
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාද සිය ධූරයේ වැඩ ඇරඹීය.
ඡායාරූප - ගයාන් අමරසේකර
අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය ආර්.ඇම්.රංජිත් මද්දුමබණ්ඩාර මහතා සිය ධූරයේ වැඩ ආරම්භ කළේය.
(ඡායාරූප -ශාන්ත රත්නායක)
වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹ වොක්ෂෝල් මාවතේ පිහිටි එම අමාත්‍යංශයේදී අද (16) වැඩ බාර ගත්තේය.
තේ දලු වලින් සෑදු මාලයක් පළඳවා අමාත්‍යංශ සේවකයින් අමාත්‍යවරයා පිළිගැණිනි.
අමාත්‍යවරයාගේ බිරිය සහ දරුවෝද මේ අවස්ථාවට එක්ව සිටියහ.
රොමේෂ් ධනුෂ්ක සිල්වා
2025 දෙසැම්බර් මස 04
736
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජනපති රාජිතට කිරිබත් කවයි
සිරිවර්ධන Wednesday, 21 January 2015 08:13 PM
දළදා සමිඳු පිහිටෙන් රටට හොඳක් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා! සම්මා සම්බුදු සරණයි! (නි)