මහනුවර දුම්රියපොළේ පාර්සල් කවුන්ටරය වසා ඇත.හේතුව රිසිට් පොත් හිඟයක් බව එහි ප්‍රකාශකයෙක් කියයි.
දුම්රියපොළේ පිරිමි හා කාන්තා විවේකාගාර ද වසා ඇත.ඊට හේතුව වැසිකිළි උතුරා යාමයි.
මහනුවර දුම්රියපොළේ පාර්සල් කවුන්ටරය වසා ඇත.හේතුව රිසිට් පොත් හිඟයක් බව එහි ප්‍රකාශකයෙක් කියයි.
දුම්රියපොළේ පිරිමි හා කාන්තා විවේකාගාර ද වසා ඇත.ඊට හේතුව වැසිකිළි උතුරා යාමයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකට බලන්න ඕන කවුන්ටර් වල ඉන්න නිලධාරීන්ගේ ගෙම්බර්. එකෙක්ගෙවත් මූණේ හිනාවක් නෑ. උදේම ටිකට් ගන්න ගිය වෙලාවේ ගුඩ් මෝර්නින්ග් කිවා. මෙන්න රවල බලපි (නදී)
මහනුවර වැනි නගරයක් දෙස් විදෙස් සංචාරකයන් නිතර යන එන ප්‍රදේශයක්. මෙවැනි නගර වල අවම පහසුකම්වත් තිබිය යුතුයි. යම්කිසි නඩත්තු කිරීමේ වියදම් සඳහා සුළු මුදලක් අයකර හෝ පිරිසිදු වැසිකිළි පවත්වාගෙන යන්න පුළුවන් නේද? (නි)
අපේ රට මෙච්චර දුප්පත් ද? අලුත්වැඩියා කටයුතු කරන්න කවුරුත් නැද්ද මේ රටේ? "මෙහෙම රටක් තව ලෝකයේවත් නැත" (නදී)
ඔය දුම්රිය නැවතුමට කුමාරි දුම්රියපොළ කියල නම වෙනස් කරානම් ඔය ප්‍රශ්න ඔක්කොම විසඳෙනවා (නදී)
සංවර්ධනයද මේ පෙනෙන්නේ? (නි)
අමාලි, ඕකට සංවර්ධනයේ සම්බන්ධයක් නැහැ. ඕකට කියන්නේ වගකීම් පැහැරහැරීම කියලා. (නි)
කාලෙකට නම් මේක පිළිවෙළකට තිබෙනවා. කාලෙකට ගන්න දෙයක් නැහැ. දුම්රිය ස්ථානාධිපතිලා කීදෙනෙක් ඉන්නවද? ඕක ටිකක් බලන්න බැරිද? (නි)
මහනුවර විතරක් නෙවි ලංකාවේ හැම දුම්රිය පොළක්ම මේ වගේ වැසිකිලියකට කිට්ටුවෙන්න බෑ ගඳයි. ටිකට් ගත්තම ඉතුරු සල්ලි අඩුවෙන්ම තමා දෙන්නේ (නදී)
අලුත් ප්‍රවාහන ඇමතිතුමාට වහාම මේ ගැන කියන්න. (නි)