අද උදෑසන 9.20ට පමණ තිස්සමහාරාමයේ යෝද කණ්ඩිය, මාගම, කිරින්ද ඇතුළු ප්‍රදේශ රැසක පොළොව හෙල්ලීගිය බව ගැමියෝ කියති. තිස්සමහාරාම පොලිසියේ නිලධරයකු පැවසුවේ තමා වාඩිවී සිටි පුටුව ද හෙල්ලීගිය බවයි.
අද උදෑසන 9.20ට පමණ තිස්සමහාරාමයේ යෝද කණ්ඩිය, මාගම, කිරින්ද ඇතුළු ප්‍රදේශ රැසක පොළොව හෙල්ලීගිය බව ගැමියෝ කියති. තිස්සමහාරාම පොලිසියේ නිලධරයකු පැවසුවේ තමා වාඩිවී සිටි පුටුව ද හෙල්ලීගිය බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ඉස්සරහට බලාගන්න පුළුවන් හෙල්ලෙන තරම (නදී)
මාගම විතරක් නොවේ රටම හෙල්ලිලා තියෙන්නේ. (නදී)
ඕක අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක් වෙන්නත් පුලුවන් (නදී)
මහින්ද මහත්තය පැරදුන නිසා තමා මෙහෙම උනේ (නදී)
ලංකාවේ සිංහලයන් මේ පාවා දෙන එකට මිහිතලයත් කම්පා වෙනවා.(අ)
රාජපක්ෂ රෙජිමයේ වැඩක්ද දන්නේ නෑ මේකත් (දිල්)
සිද්ධ වුණ දේවල්වලට මේවා ඒ තරම් දේවල් නෙවෙයි අපි නම් හිතනනේ (දිල්)
පුදුමයක් නොවේ. පොලොව හෙල්ලීමේ අපි ලකෂ්‍ය මැදමුලන බවයි අපට නං ආරංචි . (අ)
දුටුගැමුණු රාජධානිය මේ වන දේවලට කම්පා වෙනව වගේ. (අ)
අවුරුදු 10ක් කළ අපරාද, දුෂණ, මර්ධන වලට දිස්තික්කයේ අනිත් මිනිස්සු පලි නැනේ,(අ)
පිට සක්වල මාමගේ වැඩක්ද දන්නේ නැහැ (නදී)
හම්බන්තොට වරායට අති විශාල ජලස්කන්ධයක් එකිරැස් කිරීම නිසා මෙසේ විටින් විට භු චලන ඇති වනවා දැයි දැන් වත් සොයා බැලුවොත්නරකද? (අ)
යහපලානේ එනකොට හොල්ල හොල්ල තමයි එන්නේ. දකුණ හෙල්ලෙයි උතුර හොදින් වැජබෙයි ටික ටික දෙන විදියට.(නදී)
පැරදුනු දුකට වෙන්ට ඇති (නදී)
කවුරු හරි බලි තොවිල් කරන්න බෙර ගහනවද දන්නේ නැහැ . ඔක්කොම හැඳි ගෑවිලා යන් කියලා. (බ)
යහපාලනේට ප්‍රතිචාර වගේ ගහන බොරු වලට පොලව පැලේවි (නදී)
අයියෝ. මේ වගේ ඍණ විදියට හැමදේම හිතන්න එපා. හරක් උනාට කමක් නෑ උම්බෑ කියන්න එපා (නදී)