ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හා විධායක සභාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ටොරින්ටන් පෙදෙසේ ශ්‍රී ලංකා පදනම් ආයතයේදී දැන් පැවැත්වේ.
ජනපති ශ්‍රීලනිප සභාපතිවරයාය. මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මේ රැස්වීමට පැමිණ නැත.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හා විධායක සභාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ටොරින්ටන් පෙදෙසේ ශ්‍රී ලංකා පදනම් ආයතයේදී දැන් පැවැත්වේ.
ජනපති ශ්‍රීලනිප සභාපතිවරයාය. මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මේ රැස්වීමට පැමිණ නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු මහින්ද මැතිතුමනි, ඔබ දේශපාලනයෙන් විශ්‍රාම යායුත්තේ මේ ආකාරයෙන් නොවේ. ලක්ෂ 57ක ජනතාව විශේෂයෙන් සිංහල බෞද්ධ ජනතාව ඔබ වෙත තැබූ විශ්වාසයට කෘතගුණ සළකන්න.නැවත දේශපාලනයට පිවිසෙන්න. ප්‍රභාකරන් පරසක්වල ගැසූ ඔබට, දේශපාලනයෙන් තෙම්පරාදු වූ ඔබට මේ පරාජය පරාජයක් නොව මිනිසුන් හඳුනාගන්න දුන් දේවාශිර්වාදයක් සේ සළකන්න. නිසි කල නිසි පිළිතුරු දෙන්න. (නි)
මම යහපාල සමග එකඟ වෙනවා " අමුනුස්සයන් හඳුනා ගැනීමට දෙවියෝ දීපු දෙයක්" (නදී)
බන්දුල පෙරේරගේ නම වෙනස් උනේ කවදා ඉදන්ද? වෙනස් වූ නම තාම ප්‍රසිද්දද කලේ නැහැ නේද? (නදී)
එන නොඑන එක එතුමාගේ වැඩක් (නි)
යහපාල කියන්නේ කවුද කියලා අපිට හිතාගන්න පුළුවන්. (නි)
එන්නෙ කොහොමද? (ස)
ඔබතුමාට ජය! (නි)
හිත හදාගෙන එන්නේ කොහොමද? හීනයකින්වත් හිතූ දෙයක්ද වුණේ? (නි)
යහපාල උන්නැහේ අපේ බන්දුල පෙරේරා මහත්තය වගේම කඩේ යාම තම ජීවන අරමුණ කරගත් අයෙක් බව පෙනෙනවා.අපිට දුකයි ඔබ ගැන! එතුමා විශ්‍රාම යාම ගැන එතුමාටත් වඩා ඔබට දුකයි වගේ. (අ)
ඔබතුමා රටට වෙන්න යන විපත දැකල ගත්ත උතුම් තීරණයක්. ඒත් නිල් කොළ පාට අනාගත්ත මෝඩයෝ නම් මේකටත් නුගත් කතා කියයි. (නදී)
සිතුදේ නොමවේ නොසිතු දෙයක්වේ ලොවදම් පවතිනවා. මෙය තමා ලෝක ධර්මතාවය. එ්ක අප සැමට පොදුයි (නදී)
මහින්ද මහතාගේත් එකඟතාවයෙන් තමා මේක වුණේ.මෙය පක්ෂය දෙකට කැඩෙන එක නවත්වන්න කළ දෙයක්. (නි)
දැන් අපි බලාපොරොත්තු වෙන්නේ වැඩ තමයි (නි)