කිරින්ද ආසන්න නොගැඹුරු මුහුදේ සිදුවූ රිච්ටර් මාපක අගය දෙකක් වූ සුළු භූමිකම්පාවක් හේතුවෙන් මාගම, තිස්සමහාරාම යෝද කණ්ඩිය හා කිරින්ද අවට පෙදෙස් සෙළවී ගිය බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි. එහි සභාපති සෙනරත් ජයසුන්දර මහතා පවසන්නේ භූමිකම්පාවේ අපි කේන්ද්‍රය කිරින්දට නුදුරු නොගැඹුරු මුහුදේ පිහිටා ඇති බවයි. අද උදෑසන 9.20ත් 9.25ත් අතර කාලයේ සිදුවූ භූමිකම්පාවෙන් පොළොව දෙදරීමක් දැනුන ද එය නිවාස ඇතුළු ගොනැගිලි වලට හානිකර තත්ත්වයක් නොවන බව ද භූවිද්‍යාඥයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනසක්නෙ ඉල්ලුවේ. . ප්ලේට් එකක් නැතත් ලංකාවෙත් භූමිකම්පා වෙන්න පටන් ගනී. පොලොව නුහුලන අපරාධනේ දැන් වෙන්නේ (නදී)
එතකොට අර නැව් එන්නේ නැති අලුත් වරයාටත්, නයි, පොලොඟු, අලි, මොනරු සහ වෙනත් වල් සත්තු විතරක් පාවිච්චි කරන, ගුවන් යානා එන්නේ නැති මත්තල ගුවන් තොටු පොලටවත් කිසිම හානියක් වෙලා නැහැ වගේ නේද? ඒක හොඳා. ගෙවන්න තියෙන ණය මදිවට ඒවා අලුත් වැඩියා කරන්නත් යන සල්ලි කන්දරාව ඉතුරු වීම අපේ සතුටට කරුණක් (නදී)
මහින්ද ආණ්ඩුව කරපු අපරාධ වලට පොලව හෙලවෙන්නේ නැතුවයැ (නදී)
අපි යුද්දය රස කර කර රූපවාහිනියෙන් බලනකොට ඒගොල්ලෝ පොදි බැඳ බැඳ අනවශ්‍ය දේවල් සදමින් මුදල් එකතු කළා? (නදී)
මෛත්‍රී යුගයකට පෙර නිමිති (නදී)