රන් කෑලි රාජසන්තකයි රුපියල් විසි ලක්ෂයක් වටිනා රන් කැබලි හතරක් ගුද මාර්ගයේ සඟවාගෙන බැංගලෝරය බලා යාමට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන 03 November 2014
ව්‍යාපාරිකයාගේ කෝටි 3 ක් වංචාකළැයි රිමාන්ඩ් මත්පැන් බලපත්‍ර, ව්‍යාපාර, ඉඩම් හා වාහන මිලට ගැනීමේ ගනුදෙනුවකදී ව්‍යාපාරික ඩී.පී. වර්ණසිරිගෙන් රුපියල් තුන් කෝටියක් පමණ වංචාකළැ 03 November 2014
උසාවියෙන් මහ බැංකුවට නියෝගයක් ජාතික සංවර්ධන බැංකුවේ ගිණුම්වල තොරතුරු ශිරානි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියගේ නීතිඥවරුනට ගාස්තු නොගෙවා පරීක්ෂා කිරීමට ඉඩදිය 03 November 2014
‘දේදුන්නේ’ සටන්වලට මැදිවුණු, ‘‘භාග්‍යා මිස්’’ දේදුන්න ලස්සනයි. ඒත් අල්ලන්න නම් බැහැ. හැබැයි ඒ දේදුන්න උඩට වෙලා සිටින මේ පුංචි සුරංගනාවිය නම් අපට හැබැහින් දැකගන්න පුළු 03 November 2014
ෆේස්බුක් මිතුරෝ ලොකු පින්කමක් කරති ගම්පහ මිතුරන් පිරිසක් ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ ද ආධාර උපකාර ඇතිව හබරණ පළුගස්වැව වේරගල ප්‍රාථමික විද්‍යාලයයේ සිසු සිසුවිය 03 November 2014
පැරිස් කඨින පිංකම (සංක බණ්ඩාර ප්‍රංශයේ පැරිස් නුවර සිට) ප්‍රංශයේ පැරිස් නුවර සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින මහා පිංකම පැවැත්විණි. එද 03 November 2014
ලෝඒෂියා උප සභාපතිට සුභ පැතුම් තායිලන්තයේ පැවැති වාර්ෂික රැස්වීමේදී ආසියා පැසිෆික් ලෝඒෂියා උප සභාපති ලෙස සුනිල් අබේරත්න මහතා පත්වීම ගැන ශ්‍රී ලංකා නිතීඥ සංග 03 November 2014
කොස්ලන්දට ආසියාවෙන් උදව් කොස්ලන්ද මිරියබැද්දේ නාය යෑමෙන් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැළසීමට ආසියා කලාපයේ රටවල් රැසක් ඉදිරිපත්ව සිටී. ශෝක ප්‍රකාශයක 03 November 2014
රහතුන් 12 000 ක් වැඩසිටි බවට සාක්කියක් වංශකතා ගත සාධකවලට අනුව රහතන් වහන්සේලා දොළොස්දහසක් වැඩසිටි සිතුල්පව්ව රජමහා විහාර භූමියේ කැණීමෙන් මහල් සහිත ආවාස ගෘහයක නටඹුන් 03 November 2014
හොර ෆේස්බුක් අන්තර්ජාලය හොල්ලයි අන්තර්ජාල සිදුවීම් සම්බන්ධ පැමිණිලි දෙසීයක් ඔක්තෝබර මාසයේදී ලැබී තිබෙන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ආරක්ෂක ඉ 03 November 2014
ජගත් ක්‍රිකට් තරඟාවලියට ඇරයුම් කරන්න එයි එළඹෙන පෙබරවාරි මාසයේ නවසීලන්තයේ පැවැත්වෙන අයි.සී.සී ලෝක කුසලාන කි‍්‍රකට් තරඟාවලියේ සමාරම්භක උළෙලට සහභාගී වීමට ශී‍්‍රලංකා ජනප 03 November 2014
මුණුපුරා සීයාගේ බැංකු සල්ලිවලට විදලා? විශ්‍රාමික හමුදා සැරයන්වරයකුගේ (84) බැංකු ගිණුමකින් පිටකොටුව, කෙසෙල්වත්ත, කොළඹ ටෙලර් යන්ත්‍රවලින් රුපියල් 1,49,000 ක් ලබාගත් බව කියන මු 03 November 2014
ඉදිරි 24 පැයේ කාලගුණය අද රාත්‍රී සහ හෙට උදෑසන :- දිවයින ආසන්නයේ ඊසාන දෙසින් වායුගෝලයේ පවතින කැළබිලි තත්වය හේතුවෙන්, උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළා 03 November 2014
කඳාන ට්‍රැෆික් ඕඅයිසී අල්ලස් අරන් ? ත්‍රිරෝද රථ රියදුරකුගෙන් රුපියල් 7000 ක අල්ලසක් ගනිද්දී කදාන පොලිසියේ රථ වාහන අංශයේ වැඩ බලන ස්ථානාධිපතිවරයා අද (03) උදෑසන පොලීසියේද 03 November 2014
මගුලෙන් අවමගුලක් මිනුවන්ගොඩ මැඩම්මුල්ලේදී අද අලුයම කාරයක් ගසක වැදී දෙදෙනෙකු මිය ගොස් සිව් දෙනෙකු රෝහල් ගත කළ බව පොලීසිය කියයි. ඔවුන් මගුල් ග 03 November 2014
දංඕවිට අනතුරින් 63 ක් රෝහලේ කොළඹ නුවර පාරේ දංඕවිටදී අද අලුයම පෞද්ගලික බසයක්, ලංගම බසයක් හා කාරයත් ගැටී 63 දෙනෙකු රෝහල් ගත කරනු ලැබීය. වාහන වලට දැඩි අල 03 November 2014
ඕමාන ගබ්සා පැමිණිල්ල අද විභාගයට ඕමාන හාම්පුතා අතින් අතවරයට පත්වීමෙන් පසු එරට සුරක්ෂා නිවසේ දී අම්පාරේ කාන්තාවකට ගබ්සාවක් කළැයි කියන සිද්ධිය සත්‍ය බව එම සුරක්ෂා 03 November 2014
බිළිඳකු බිල්ලට දී නිදන් ගන්න හදලා කැලණිය පෙතියාගොඩ මෑවැල්ල පාරේ නිවසක ගේ මැද වළක් හාරා පස් මාසයක් වයසැති පිරිමි දරුවකු බිලි දී නිදානයක් ගන්නට ගිය බව කියන හිමි නමක ඇත 02 November 2014
කොස්ලන්දෙන් ත්‍රී රෝද රියක් මතුවෙයි කොස්ලන්ද මීරියබැද්දේ නායගිය බිමෙන් පොඩි පට්ටම් වී ගිය ත්‍රී රෝද රියක් ගොඩගත් බව හමුදාව කියයි. ගෙදරක නවතා තිබූ මෙම ත්‍රී රෝද රිය අ 02 November 2014
අයිආර්සී කාරයා ලක්ෂ 50 ක බඩුවලට විදලා ? පිටරට ගොස් පැමිණියකු සේ රඟපාමින් පිටරට සිට එන මිනිසුන්ගේ බෑග් කටුනායකදී හෝ පිටකොටුවේදී සොරකම් කැර රුපියල් ලක්ෂ පනහකට වැඩි&n 02 November 2014
හිටපු උප ඇමැති කළුරිය කරයි හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග රජයේ හිටපු වන සම්පත් ඇමැති මුනිදාස ප්‍රේමචන්ද්‍ර මහතා (65) ශ්‍රී ජයවර්ධනපුර කෝ 02 November 2014
මහවැසි : මුහුදත් රළු වේ අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ බොහෝ පළාත් වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන් 02 November 2014
අඩි 25 ක් යටින් සිරුරක් සොයාගනී අද 5 වැනි දිනයේ කැනීම් වලදී අඩි 25 ක් යටදී පිරිමි මළ සිරුරක් මතුවී යැයි කොස්ලන්ද මීරියබැද්දේ හමුදාව කියයි. යුධ, ගුවන් හා නාවික හමුදාද ප 02 November 2014
මැද පෙරදිග ගිය 112 ක් දහදුක් විඳලා මැද පෙරදිග රටවල රැකියා සඳහා විදේශගතව එරට හාම්පුතුන්ගේ සහ රැකියා නියෝජිත ආයතනවල හිරිහැර සහ වද හිංසාවලට ලක් වූ තවත් ශ්‍රී ලාංකිකයෝ 02 November 2014
දර්ගා ගැටුමේ හය දෙනෙක් සැකපිට අලුත්ගම දර්ගා නගරයේ දෙපිරිසක් අතර සෙනසුරාදා පැවති ගැටුමේදී තරුණයකුට පහරදුන් බව කියන හය දෙනෙක් අත් අඩංගුවට ගනු ලැබූහ. නගරයේ ආරක්ෂා 02 November 2014
හාලිඇළ අලි කන්තෝරුවට කළුතෙල් එක්සත්ජාතික පක්ෂයේ හාලිඇළ නගර කාර්යාලයට තෙවැනි වරටත් කළුතෙල් ගසා ඇතැයි පොලිසියට පැමිණිලි කැර ඇත. හාලිඇළ ආසන සංවිධායක ඌව පළාත් 02 November 2014
ලන්ඩන් පිරිත නොවැම්බර් 14-15 ශ්‍රී ලංකා ජනාධිපතිට සහ ජනතාවට සෙත් පතා ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයයේ වාර්ෂික පරිත්‍රාණ ධර්ම දේශනය සහ දානමය පි 02 November 2014
කොස්ලන්දට අධි ශීතකරණයක් නැතුව බෑ කොස්ලන්ද මීරියබැද්ද නායගිය ස්ථානයේ වැළලී ගිය මිනිස් සිරුරු ගොඩගත් පසු ඒවා නිවැරදිව හඳුනාගැනීමේ ක්‍රමවේදය සඳහා අධි ශීතකරණ පහසුක 02 November 2014
වියට්නාම් අගමැති බුද්ධගයා වන්දනාවේ ඉන්දියාවේ දෙදිනක නිල සංචාරයේ යෙදෙන වියට්නාම් අගමැති න්ගුයෙන් ටෑන් ඩන් බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක් සේ සැළකෙන බුද්ධගයාව වැඳපුදාගත් 02 November 2014
මවට ගෙයක් ලැබේ : හිමිනමගේ උත්සාහය හරියයි තම අඳ මවට ගෙයක් හදාදීමට වීරකැටිය මණ්ඩාඩුව පුරාණ විහාරයේ ජඳුර සුමන හිමියෝ සමත් වූහ. අඳ මව සමග පසුගිය සැප්තැම්බර් 12 වැනිදා අඟුණුකොළප 02 November 2014
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026