පසුගිය දෙවසරේ කුඩු නඩු පිළිබඳ යළි සොයා බලන ලෙස මහජන සාමය පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා පොලිස්පතිට උපදෙස් දී ඇත.
2012දී හෙරොයින් කිලෝ 260ක් මුදා හැරීමේ සිද්ධියේ පරීක්ෂණ ගැන සෑහීමකට පත් නොවන බවත් ඇමැති කියයි.
එම හොරොයින් අඩංගු කන්ටේනරය හිටපු ඇමැති දි මු ජයරත්න මහතාගේ සම්බන්ධිකරණ ලේකම්වරයකුගේ ලිපියක් මත මුදා හළේදැයි පොලීසිය සොයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙලේ සුදා සමග කුඩු ජාවාරමේ යෙදුන අයගේ නම් තවම හෙළිකළේ නැහැනේ. මට මේ කුඩු කන්ටේනරය ගෙනාවේ කවුද කියල දැනගන්නකම් නින්ද යන්නේ නැහැ. (නදී)