කුරුණෑගල ශික්ෂණ රෝහලේ සුළු සේවකයකුට පහරදීමේ සිද්ධියකට විරෝධය දක්වමින් අද එහි සුළු සේවකයෝ කුරුණැගල මාර්ගය හරස්කරමින් විරෝධකාවක නිතර වූහ. ඒ හේතුවන් එම මාර්ගයේ වාහන ගමනා ගමනටය පැයක් පමණ ප්‍රමාද විය.
සුළු සේවකයාට පහරදුන් පිරිසෙන් සිවු දෙනකු අත්අඩංගුවට ගැනීමෙන් පසු උද්ඝෝෂකයින්ගෙන් කොටසක් පාරෙන් ඉවත් වූ අතර සෙසු පිරිස මාර්ගය හරස් කර සිටීම නිසා කුරුණෑගල අධිකරණයෙන් ලබාගත් තීන්දුවකින් පසු එම පිරිස ඉවත් කිරීමට පොලිසිය කටයුතු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd