දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වල ස්ථාන ස්වල්පයක අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 18/01/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
32 |
22 |
95 |
55 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
මඩකලපුව |
29 |
23 |
95 |
75 |
වැසි වාර කිහිපයක්. |
|
කොළඹ |
31 |
23 |
85 |
60 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. |
|
ගාල්ල |
29 |
24 |
85 |
75 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. |
|
යාපනය |
29 |
22 |
90 |
70 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
මහනුවර |
29 |
19 |
95 |
55 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. |
|
නුවරඑළිය |
20 |
07 |
95 |
75 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
රත්නපුරය |
33 |
23 |
95 |
50 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. |
|
ත්‍රීකුණාමළය |
29 |
22 |
85 |
75 |
වැසි වාර කිහිපයක්. |
|
මන්නාරම |
29 |
23 |
91 |
70 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist)
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd