ගාල්ල වක්වැල්ල පාරේ ත්‍රී රෝද රථ දෙකක් ගැටීමෙන් එක් රථයක ගමන්ගත් කාන්තාවක මියගිය බව පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල සපුමල් පෙදෙසේ පදිංචි 41 හැවිරිදි කාන්තාවකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd