ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා අද(18) මහනුවරදී දළඳා සමිඳුන් වැඳ පුදාගෙන ත්‍රෛනිකායික මහ සඟරුවන බැහැ දුටුවේය.
මල්වතු පාර්ශවයේ මහ නායක තිබ්බටුවාවේ සුමංගල නාහිමියන්ටද අස්ගිරි පාර්ශවයේ උඩුගම බුද්ධ රක්ඛිත නාහිමියන්ටද රාමඤ්ඤ නිකායේ නාපාන පෙමසිරි මහ නා හිමියනටද අටපිරිකර පූජා කර ආශිර්වාද ලබා ගත්තේය.
ඡායාරූප - ගාමිණී රණසිංහ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාද අනාගත අගමැති (නදී)
ඉතාමත් වැදගත් පරපුරකින් පැවතඑන නිහතමානී සහ අවංක මහත්මයෙක්. බියගමට පමණක් නොව මුළු රටටම සෙතක් සැළසීමට එතුමාට හැකිවේවායි පතමි. (නි)