පිළියන්දල බෝකුන්දර පළමු පටුමගේ පදිංචි මගනැගුම ව්‍යාපෘතියේ විශ්‍රමික නිලධාරියකුගේ නිවසේ තිබි ලැම්බෝගිනි වර්ගයේ බව කියන මෝටර් රථයක් සොයාගත් බව පොලිසිය කියයි. යුද හමුදාවට වාහන සැපයූ තම පුතු යාළුවෙකුගේ එකක් බව පවසා ගෙනා බව නිවැසියන් පොලිසිය පවසා ඇත. පොලිසිය ලැබුණු තොරතුරක් මත මෙම මෝටර් රථය සොයාගත් බවත් එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පොලිසිය කියයි. එහි අයිතිය සනාථ කිරීමට ලියවිලි ඔවුන් සතුව ඇති බවත් ඉදිරියේ ඒවා ඉදිරිපත් කරන බව පොලිසිය කියා ඇත.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලැම්බෝගිනියක් පිළියන්දල නිවෙසක?
ශාන්ත Sunday, 25 January 2015 10:03 AM
මේක ලැම්බෝගිනියක් කියලා කවුද කියන්නේ .(හේ)