සිසුවියකට තම ජනනේන්ද්‍රිය පෙන්වූ ගුරුවරයකු යැයි කියන අයකු අල්ලා ගස් බැඳ පොලිසියට භාර දිමට දඹුල්ල 40 කණුව ගැමියෝ කටයතු කළහ. පොලිසිය පවසන්නේ මේ පුද්ගලයා යතුරුපැදියකින් යමින් කාන්තාවන් ගැවසෙන ස්ථානවල දී තම නිරුවත පෙන්වන බවට තොරතුරු ලැබී තිබුණු බවයි. ඔහුගේ ජංගම දුරකථනයේ පාසල් ශිෂ්‍යාවන්ගේ ඇතුළු අසභ්‍ය දර්ශන සියයකට අධික ප්‍රමාණයක් තිබූ බව ද පොලිසිය පවසයි. අද සවස ඔහු දඹුල්ල මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කිරීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලිංගික අධ්‍යාපනය පිලිබඳ ප්‍රශ්නයක් (නදී)
මෙයාව ගස් බඳින්න තිබුනේ ඇඳුම් ඔක්කොම ගලවලා. එතකොටවත් ඕක පෙන්නන්න තියෙන ආසාව අඩු වෙයිනේ. ඔහොම අය මමත් දැකල තියෙනවා (නදී)
අහිංසක කියන කෙනා මේ කෙනාගේ ඥාතියෙක් වද්ද ? මට පේන්නේ එයාටත් ප්‍රතිකාර උවමනා වගේ. (නදී)
හොද වැඩක් ගැමියන්ට ජයවේවා! (නදී)
මට නම් හිතෙන්නෙ 4 වෙනි රාජ්‍යය (මාධ්‍යය) දියුණු වෙන තරමට අනිත් රාජ්‍යයන් දියුණු වීම අත්‍යවශයි කියලා. (නදී)
සෞඛ්‍යය පාඩම තේරුම්ගන්න පහසු වෙන්නනේ (නදී)
දමයන්තිට බලන්න අාස ඇතිනේද? දැකලත් තියෙනවලුනේ (නදී)
මේ වගේ පුද්ගලයන්ට වහාම මානසික ප්‍රතිකාර උවමනා වෙනවා. පොදු සමාජය මේ ගෙන දැනුම්වත් වෙන්න ඔනේ. මේ තත්වය මානසික ලෙඩක්. (නදී)
දඬුවම් වලට අමතරව මේ අයට මානසික ප්‍රතිකාර දිය යුතුයි. (නදී)
මේ වගේ පුද්ගලයන්ට වහාම මානසික ප්‍රතිකාර උවමනා වෙනවා. පොදු සමාජය මේ ගෙන දැනුම්වත් වෙන්න ඔනේ. මේ තත්වය මානසික ලෙඩක්. (නදී)
ඔක්කොටම කලින් මෙයාට ගුරු පත්වීම දුන්නේ කවුද කියල සොයල බලන්න. එකත් එකටම දේශපාලන පත්වීමක් වෙන්න ඇති. (නදී)
මොන ඉස්කෝලේද උගන්නලා තියෙන්නේ. ? ඒ පාසලේ මෙයාගෙන් ඉගෙන ගත්තු දැරිවියන් ගැනත් අවධානය යොමු කලොත් හොඳයි නේද ? (නදී)
කිසිම මානසික ප්‍රතිකාරයක් ඕනි නැහැ. ඔය තියෙන්නේ මානසික පිස්සුවක් විතරයි. දෙකක් දුන්නානම් ඕක සනීප වෙනවා අයේ නොකරන්න (නදී)
හරි නම් මුහුණ පෙන්නන්න ඕනා. ලැජ්ජාවක් නැති එක්කෙනාට තව හංගන්න දෙයක් තියනවද ? වහගන්න ඕන ඒවා පෙන්නලා , පෙන්නන්න ඕන දේවල් දැන් හංගනවා. මොන සමයමක්ද මේ ? (නදී)
ඔය වගේ කෙනෙක් ගුරු තනතුරක් දරනවා කිව්වාම ඇඟ සීතල වෙනවා. මෙයා බාලිකා හෝ මිශ්‍ර පාසලක උගන්වනවා නම් එතනත් ප්‍රශ්නය ඇති. (නදී)
අරාබි රටක ඕක උනා නම් එයාට යන්න වෙන්නේ පරලොව තමයි. (නදී)
මගලී ෆොන්සේකා හරියටම හරි. මෙයාලට ඇති මානසික ලෙඩක් නැහැ. තමන්ගේ හැගීම් පාලනය කරගන්න බැරි මොකද ? දෙක තුනක් හරියට වැදුනා නම් සේරම හොඳ වෙනවා (නදී)
දෙකේ පන්තියේ ළමුන් මෙහෙම දේවල් කරන්නේ නැහැ. (නදී)
අනේ ඔය ලෙඩේ තරුණ මිස්ලට හැදෙන්නේ නැහැනේ. (නදී)
ඔය වගේ මිනිසුන්ට දඩුවන් කරනවා වගේ දුෂණ සම්බන්දව දැඩි ක්‍රියාමාර්ග ගන්න ඕනි (නදී)
ගුරුවරු මේ වගේ වැඩ කරනවද?ගුරු වෘත්තියටත් හානියක් .නිසි දඩුවම් දිය යුතුයි (දිල්)
මගලී ෆොන්සේකාටත් මානසික ප්‍රතිකාර උවමනා වෙනවා (නදී)
මෙහෙමත් නරුමයෝ (නදී)
මෙවැන්නෝ මනෝ රෝගීන්ය. ප්‍රදර්ශන කාමය නමැති මනෝ රෝගයෙන් පෙලෙන මෙවැනි පුද්ගලයෝ ගස් නොබැඳී බොහෝ වෙසෙති. සමාජයක් යහපත් කිරීමට නම් මෙවැනි පුද්ගලයන්ට දඬුවම් දීමට වඩා අත්‍යාවශ්‍ය වන්නේ මානසික ප්‍රතිකාර කිරීමයි. දීර්ඝ කාලීන කවුන්සලින් ක්‍රියාවලියකට යොමු කිරීමයි. භින්න පෞර්ෂයකට යොමු වන මෙවැනි පුද්ගලයන් කුඩා කාලයේදීම හඳුනා ගෙන මානසික ප්‍රතිකාර වලට යොමු කිරීම ඔවුන්ගේ වැඩි හිටියන්ගේ මෙන්ම ඔවුන්ගේ වෛද්‍යවරුන්ගේ වගකීමකි. (අ)
කපල දාන්න තියෙන්නෙ. (අ)
ඉස්සර මේවගේ වැඩ වලට කිවුවේ ආණ්ඩුවේ වැරැද්ද කියල දැන් කියන්න ඕනේ මොකක්ද.(අ)
මොහුට පත්වීම් දුන්න කෙනාටත් මේ ලෙඩේම ඇති (අ)
මේ තත්වය "ප්‍රදර්ශන කාමය" නම් මානසික අපාගාමී තත්වයක් මෙම චුදිතයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වගේම ඔහුගේ මානසික රෝගී තත්වයට මනෝවෛද්‍ය වරයෙකු විසින් ලබා දියයුතු ප්‍රතිකාර වගේම චිකිත්සක ප්‍රතිකාරත් ලබා දිය යුතු වෙනව.ඔහු තුල යම් හේතුවක් නිසා ඇති වූ මෙම තත්වය විවේචනය කිරීමට වඩා රෝගියෙකු ලෙස බලන ආකාරයට මේ දෙස බලන්න.එ්ත් ඔහු විසින් කරන සමාජ අසම්මත ක්‍රියාවට දඬුවම් දිය යුතු මෙන්ම.මෙම තත්වයම පුත්තලම ප්‍රදේශයේ සේවයේ නිරත වුනු සෞඛ්‍ය සේවයේ ඉහලම තනතුරක නිලධාරියෙක් සිදු කරලා ඒකට අවශ්‍ය ප්‍රතිකාර සහ දඬුවම් ලබා දීම වෙනුවට ඔහුගේම වෘත්තිකයෝ එකතු වෙලා ඒක වසන් කලා.අවසානයේ සිදු වුනේ ඔහු වෙනත් ස්ථානයක සේවයේ නිරත වෙමින් සිටියදී මවක් අපයෝජනය කරලා රැකියව නැති කරගත්ත විතරක් නෙවෙයි රක්ෂිත බන්ධනාගාර ගත වෙලා නඩුවකට මුහුණ දෙමින් ඉන්නෙ.ඒ නිසා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියල අපි බලධාරීන්ට කියමු. (අ)
මෙයාට සිංහලෙන් කියන්නේ "ප්‍රදර්ශන කාමුකත්වය" කියලා දිගුකලක් ඖෂධ සහ උපදේශන ප්‍රත්කාර කිරීමෙන් සුවකළ හැක. (නදී)
දෙකක් දෙන්නයි තියෙන්නේ මෛත්‍රී යුගය කියලා (නදී)
මංගලී ෆොන්සේකා මහත්මිය දක්වා ඇති ප්‍රතිකාරය ඉතා සාර්ථක ක්‍රමයකි. එම ප්‍රතිකාරයෙන් මනස නිකන්ම හරියාවි. (නදී)
ගහන්න නම් එපා අහිංසකයා. මානසික ප්‍රතිකාර දෙන්න. අනේ ඉතිං ගුරුවරයෙක් වුනත් ලෙඩෙක්නේ. (නදී)
අලේ ගෙවල් ලඟත් ඔහොම මාමා කෙනෙක් හිටියා. අක්කලා කටිටියක් එකතුවෙලා එයාගේ සේරම ගලවලා පොලිසියට බාර දුන්නා (නදී)
සියලුම දේවල්වලට ප්‍රශ්ණය නීතිය ප්‍රබල නැතිකම (නදී)
අත් අඩංගුවට ගත් වහාම මාංඡු නොදමන්නේ මොකද ? (නදී)
මේක දේශපාලන මඩ පලිගැනිමක්. ඇත්ත දැනගන්න මිට වඩා හොද ක්‍රමයක් තිබිය යුතුයි. ගස්බැඳලා ඉන්න කොල්ලාගේ අයියා දේශපාලනය කරනවා. මල්ලිට පනිස්මන්ට් එක දෙන්න බලාන ඉන්නවා (නදී)
ලංකාවෙ පුරුදු වෙලා තියෙන්නේ පිරිමියෙක් පොඩ්ඩ්ක් එහෙ මෙහෙ වුනොත් දැඩිදඬුවම් දෙන්නයි ගෑනියෙක් මොන ජරා වැඩේ කලත් දැක්කෙ නෑ, දන්නෙ නෑ වගේ ඉන්නයි. ගොඩක් ගෑනු ගොඩක් දේවල් ප්‍රසිද්දියේ පෙන්නගෙන තමා ඉන්නේ. ඒවා එක්කෙක්ටවත් පෙනෙන්නේ නෑ, දන්නෙත් නෑ. (නදී)
පුදුමයක් කියන්නේ මේ කල පහත් වැඩේ අනුමත කරන අදහසුත් මෙතන ලියවිලා. මාගලිට ප්‍රතිකාර ගන්න කියපු අයගේ දුවෙකුට හරි සහෝදරීට හරි හෙටම මේ වගේ කෙනෙක් මුණ ගැහුනා නම් බලන්න තිබුනා. මානසික ප්‍රතිකාර මේ වගේ ලෙඩ්ඩුන්ට විතරක් නෙවෙයි උඩ ගෙඩි දෙන අයටයි ඉස්සෙල්ලාම කෙරෙන්න ඕන. (නදී)
ගුරුවරයා සෞඛ්‍ය පාඩම උගන්වන්න ඇත. රූප සටහන් වල තියෙන ඒවා බලනවට වඩා ප්‍රායෝගික දේවල් දැක්කම ඕනෙම දෙයක් ඔළුවට යනවා වැඩියි. අපරාදේ ගුරුවරයාව අත් අඩංගුවට ගත්තේ. (නදී)
මෙතන මාගලිට ප්‍රතිකාර ගන්න කිව්වට ඊට කලින් ප්‍රතිකාර දෙන්න ඕන මෙවැනි හැසිරීම් ඉතා සුළු දේවල් විදියට දකින අයටයි. (නදී)
නරකද මෙයා සමග එකට සේවය කල ගුරුවරියන්ගෙනුත් සාක්ෂි ගත්ත නම්. හිටි ගමන් ගුරු විවෙකාගාරයෙන් බවලතුන් යටි ගිරියෙන් බෙරිහන් දෙන සද්ද නෑහුනා වෙන්න බැහැ (නදී)
දියුණු රටවල කෙනෙක් විභාගයක් පාස් වුන පමණින් ගුරු තනතුරු දෙන්නේ නැහැ. අවුරුදු දෙකක් හෝ අවුරුද්දක් ගුරුවරුන්ට අමතර ගුරු පුහුණුවක් ලබා ගත් පසු ලයිසන් එකක් හෙවත් සුදුසුකම් ඔප්පු කරන බලපත්‍රයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා මෙහෙම මානසික ලෙඩුන් අඳුනා ගන්න යම් තරමක හෝ ඉඩක් ලැබෙනවා. (නදී)
නුවන් මානසික ලෙඩක් කියන්නේ තමන්ගේ හැගීම් තමාට පාලනය කරගන්න බැරි එකට තමයි. මේ වගේ අයට ප්‍රතිකාර ඕනා (නදී)
සමහරු මානසික ලෙඩ තිබෙනවා කියලා වෛද්‍ය ය වාර්තා පෙන්නාලා වැරදි වලින් මග අරින අවස්ථාත් තිබෙනවා. ඒ නිසා ඒ වගේ දේවල් වලට ඉඩ තියන්න නරකයි. තමන්ගේ හැගීම් පාලනය කර ගන්න බැරි එකයි මානසික ලෙඩයි එකක් නෙවෙයි දෙකක්. මෙයාගේ දුරකතනයේ පාසල් සිසුවියන්ගේ සහ අසභ්‍ය පින්තුර රැසක් තිබුනා නම් මේක ප්‍රදර්ශන ලෙඩකට එහා ගිය එකක් වගේ. (නදී)
පත්තරේක තිබුනා මෙයාගේ පන්තියේම ශිෂ්‍යාවක් මග එනකොට තමයි පැත්තකට අඬගහගෙන ගිහින් මේ නොහොබිනා වැඩේ කරලා තියෙන්නේ. තමන්ගේ ගුරුවරයා නිසා ඒ දැරියත් අඬ ගැහුවාම සැක හිතල නැහැ. ඇත්තටම මෙයාට ගුරු පත්වීම අනුමත කල කෙනා සොයාගන්න වටිනවා. (නදී)
මෙයා ගණිත ගුරුවරයෙක්ලු. මට පේන්නේ මුළු අවුරුද්දෙම අසවල් ප්‍රමේය විතරක් ළමයින්ට උගන්වන්න ඇති. (නදී)