පිළියන්දල නිවසකින් සොයාගෙන ඇත්තේ මිනුවන්ගොඩ කම්හලක එකලස් කළ රේසින් කාරයක් බවත් එය ලියාපදිංචි කර නැති බවත් පොලිසිය කියයි.
එම රිය පරීක්ෂණ සඳහා පොලිසියට බාර දෙන බවද මිනුවන්ගොඩ පුද්ගලයා කියා ඇත.
ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගැන විධිමත් පරික්ෂණයක් කරන්න.(හේ)